IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


'අධිකරණ ඇමැති අස්කරන්නැයි ෆීල්ඩ් මාෂල් කියයි '

රටේ නීතිය ක්‍රියාත්මක කිරිමේදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා  ප්‍රධාන බාධකය බව ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂයේ  නායක ෆිල්ඩ් මාෂල්  සරත් ෆොන්සේකා  මහතා  පැවසීය.

ජනතාව බලාපාෙරොත්තු වන යහපාලනය ගොඩනැගීමට  ජනාධිපතිවරයාට  හා  අගමැතිවරයාට  නොහැකි වී  ඇතැයි  පැලවත්ත පක්ෂ මුලස්ථානෙය් පැවැති හමුවක දී  ඔහු කීවේය.

රටේ යහපාලනය ඇතිකර  ආණ්ඩුව යහපත්ව පවත්වා ගෙන යාමට  විජයදාස රාජපක්ෂ මහතා  වැනි  පුද්ගලයන්  ආණ්ඩුවෙන්  ඉවත් කළ යුතු  බව ඔහු සඳහන් කළේය.

ඡායාරූප ලහිරු හර්ෂණ

IMG_8041 IMG_8102 IMG_8104

ජායාරූප හා වීඩියෝ ළහිරු හර්ෂණ



අදහස් (0)

'අධිකරණ ඇමැති අස්කරන්නැයි ෆීල්ඩ් මාෂල් කියයි '

ඇසළ Wednesday, 13 January 2016 04:18 PM

මට නම් ෆීල්ඩ් මාෂල් දැක්කහම පව් කියලත් හිතෙනවා. කොහොම ගරු සරු ඇතුව ඉන්න පුළුවන් කෙනෙක්ද? අනුන්ගේ ලණු කාලා නොදන්නා දේශපාලනයක් කරන්න ගිහින් කරගත් දෙයක මහත. (නි)

:       0       0

ඉඳුනිල් Wednesday, 13 January 2016 04:21 PM

දැන් ඉතින් එහෙම කරනවද? (නි)

:       0       0

යහම්පත් Thursday, 14 January 2016 05:36 AM

මමත් කලින් හිතාගෙන හිටියේ එස්එෆ් කියන්නේ වීරයෙක් කියලයි. (බ)

:       0       0

අතුල Wednesday, 13 January 2016 05:03 PM

ඔබතුමා හරියටම හරි. එහෙත් එතනම නෙමෙයි ප්‍රශ්නය (නි)

:       0       0

ජයරත්න Thursday, 14 January 2016 05:38 AM

බැරි වෙලාවත් මෙයා රටේ ජනාධිපති වුණා නම් මොනවයින් මොනව වෙයිද? (බ)

:       0       0

ජයලත් Wednesday, 13 January 2016 05:29 PM

කට නිසා තමයි මාළුවා නහින්නේ කියලා අහලා නැද්ද? (නි)

:       0       0

ජයන්ත Wednesday, 13 January 2016 07:57 PM

ඔබ අකමැති ඔක්කොම අස්කරන්න ගියොත් මේ රටේ එක්කෙනෙක්වත් ඉතුරු වෙන්නෙ නැතිවෙයි (නි)

:       0       0

බෙනට් Wednesday, 13 January 2016 07:55 PM

ඔබතුමාට ජයවේවා! (නි)

:       0       0

වසන්ත Wednesday, 13 January 2016 08:08 PM

ඔබයි අපේ නියම වීරයා! (නි)

:       0       0

සුසන්ත Thursday, 14 January 2016 06:50 AM

භය නැතිව කට ඇරලා කොන්ද කෙලින් තියන් කතා කරන වීරයෙක්. (ම)

:       0       0

බමුණු ආරච්චි Thursday, 14 January 2016 12:04 AM

නැවත අවස්ථාව ආවිට අපි ඔය කොයි කවුරුත් වෙනස් කරනවා. (නි)

:       0       0

පියුමි Wednesday, 13 January 2016 02:02 PM

සරත් ෆොන්සේකා මහතා‍ණෙනි, අපි ඔබ සමඟයි (නි)

:       0       0

මධූ Wednesday, 13 January 2016 02:12 PM

ඉස්සර නම් මම ගොඩක් ගරුකළ කෙනෙක් සරත් මහත්මයා. නමුත් එතුමා විසින් එතුමාගේ විනාශය ළං කරගෙන ඇති බවක් දැනෙනවා. (නි)

:       0       0

විදානේ Wednesday, 13 January 2016 02:30 PM

නියමයි ෆොන්සේකා මහතාණෙනි (නි)

:       0       0

එරික් Wednesday, 13 January 2016 02:34 PM

ඔබතුමා ඇයි එහෙම කියන්නේ? (නි)

:       0       0

උමේශ් Wednesday, 13 January 2016 02:30 PM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

රොක්සි Wednesday, 13 January 2016 02:40 PM

එසේ කීමට හේතුවක් තිබිය යුතුයි. (නි)

:       0       0

සුමනපාල Thursday, 14 January 2016 02:46 AM

පුදපඬුරු ලබාගෙන සද්ද නැතුව ඉන්නවට වඩා අවංකව පැත්ත ගියත් ඇත්ත කතාකරන මිනිසුන්ට අද රෙටේ ලැබෙන පිළිගැනීම අඩුයි. කාගේහරි දෑත් ශක්තිමත් කරන්න ගියා නම් ඔය කතා අහන්න වෙන්නේ නැහැ. (නි)

:       0       0

දහම් Wednesday, 13 January 2016 03:20 PM

අනේ පවු කියා හිතෙනවා මට (නි)

:       0       0

තුසිත Thursday, 14 January 2016 02:58 AM

‍කාලයක් එක එක අයට බනිනවා. දැන් විජයදාස අල්ලාගෙන....... (නි)

:       0       0

වසන්ත Thursday, 14 January 2016 03:06 AM

ෆීල්ඩ් මාෂල්තුමා මෙතනදි නම් හරි වගේ මට පෙනෙන්නේ (නි)

:       0       0

සන්තුෂ් Wednesday, 13 January 2016 03:17 PM

බුද්ධි අංශ අත්අඩංගුවට ගන්නවා. රණවිරුවන්ට මරණ දඬුවම දෙනවා. එල්ටීටීඊ ප්‍රධාන පෙළේ සැකකරුවන් නිදහස් කරනවා. ඒවා ගැන කතා නැහැ. (නි)

:       0       0

ලලීන් Wednesday, 13 January 2016 03:26 PM

අනේ මහත්තයෝ එහෙම කරන්න පුලුවන්ද? (නි)

:       0       0

මානෙල් Thursday, 14 January 2016 03:17 AM

එහෙනම් එහෙම කරමු (නි)

:       0       0

දුමින්ද Thursday, 14 January 2016 03:19 AM

කැබිනට් එක පත් කිරීම-ඉවත් කිරීම ඔබට අදාල දෙයක්ද ? (ම)

:       0       0

මාල් Wednesday, 13 January 2016 03:53 PM

ඔබතුමා හරි. පුලුවන් නම් ඔහුට කියන්න නැවත ඡන්දය ඉල්ලන්න කියලා. එයා දිනන හැටි බලමු. අපිත් මෝඩකම් කළා ගිය ඡන්දෙදි. (නි)

:       0       0

වෙදගේ Thursday, 14 January 2016 03:33 AM

මෙතුමාට පමණයි මේ වගේ දෙයක් කීමට කොන්දක් තියෙන්නේ (ම)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Thursday, 14 January 2016 04:32 AM

මිනිහෙකුට කොන්ද විතරක් තිබිලා මදි කියන්නේ මොනවද කරන්නේ මොනවද කියලා හිතන්න මොළයකුත් තියෙන්න ඕනා. (බ)

:       0       0

සිරිපාල Thursday, 14 January 2016 04:36 AM

රටේ දුෂණ වංචාව මුලින් උපුටා දමන්න නම් මෙතුමාට බලය එන්න ඕන. ඒක කරන්න වෙන කාටවත් බැහැ වගේ. (කෞ)

:       0       0

අමිල Thursday, 14 January 2016 04:37 AM

ඔබේ තීක්ෂණ බුද්ධියෙන් වසර 30 ක යුද්ධය අවරුදු 2 න් නිමකලානම් රට හදන්න ඔබවැනි බුද්ධිමතෙකුට මාස 6 ක් ඇති. (කෞ)

:       0       0

ජයසිරි Thursday, 14 January 2016 05:09 AM

හිරේ ගියත් තවම පාඩමක් ඉගෙන ගෙන නැත එ්කනේ වැඩේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 153 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 270 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1478 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 54 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12530 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6115 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36620 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24234 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site