(සුජිත් හේවාජුලිගේ )
සිර දඬුවම් විඳින රංගන ශිල්පී රංජන් රාමනායක මහතා හමුවී සුවදුක් විමසා බලා අවශ්‍ය පහසුකම් සැපයීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
කලාකරුවන් කළ ඉල්ලීම් සැලකිල්ලට ගෙන ඔහු නිදහස් කර ගැනීමට ප්රයත්නයක් දරන බවද හෙතෙම සඳහන් කළේය .
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.
රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්‍රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්‍රික් ටොන් මිලි
ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර
පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අධිකරණ ඇමති රන්ජන් බලන්න යයි
ravin Saturday, 28 May 2022 11:37 AM
ඉස්සර කිව්වේ ඇත්ත කතා කරන්නයි, බිම ඉඳගන්නයි බයවෙන්න එපා කියලා... දැන් අපිට කියන්න වෙලා තියෙන්නේ ඇත්ත කතා කළොත් හිරේ යන්න බයවෙන්න එපා කියලයි. කොහොම වුණත් පරෙස්සමෙන්... ඩීල්වලට අහුවෙන්න එපා.
Chinthaka Saturday, 28 May 2022 12:58 PM
අනෙක් සිරකරුවන්ට පහසුකම් අවශ්‍ය නැතිද? ඒ ඉන්නේ මිනිස්සු නෙවෙයිද?
Bamunuarachchi Saturday, 28 May 2022 01:17 PM
ඒ වැඩේ අපි අනුමත කරන්නේ නැහැ. ඔබ ඔහු බලන්න යන්නේ කට නිසා හිරේ වැටුණු මිතුරෙක් බලන්න යන කෙනෙක් හැටියටද? නැතිනම් ඔබේ හඬපට ඔහු ළඟ තිබෙන නිසාද? රන්ජන් අපිට සාමාන්‍ය නළුවෙක් මිස වෙන වැදගත් පුද්ගලයෙක් නොවෙයි. ඔබේ මිතුරන් ගොඩට රන්ජන් වැටෙනවා නම් අපිට ඔබ ගැන හිතා ගන්න පුළුවන්. රන්ජන් කියන පුද්ගලයා නිදහස් කර ගැනීමට උත්සාහ කරන්න එපා.
ලමයSaturday, 28 May 2022 05:48 PM
ගණන් ගන්න එපා... මෙයා බාස්ගේ පැණිය බීලා දැන් මොලේ අප්සට් වෙලා ඉන්නේ...!
පිටරැටියා Saturday, 28 May 2022 05:53 PM
ආයෙත් කළඑළි බැහැලා තියෙන්නේ? මුලුමහත් ජනතාවම ගසාකාලා මහපාරට ඇදලාදාපු හොර දූෂිතයින් ආරක්ෂා කරන එක හොඳ ඇති...
BamunuarachchiSunday, 29 May 2022 07:27 AM
අමුතුවෙන් කලඑළි බහින්න දෙයක් නැහැ.. මම හැමදාම මෙතැන අවුරුදු ගණනාවක් සිටම ඉන්නවා. මම යාවජීව සාමාජිකයෙක්...
Anuruddha karunathilaka Sunday, 29 May 2022 05:53 AM
ඔබේ මිතුරන් ගෝල්ෆේස් මැරයින්...
fairoosSunday, 29 May 2022 12:03 PM
බමුණා දැන් කුස්සියේ වැඩක් බලාගෙන ගෙදරට වෙලා හිටියොත් හොඳයි. නැතිනම් බේරෙ වැවේ නාවලා ගන්නවා.
BamunuarachchiMonday, 30 May 2022 09:40 AM
ඔබේ නිදන කාමරේ වැඩත් බාර ගන්න පුළුවන්.
haramaniMonday, 30 May 2022 02:47 PM
මේ වෙලාවේ ලංකාවට තියෙන ලොකුම ගැටළුව රංජන්ද? ඇමැතිතුමා මේ වෙලාවේ රටට ඕනෑ ඔයා නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ.
දාස Saturday, 28 May 2022 01:52 PM
යහපාලනය කාලේ අධිකරණ ඇමති වෙලා ඉන්නකොට තමයි කිව්වේ, ගෝඨාභය ඇතුළට දාන්න ඉඩ දෙන්නේ නෑ කියලා. ඩීල් දාස කියන නම ලැබුණේ ඊට පස්සේ...
කිරි පුතා Saturday, 28 May 2022 03:29 PM
රාජකාරි පටන් ගත්තා වගේ. කැලේ මාරු වුණාට සතා එකමයි. කවුරුත් එහෙම්මයි. රන්ජන් නිදහස් කළාට ගැටළුවක් නෑ. නමුත් ඔබ මේ විදිහට යන්න වුවමනා නෑ.
leel gunawardena Sunday, 29 May 2022 12:44 AM
කතාකරලා වැඩක් නැහැ... අපි බණ කියනවා.. මේ අයගේ වැඩේ මේ අය කරනවා. අපි බනිනවා. මේ අය යන්නේ නැහැ. රංජව එළියට දාන්නෙත් නැහැ. තව කල්පයක් කියවන්නද?
Lalla Sunday, 29 May 2022 06:37 AM
එතකොට මිනීමරුවන් නිදහස් කළේ උත්සාහ කරලද? එක පෑන් පහරින්ද?... ඒක කරන්න කොච්චර ලේසිද කියලා පෙන්නුවා දෙන්නෙක්ම...
Karl Sunday, 29 May 2022 09:23 AM
වාහන ගැන කතා කරන්න වෙන්නැති..!