IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


අධිකරණ නිදහස රකින්න ඉතාලියේ උද්ඝෝෂණ

අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීම හෙළා දැකීමටද, ශ්‍රී ලංකාවේ අධිකරණයේ නිදහස තහවුරු කරණ ලෙසටද බල කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ඉතාලි සංවිධානයක් රෝමයේ පියස්ටා ඩෙල්ලා රිකුබ්ලිකා හිදී ලබන ඉරිදා (21) සවස 3-6 අතර විරෝධතාවක් සංවිධානය කරයි.



අදහස් (0)

අධිකරණ නිදහස රකින්න ඉතාලියේ උද්ඝෝෂණ

සේන Monday, 15 October 2012 05:34 PM

කාඩ්බෝඩ් වීරයෝ වෙලා වැඩක් නැහැ. (නි)

:       0       0

මාලන් Monday, 15 October 2012 05:38 PM

ඉතාලියේ සිටින ප්‍රගතශීලි ජනතාව සැමදාමත් ලංකාවේ සිදුවෙන සිදුවීම් පිළිබද ඉතා සංවේදී පිරිසක්.තම රටේ ජනතාවට සිදුවෙන අසාධාරණයකදී සැමදාමත් මෙවැනි උත්ඝෝෂණ ක්‍රියාවකින් හෝ සහයෝගය දීම ඉතාලියේ ජනතාවගේ පුරුද්දකි.මෙහි අදහස් පළකර ඇති සමහරුන්ට අනුව මේවා මෝඩ වැඩය, පිස්සු වැඩය. මෙවැනි අදහස් පළකරන අයට‍ ලංකාවට හෙණ ගැහුවත් ගානක් නැත. ප්‍රජාතන්ත්‍රවාදය,නිදහස,සමානාත්මතාවය,සමාජ සාධාරණය වෙනුවෙන් සටන් කිරීමට විදේශයකදී හෝ තම රට වෙනුවෙන් එකමුතු වීම ඉතා උතුම් ක්‍රියාවකි.මෙම ජනතාවට නායකත්වය දෙන සංවිධානයටද ස්තුතිය පුදකරමි. ශ්‍රී ලාංකික ජනතාවට ජය වේවා!!!! (නි)

:       0       0

චන්දිමාල් Monday, 15 October 2012 05:56 PM

හැමදාම අසාධාරණ ඉවසන්නද කියන්නේ (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 15 October 2012 06:18 PM

හැකි අය හැකි පමණින් හෝ විරෝධයක් දක්වන එක හොදයි. (නි)

:       0       0

සිල්වා Monday, 15 October 2012 06:26 PM

රටේ ඇත්ත තත්ත්වය දැනගැනීමට ලෝකයට හොද අවස්ථාවක්. ජය වේවා! (නි)

:       0       0

ෆ්‍රැන්සි Tuesday, 16 October 2012 10:49 AM

ඉතාලියේ ඉන්න අය කෑ ගහන්නේ අහිංසක ජනතාවගේ අයිතීන් වෙනුවෙන් නේද?? ඉතාලියේ ඉන්න අයට ඒ රටේ නිදහසේ පුළුවන් (ස)

:       0       1

ජයනාත් Monday, 15 October 2012 06:56 PM

වෙන කරන්න වැඩක් නැද්ද මන්දා? (නි)

:       7       4

පිටිගල Tuesday, 16 October 2012 04:09 PM

ඉතාලියේ ඉන්න ලාංකිකයන්ගේ මෝඩ චූන් (ස)

:       0       1

විදානේ Monday, 15 October 2012 07:42 PM

වරුණ ඇතුළු අනෙකුත් ළිං ගෙම්බන් නොදන්නා දේ බොහොමයි (නි)

:       0       1

ගලබොඩ Tuesday, 16 October 2012 11:58 AM

මාධ්‍යයට මූණ දාගන්න ඕන දෙයක් කරනවා (ස)

:       0       1

දිල්කි Monday, 15 October 2012 08:08 PM

අනේ මන්දා මේවා? (නි)

:       0       5

චතුල වෙරෝනා Monday, 15 October 2012 08:44 PM

මෙහෙ ඉන්න ලංකාවෙ අයට කන්න බොන්න නෑතුව යන එන මං නෑතුව ඉන්නවා. ඇහැක් ඇරලා බලන්නෙ නැහැ. කීයක් හරි අතට එනවා නම් බැහැලා කෑ ගහමු. මට මතක නැහැ. අරයා ගුටි කාලා මාසයක් විතර ගිහිල්ලා නේද? දෑන් වෑඩටත් යනවනෙ. (නි)

:       0       0

සේපාල Monday, 15 October 2012 09:12 PM

රටට ඔය තරම් ආදරේ නම් දාලගියේ. සමහරු සිංහල කියන්නත් ලැජ්ජයි. මහලොකුවට රට ඉඳගෙන ඉකිගහනව. (අ)

:       0       0

හේමන්ත Monday, 15 October 2012 09:30 PM

වෙන වැඩක් නැද්ද. (අ)

:       0       0

වරුණ Monday, 15 October 2012 03:15 PM

ඕවාට ඉතාලියේ ඉදලා කෑගහලා හරියන්නේ නැහැ. මෙහේ ඉන්න මිනිස්සුන්ටත් ඕවා නවත්වාගන්න බැරුවයි ඉන්නේ. (නි)

:       0       0

එඩිසන් Tuesday, 16 October 2012 01:22 PM

මොනවා කළත් කමක් නැහැ, සාමකාමීව (නි)

:       0       0

හේරත් Monday, 15 October 2012 11:53 PM

මෙයාලට හොදටම පිස්සු. (නි)

:       0       0

පනාගොඩ Tuesday, 16 October 2012 01:18 AM

අපෝ! අපි නොදන්න ඉතාලි උද්ඝෝෂණ? (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 16 October 2012 01:13 AM

දැන් බලද්දී ලංකාවේ පිස්සන් ඉතාලියෙත් ඉන්නවා වගෙයි. (නි)

:       0       0

යොහාන් Monday, 15 October 2012 04:11 PM

පිස්සුද ? (ස)

:       0       0

ඉන්දික ඉතාලිය Monday, 15 October 2012 04:25 PM

මේ කවුද? මොනවද කරන්නේ? මුන්ට පිස්සු පව්කාරයෝ උඩ බලන් කෙළ ගහගන්නවා (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 15 October 2012 04:27 PM

උඩ බලන් කෙළ ගහනවා වගේ වැඩක්..!! (ස)

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 38 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 222 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1048 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 165 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2847 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 332 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site