IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අධිකරණ නියෝග කඩ කර ළමයින් අරං

පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීම 35කට සීමා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය කඩ කරමින් ළමයින් 40ක් පන්තිවලට ඇතුළු කර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් දීම ගැන ඉදිරියේදී තීන්දුවක් ගන්නා බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අද අදාල පාර්ශ්වයන්ට දැනුම් දුන්නේය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කළ පැමිණිල්ලක් අනුව අද පැවැති විභාගයට අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අධ්‍යාපන අමාත්‍යංශ්‍ය කීවේ නීතිපති උපදෙස් ලබාගෙන ළමයින් සංඛ්‍යාව වැඩි කළ බවයි.

ගුරු සංගමය කීවේ නීතිපති උපදෙස් අනුව අධිකරණ නියෝගයක් කැඩිය නොහැකි බවයි.

aaa Capture IMG_8097



අදහස් (0)

අධිකරණ නියෝග කඩ කර ළමයින් අරං

එඩ්වඩ් Wednesday, 24 February 2016 12:14 AM

මෙහෙම ළමයි ගන්න බැහැ කියද්දී ළමයින්ට ඉගෙනගන්න වෙන්නේ ගෙදර ඉඳලාද? (නි)

:       0       0

සුරන් Wednesday, 24 February 2016 08:03 AM

දැන් වරද වෙලා අවසන් මෙය නැවත හරිගස්සන්න ගියොත් එහි විපාක විදීමට සිදුවන්න දරුවන්ට. (ම)

:       0       0

චන්දික Wednesday, 24 February 2016 08:47 AM

අනේ මේ අය කව්ද...?මට නම් කිසිම වැඩක් නැහැ (නි)

:       0       0

සරත් Wednesday, 24 February 2016 01:50 AM

දැන් මේක අධිකරණයට කරපු අපහාසයක් හෝ උපහාසයක් නෙමෙයිද? වරදකරුවන් අල්ලන්නේ නැතුව ඇති මගේ හිතේ. (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 24 February 2016 02:27 AM

40 ක් ගන්න පුළුවන් නම් හොඳයිනේ. ඇයි මේ අඩු කරන්න හදන්නේ? (නි)

:       0       0

කපිල Tuesday, 23 February 2016 05:25 PM

අධිකරණයට බාධ කළාට මාසයක් විතර රිමාන්ඩ් කරන ලංකාවේ, අධිකරණ නියෝග කැඩුවහම මොකද කරන්නේ? (නි)

:       0       0

චාමර Wednesday, 24 February 2016 06:47 AM

මේ අධිකරණය තරම් අපහාස විදින ආයතනයක් තවත් නැතුව ඇති.අධිකරණය තියෙන්නේ මිනිස්සුන්ගේ යහපත සඳහා මිසක් දේශපාලකයන්ගේ අවශ්‍යතා සඳහා නෙමෙයි. එක දේශපාලනීකරණය වෙලා පැවරුණු කාරිය නොකරන නිසා තම මෙච්චර අපහාස විදින්නේ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 701 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 268 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3617 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1301 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2246 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site