IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අධිකරණ භූමියේ බන්ධනාගාර බසයක් සූදානමින්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද මින් සුළු වේලාවකට පෙර කඩුවෙළ අධිකරණ භූමියට පැමිණියේය. ඔවුන් අධිකරණ භූමියේ රැඳී සිටින අතර විශාල පිරිසක් අධිකරණ භූමියෙන් පිටත රැඳී සිටිති. මේ අතර බන්ධනාගාර බසයක් ද අධිකරණ භූමියේ පසෙක නවතා තිබෙනු දක්නට ලැබෙයි.

අධිකරණයට මුලින්ම රැගෙන ආවේ යෝෂිත රාජපක්ෂයි. ඔහු වෑන් රථයකින් රැගෙන ආ අතර අනෙක් පිරිස බසයකින් රැගෙන එන ලදී.

(ඡායාරූප අනුග්‍ර‍හය - යූපීඑෆ්ඒ අ බ්‍ර‍යිටර් ෆියුචර්)

     Yoshitha  (7)



අදහස් (0)

අධිකරණ භූමියේ බන්ධනාගාර බසයක් සූදානමින්

මධුෂංක Sunday, 31 January 2016 05:38 AM

මේක හොද ප්‍රවනතාවයක් මේ අයට දඩුවම් දුන්නා වගේම අපේ අනිත් උනදලාත් දැන ගන්න ඕනි ආණ්ඩුව මාරු වුණ ගමන් අනිත් පැත්තට බලය මාරු වෙනවා කියලා (ම)

:       0       0

සත්‍යයා Saturday, 30 January 2016 05:40 PM

අටලෝ දහමම කැරකිලා ඇවිල්ලා තමයි ඔය පලදෙන්නේ (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Saturday, 30 January 2016 05:58 PM

පහුගිය කාලේදී මෙහෙම දෙයක් වුණා නම් බන්ධනාගාර බසයක් අධිකරණ භූමියට ගෙන්න ඕනෑ වෙන්නේ නැහැ. ඒ වැඩේට වෙන වෙන වාහන තිබුනානේ (නි)

:       0       0

පරාක්‍රම Saturday, 30 January 2016 06:09 PM

රුචි, වරදක් සිදුකර ඇති බවට හේතු සාධක තිබේ නම්, යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් සැකයට ලක්වුයේ නම් එවෑන්නෙකු සදොස්ද , නිදොස්ද යන්න නීතිමය ක්‍රියා පිළිවෙතකින් තහවුරු කිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීම වෛරය වන්නේ කෙසේද? ඔහු නිවැරදි නම් නිදහස් වෙයි. (නි)

:       0       0

විමලරත්න Saturday, 30 January 2016 06:52 PM

අනේ දෙවියනේ මේ මොකද වෙන්නේ? (නි)

:       0       0

පෙරේරා Saturday, 30 January 2016 07:10 PM

කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට ගළවාගත් රාජපක්ෂවරුන්ට රට තුළ ඕනෑම දෙයක් කරන්න නීතියෙන් බලයක් තිබෙනවා වගෙයිනේ සමහරු කතාකරන්නේ (නි)

:       0       0

ලංකාසිරි Saturday, 30 January 2016 08:07 PM

මේවා වෛර පිරිමැසීමට කරන දේ නොව වංචා කළ රජයේ දේපොළ නැවත ලබාගැනීම සහ එවැනි දේ කළ අය‍ට දඬුවම් දීම වේ. රටේ නීතිය කාහටත් පොදු වීම සතුටට කරුණකි. (නි)

:       0       0

නන්දපාල Saturday, 30 January 2016 08:23 PM

මේ පටන්ගත්තා විතරයි. හොරු ටික තව ටික දවසකින් කළ හොරමැර වැඩ එළිවෙනකොට සමහරුන්ට නින්දක් නැතිවෙයි. (නි)

:       0       0

දුමින්ද Saturday, 30 January 2016 08:23 PM

වරදක් කර ඇත්නම් තරාතිරම නොබලා දඬුවම් ලැබිය යුතුයි. ප්‍රශ්නය මොවුන් හැම කෙනාම රිමාන්ඩ් කරනවා කියලා කරන්නේ රෝහල්ගත කරන එකනේ. පොඩි එකාට ලොකු නීතියක්, ලොකු එකාට පොඩි නීතියක් (නි)

:       0       0

කුසල් Saturday, 30 January 2016 08:43 PM

30 වසරක යුද්ධය අවසන් කළ ජාතික වීර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එදා අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. අද නීතිය ක්‍රියාත්මක වෙන බව පේනවා. (නි)

:       0       0

රුචි Saturday, 30 January 2016 03:42 PM

මේවගේ වෛරයන් පිරිමහීමෙන් රටට යහපතක් වෙන්නේ නැහැ. මෙය වර්තමාන දේශපාලන බංකොලොත් බාවයේ සහ දුර්වල නායකත්වයේ ලකුණක්. දින සීයට වැඩ පෙන්නන්න අවේ. නමුත් අදට දින 388 ක් ඉවරයි. කරපු කිසිම දෙයක් නැහැ. වර්තමාන පාලකයන්ටත් අනාගතයේ හිරේ ලගින්න වෙනවා වෙනවමයි. අටලෝ දහම යනු එයයි. (බ)

:       0       0

නයෝමි Sunday, 31 January 2016 12:23 AM

පහුගිය කාලේ මොරදුන්නා කෝ හොරු ඇල්ලුවද කියලා. දුප්පත් මිනිස්සු අනන්තවත් සිටින අපේ රටේ සුළු කොටසක් විතරක් සුරසැප වින්දා, අනුන්ගේ දේ කාලා. අද අධිකරණය ඒවා විසඳනවා. එය කාගෙන්වත් පළිගැනීමක් වෙන්නේ නැහැ. එහෙනම් රටකට අධිකරණයක් ඕනෑ නැහැ. නීතියක් ඕනෑ නැහැ. හැබැයි ඇඹිලිපිටියේ පොලිසියේ අයත් උසාවි නියෝගයට අනුව අත්අඩංගුවට ගතයුතුයි නේද? රටක අධිකරණයට වඩා පොලිසිය බලවත්ද? (නි)

:       0       0

රාවන් Sunday, 31 January 2016 08:36 AM

වැරදි කරපු එවුන්ට දඬුවම් දීම පළි ගැනීමක් නොවෙයි.පළි ගැනීම ආරම්භ වුනේ සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගත්ත දවසේ. (බ)

:       0       0

රොකී Saturday, 30 January 2016 04:07 PM

වැරදිකාරයින්ට දඬුවම් දීම වෛර පිරිමැහීමක් වෙන්නේ කොහොමද? මේ ගොල්ලන්ට විතරක් නීති විරෝධී වැඩ කරන්න ලයිසොන් තියනවද? (බ)

:       0       0

අශෝක Sunday, 31 January 2016 02:09 AM

පහුගිය දවස්වල මහින්ද, විමලේ වගේම තව තව පොඩ්ඩොත් කයිය ගැහුවා කෝ හොරු ඇල්ලුවද කියලා. දැන් ඒ කට්ටියයි, මේකෙ අදහස් දාන සමහර කට්ටියයි ලතෝනි දෙනවා මෙන්න පළිගන්නවෝ කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 5 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2347 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1278 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 524 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 854 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1481 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 688 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site