IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අධිකරණ මාධ්‍යවේදීනට අලුත් කඩෙන් පහසුකම්

අග විනිසුරු මොහාන් පීරිස් මහතාගේ නියෝගයෙන් අධිකරණ මාධ්‍යවේදීන් සදහා පහසුකම් සහිත විශේෂ කාමරයක් ලබා දෙනු ලැබීය.

 අධිකරණ මාධ්‍යවේදීන් වෙත වෙන් කෙරුණු විශේෂ නිල කාමරය සියලු පහසුකම්වලින් සමන්විත වේ.

ඒ අතර අධිකරණ මාධ්‍යවේදීන්ගේ රාජකාරි කටයුතු පහසු කර දීම සදහා වෙනම මේස , පුටු ද දුරකථනයක් සහ උණු ජලය පානය කිරීමට විශේෂ ෆිල්ටරයක් ද වේ.

අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පෙරේදා අධිකරණ මාධ්‍යවේදීන් වෙත දුන් පොරොන්දුවක් අනුව මෙම නිල කාමරය ලබා දෙනු ලැබිණි.

 



අදහස් (0)

අධිකරණ මාධ්‍යවේදීනට අලුත් කඩෙන් පහසුකම්

හේරත් Friday, 07 June 2013 11:06 AM

ඕක අලුත් කඩේ. සුපර් මාර්කට් එකක් නෙවෙයි නේ බෑනෝ.(නදී)

:       0       0

පෙරේරා Friday, 07 June 2013 11:51 AM

දැන් ඉතින් මාධ්‍යවේදීන් ටික උසාවියට අපහාස වෙන වැරදි වැඩක් කලොත් සෙට් එකම කාමරේට දාලා වහන්න පුළුවන්. (නි)

:       0       0

උපාලි Friday, 07 June 2013 04:51 AM

විනිසුරුවරුන් දිවුරුම් දෙනකොට ශාලාවට එන්න, පොටෝ ගන්න එහෙම පහසුකමුත් දෙනවද දන්නේ නැහැ. (නි)

:       0       0

කුමාර Thursday, 06 June 2013 06:14 PM

අයියෝ වතුර විතරද?අලුත් කඩේ වුනාම බතුත් තියෙන්න එපැයි (නි)

:       0       0

මේනකා Thursday, 06 June 2013 09:25 PM

පරිගණක පහසුකම් නැතිව වැඩක් නැහැ .(නදී)

:       0       0

සුදත් Friday, 07 June 2013 10:46 AM

ඕකනෙ කියන්නෙ! ලද දෙයින් සතුටු වෙයල්ලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 0 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 112 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 125 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 342 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 62 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 409 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site