මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතා අධිකරණ සේවා කොමිසමේ නව ලේකම් ලෙස අලුත්කඩේ කාර්යාලයේදී ආගමික වතාවත්වලින් පසු මීට ටික වේලාවකට පෙර වැඩ බාර ගත්තේය.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අධිකරණ සේවා කොමිසමේ නව ලේකම් වැඩ බාර ගනියි
රත්නායක Wednesday, 06 February 2013 11:09 AM
වැල යන පැත්තට මැස්ස ගහන්න (ස)
පෙරුමාල් Tuesday, 05 February 2013 10:38 AM
සාධාරණව වැඩ කරොත් හොදයි (ස)
දිලිප් Wednesday, 06 February 2013 01:00 AM
පරිස්සමින් වැඩ කරන්න. (නි)
සිල්වා Wednesday, 06 February 2013 01:27 AM
කලින් මැරයන්ගෙන් ගුටිකාපු කෙනාට යුක්තිය ඉටුකරාවිද කියලා අපි බලාගෙන ඉන්නවා. (නි)
නිරාන් Tuesday, 05 February 2013 12:25 PM
අද රට යන විදියට සාධාරණය යුක්තිය මොනවා උනත් මෙයයි ආශ්චර්‍ය්‍ය (ස)
නිත්‍යා Tuesday, 05 February 2013 12:59 PM
අලුත් නිලධාරීන් පත්වෙන එකේ ඉවරයක් ඇත්තෙම නෑ. කොහොම උනත් කමක් නෑ සාධාරණ සේවයක් වෙනවනම් (ස)
සිල්වා Tuesday, 05 February 2013 01:52 PM
එනාව යනවා පත්වෙනවා... ඕක තමයි දේශපාලන කරළියේ ඇත්ත තත්ත්වය... (නි)
ඉසුරන්දි Tuesday, 05 February 2013 03:47 PM
රට යන අතට වැඩ කරාවි...... (ස)
සමන් Tuesday, 05 February 2013 03:49 PM
ඔබ තුමාගේ පළමු රාජකාරිය වෙන්න ඇති. හිටපු කෙනාට සාධාරනයක් ඉටු කරන එක. ඔය තනතුර මාර තර්ජන තියෙන්නේ. ඒ නිසා එයාලා කියන විදියට හිටියේ නැත්නමි ඔබ තුමාටත් ඒ දේම තමයි.(නදී)