IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අධික විෂ ‍පොල්තෙල් ගැන මහාචාර්ය අර්ජුන කියයි

(සුජිත් හේවාජූලිගේ)

මෙරටට ආනයනය කෙරුණු පොල්තෙල්වල ඇතැයි පැවැසෙන ‘‘ඇෆලටොක්සීන්‘‘ නමැති විෂ රසායනය ආහාරයට එක්වුවහොත් අක්මාවේ පිළිකා ඇතිවිය හැකි බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

මෙම විෂ කාණ්ඩය නිපදවන්නේ ඇස්පර්ජිලස් ප්ලෙවස් කියන දිලීර විශේෂයකින්. ඒක සාමාන්‍යයෙන් අක්මාවට අහිතකර දෙයක්. මේ විෂ එක පාරට විශාල ප්‍රමාණයක් ශරීර ගත වුවත් , කුඩා ප්‍රමාණ වශයෙන් දීර්ඝ කාලයක් ශරීර ගත වුවත් ප්‍රශන ඇති වෙනවා. වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට මෙහි බලපෑම වැඩියි. මන්ද කුඩා දරුවන්ගේ  අක්මාවේ දරාගැනීම වැඩිහිටියන්ට වඩා අඩු නිසා. දරුවන්ගේ වර්ධනයට පවා මෙමගින්  අහිතකර බලපෑම් ඇතිවෙන්න පුළුවන්



අදහස් (15)

අධික විෂ ‍පොල්තෙල් ගැන මහාචාර්ය අර්ජුන කියයි

සිරිබිරි Sunday, 28 March 2021 09:15 AM

ලංකාවේ ජනගහනය ළඟදී වැඩි උනා . ඒක පාලනය කරන්න ඔය තෙල් ජාතිය ගෙනාවා වෙන්න බැරිද

:       8       30

පිටිගල මිලානෝ Sunday, 28 March 2021 12:33 PM

මේ පොල්තෙල් හොදයි කියන්නේ අර 69 ලක්ෂයෙන් පන්ගුවක් විතරයි. කෙසේවෙතත් මේ තෙල් ටිකඒ අයටම නොමිලේ බෙදාදෙන්න.

:       11       38

janabala asamagi Tuesday, 30 March 2021 09:40 AM

මේක ගෙනැල්ලා තියෙන්නේ ඉතාලියෙන් සුළු ජාතිකයෙක් සහ මහා පරිමාණ මහා ජාතික ගජ මිතුරෙක් එක්ක එකතු වෙලාලු ගෙන්නලා තියෙන්නේ... 69 ලක්ෂයේ ඔක්කෝටම අවුරුදු කන්න.

:       0       1

Don perera Sunday, 28 March 2021 01:47 PM

නියමයි කො අර 69 ලක්ෂය

:       15       31

janabala asamagi Tuesday, 30 March 2021 09:38 AM

ව්‍යාපාරිකයා 25 ලක්ෂයේ ප්‍රබල ආධාර කරුවෙක් පක්ෂ, විපක්ෂ දෙපොළටම සුලු ජාතික ඡන්ද ගැන වගකියන කෙනෙක්... ඔහේ මේ 69 ලක්ෂයක් ගැන කියනවා. ඔහොම යමු. අද කාලා බීලා... හෙට මැරෙමු.

:       0       0

Hafeel Sunday, 28 March 2021 01:49 PM

වඳ පෙති, වඳ කොත්තු, වඳ යට ඇඳුම් සහ වඳ සැත්කම් මෙහෙම කැගහපු අය දැන් කෝ? මේකට මොනවාද කියන්නේ?

:       11       48

විපරමා Sunday, 28 March 2021 08:26 PM

කෑගහපු අය දැන් අයින් වෙලා ඇති නැත්නම් කටවල් වලට අගුල් වැටිලා ඇති.

:       0       0

hesa Sunday, 28 March 2021 07:11 PM

ඔව්වෙන්න පුලුවන්.ලෝක ඡනගහනය වැඩි නිසා පාලනය කරන්නලුනෙ කොරෝනා නමින් වසංගතයක් එව්වාය කියන්නෙ..එන්නත් එක එක නමින් වැහි වැහැල..අනේ ඉතින් අපට ඕවා තේරෙන්නෑනෙ..දෙයියො තමා දන්නෙ

:       0       0

මෝ Sunday, 28 March 2021 07:58 PM

අර ඇමතිට මේකේ කොපියක් යවන්න. ඔය ගුදම්වල තියෙන තෙල් 225ට සහ පවුල් වල අයටයි ඔවුන්ගේ හෙන්චයියලාටයි නොමිලේ බෙදා දෙන්න.

:       0       0

වර්ණකුලසුරිය Sunday, 28 March 2021 10:56 PM

‘මේ බහලුම් වරායෙන් එලියට එව්වේ කොහොමෙයි ''

:       0       0

මුණසිංහ Monday, 29 March 2021 01:53 AM

මේකෙ කමෙන්ට්ස් දාන නොදාන සියළුදෙනා දැන ගතයුතු කරුණක් තියෙනවා. 2019 වර්ෂයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කළ පර්යේෂණයකින් පෙනී ගොස් තිබෙනවා. අහඹු ලෙස ගත් සාම්පල 12ක මේ විෂ රසායනිකය අඩංගුව ඇති බව. නමුත් මෙවැනි ප්‍රසිද්ධියක් ඊට ලැබී නැහැ. (විශ්ව විද්‍යාල පර්යේෂණ වලට කොහොමටත් ප්‍රසිද්ධියක් ලැබෙන්නෙත් නැහැ. ඒක අපේ කරුමයක්) ඒ නිසා මේක අද ඊයේ දෙයක් නොවෙයි. නමුත් (ඕනෑම) රජයක් ලෙස ජනතාව ගන්නා ආහාරපාන වල තත්ත්වය පිළිබඳව මීට වඩා සැළකිලිමත් විය යුතුමයි.

:       0       1

A.M.sisira Monday, 29 March 2021 01:56 AM

මෙහෙම දේවල් ඇත්නම් ඒ මොනවද වෙළඳ නාමය සමඟම දාන්න.. නිකන් බයිසිකලයක් තිබුණාට ඵලක් නෑ ඒක පදින්නේ නැත්තම්... ඒ වගේ..

:       0       0

sharm warn Monday, 29 March 2021 04:06 AM

හොඳ අදහසක්.. 68 ලක්ෂයටයි, ගෙන්වපු අයගේ පවුල් වලටයි බෙදන්නකෝ..!!!

:       0       0

Rasika Monday, 29 March 2021 07:30 AM

විස එකතු වෙන්නේ කොහොමද විස එකතු කරනවද ?

:       0       0

vikum Monday, 29 March 2021 12:47 PM

පාලකයො කවුරු වුණත් මේ අවුරුදු කාලේ ඔය තෙල් වලින් අපේ පොඩ් එවුන්ට මොනවා මොනවා හරි පුලු පුලුවන් විදියට හදලා දෙන්න හැම කෙනෙක්ම උත්සහ කරනවා, පවු උන්ගේ බඩවල් වලට මේ විෂ ගිහින් අපටත් කලින් උන් මැරෙනවා, පාලකයො ගැන කියනන මීටත් වඩා නිදසුන් මොනාටද, ලක්ෂ 69 කියන එක නෙවෙයි අපි හිතන්න ඔනි, මේ පාලකයො 225 දෙනාම මේ ආගමද මේ ජාතියද, උපන් නුපන් හැම එකාම මරානවා එක එක විදියට

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 470 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 643 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 681 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 163 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 438 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 327 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2105 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site