තැන්පත්කරුවන්ගේ මුදල් නොගෙවීයැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් (සී අයි එෆ එල්) හි හිටපු අධ්‍යක්ෂවරුන් තිදෙනකු රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප දෙක බැගින් වන පරිදි මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
තැන්පතු මුදලට පොලී නොගෙවී යැයි තැන්පත් කරුවන් පිරිසක් කළ පැමිණිල්ලකට අනුව මේ නඩුව පැවැරිණි.
තැන්පතු මුදල් ගෙවන බව සැකකරුවෝ අධිකරණයට දැන්වූහ.
ඩග්ලස් ජයතිලක, ප්‍රභාත් සමරසිංහ, ප්‍රේමසිරි විතාන යන හිටපු අධ්‍යක්ෂවරු ඇප මත මුදා හළ මහේස්ත්‍රාත් ලබන 23 වැනිදා නඩුව නැවත කැඳවන ලෙස නියෝග කළේය.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අධ්‍යක්ෂවරුන් තිදෙනාට ඇප
නාලක Monday, 16 September 2013 02:43 PM
පේන විදියට මේ මහේස්ත්‍රාත්වරයාත් මුදලට යට වෙලා වගෙයි. (ස)
ස්ටැන්ලි Monday, 16 September 2013 01:37 PM
ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි නොවුණු මුල්‍ය ආයතන වලින් පරෙස්සම් වන ලෙස ජනතාව දැනුවත් කලාට ලියාපදිංචි වුනු මෙවැනි මුල්‍ය ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව නිහඩ පිළිවෙතක් අනුගමනය කරන කොට ජනතාව ශ්‍රී ලංකා මහා බැංකුව කෙරෙහි තියෙන විශ්වාසය නැතිවෙනවා. (දී)