IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අධ්‍යක්ෂ අත්සනත් හොරට ගහලා?

තම අත්සනට සමාන අත්සනක් සහිත ලිපි කිහිපයක් යොදා ගම්පහ ප්‍රාථමික විද්‍යාලයකට ළමයින් ඇතුළු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පී එන් අයිලප්පෙරුම මහතා  පැවසීය.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වන තමාගේ සුපුරුදු අත්සන නොමැතිව ඊට සමාන වෙනත් අත්සනක් සහිතව  එම පාසලට ළමයින් ඇතුළු කර ගන්නා ලෙසට ලිපියක් ලැබී ඇති බවට ගම්පහ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවාරච්චි මහතා දැන්වූ බවත්, ඒ ගැන සොයා බැලීමට විමර්ශන නිලධාරින්   යැවූ බවත් අයිලප්පෙර්ම මහතා කීවේය.

දෙමාපියන් දස දෙනකු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ අත්සන සහ නිල මුද්‍රාව සිහිත ලිපි රැගෙන විත් ඇති බවත්, ඒ අනුව පාසලට සිසුන් භාර ගෙන ඇති බවත්, ඒ අතර තිබූ ලිපි කිහිපයක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ අත්සනෙහි වෙනසත් තිබූ බවට පසුව කළ සොයා බැලීමේදී හෙළි වූ බවත් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

රජයේ නිලධාරියකුට රාජකාරි කටයුතු සඳහා අත්සන් දෙකක් යෙදිය නොහැකි නිසා ඒ ගැන මුලින්ම සැකයක් මතුවී ඇත.



අදහස් (0)

අධ්‍යක්ෂ අත්සනත් හොරට ගහලා?

හුසේන්-රියාද් Friday, 28 June 2013 11:21 AM

ගාන කඩාගෙන, වැඩේ නෝන්ඩි වෙනකොට බබා පාට් දානවද දන්නේ නැහැ මේ අධ්‍යක්ෂවරයා. ලොක්කොනේ. කරන්න ඕන දේවල් කරත් බේරෙන්න ක්‍රමත් දන්නවා. එකම බෝට්ටුවේ යන අනිත් තැන්වල ලොක්කොත් මේ වගේ අයව බේරාගන්නවනේ. හාල්මැස්සෝ තමයි හැමදාම අහුවෙන්නෙත් අල්ලන්නෙත්.ඔහොම ගියාම රට පෙරට යන්න පුළුවන් හීනේන්. (නදී)

:       0       0

ගාමිණී-සිරි Thursday, 27 June 2013 05:51 PM

දරුවෙකුගේ අනාගත ශුභ සිද්ධිය තකා කරපු ප්‍රාථමික වැඩක් නිසා රටේ සිදුවෙන නොහොබිනා ,වෙනත් දරුණු අපරාධ ගැන සැලකිල්ලට ගෙන මෙවැනි සුළු දෙයකට පොදු සමාවක් දීම පරම යුතුකමක්! ඇරත් පත්වීමක්,ටෙන්ඩරයක්,චෙක් පතකට අත්සනක් ගහලා නෙවේනේ ! (නි)

:       0       0

ලාල් Friday, 28 June 2013 03:19 AM

හරි ක්‍රමවේදයක් තිබුනා නම් දෙමවුපියන්ට ඔයවගේ දේවල් කරන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 27 June 2013 06:07 PM

මේ අධ්‍යක්ෂක හැර තවත් මෙවන් අධ්‍යක්ෂකයින් සිටීද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 129 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 158 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 68 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1211 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1487 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 125 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site