සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන "සුබාසිරි" මංගල වැඩසටහන ඉදිරිපත් කරන රශ්මි රූත් අපි කා අතරත් වඩාත් ජනප්‍රිය වී ඇත්තේ රංගන ශිල්පිනියක ලෙසිනි. දැනට වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස වැඩසටහන් කිහිපයක්ම ඉදිරිපත් කරන ඇය, පසුගිය කාලයේ කලා කටයුතුවලට වඩා මුල්තැනදී තිබුණේ සිය අධ්‍යාපන කටයුතු සඳහායි.
"දැනට 'රෝයල් ඉන්ස්ටියුට්' හි 'ලන්ඩන් යුනිවර්සිටි' උපාධිය කරනවා. එහි පළමු විභාගය මීට සති කිහිපකට පෙරදී තිබුණා තවත් අවුරුදු 02 ක කාලයක් මේ උපාධිය හදාරන්න සිදුවෙලා තියෙනවා. ඉතින් කලා කටයුතුවලට වගේම අධ්‍යාපනය පැත්තටත් වැඩි අවධානයක් මම මේ දිනවල ලබා දෙනවා. මොකද, මම කැමතියි ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න ඕනා හින්දා. ඉතින් තවත් අවුරුදු දෙකකින් මම බොහෝ දුරට වෙනත් ක්ෂේත්‍රයක් තෝරාගනිවි. එහෙම අදහස් කරන්නේ මම කලා කටයුතුවලින් ඉවත් වෙනවා කියන එක නෙමෙයි. කලා කටයුතුවලටත් මම තැනක් දෙනවා. නමුත්, වැඩි අවධානයක් මම තෝර ගන්න අනෙක් වෘත්තියට මම ලබා දේවි කියලා හිතනවා."
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අධ්‍යාපනයට මුල් තැන 'රශ්මී'