IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘අධ්‍යාපනයේ වැඩ නොකරන අය ඉවත් කර හමුදාවයි පොලිසියයි දාන්න‘

අධ්‍යාපන අමාත්‍යංශයේ සිටින වැඩක් නොකරන පල්වූ නිලධාරීන් ඉවත් කර ඒ සඳහා වසර දෙක තුනක් සේවය කිරීමට හමුදාවෙන් හා පොලිසියෙන් නිලධාරීන් බඳවාගන්නැයි අධ්‍යාපන ඇමැතිට දැන්වූ බව රනිල් වික්‍රමසිංහ අගමැති කොළඹ රාජකීය විදුහලේ පැවැති උත්සවයකදී පැවසීය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු සහ ඉදිරියේ ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති, ලේකම් ඇතුළු වගකිවයුතු නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡා කළ බවද අගමැතිවරයා කීවේය.

අධ්‍යාපන අමාත්‍යංශය හා පළාත් සභා ගැටළුවකින් තොරව එක්ව කටයුතු කළ යුතු බවත් මෙම කරුණේදී ව්‍යවස්ථාවේ සඳහන් 13 වැනි සංශෝධනය අකුරටම ඉටු කරන බවත් කී අගමැතිවරයා සෑම දරුවකුටම පාසල් අධ්‍යාපනය වසර 13ක් අනිවාර්ය කරන බවත් වසර 10කින් දළ දේශීය නිෂ්පාදිතය දෙගුණයක් කොට ඉන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරන බවත් කීය.

PM_2016329 PM_2016329-2 PM_2016329-3



අදහස් (0)

‘අධ්‍යාපනයේ වැඩ නොකරන අය ඉවත් කර හමුදාවයි පොලිසියයි දාන්න‘

ඉන්දික Tuesday, 29 March 2016 09:15 AM

අධ්‍යාපනේට මොකද වෙන්න යන්නේ (කෞ)

:       0       0

යසන්ත Tuesday, 29 March 2016 04:46 AM

ඔන්න ඔහොම කෙලින් වැඩක් කර රටට පෙන්වන්න. මහත් පිනක්. රටට සෙතක්. ඡන්දත් ලැබෙයි. අපිට ඕන එය වගේ දේවල් මිස විදුලි පුටු වත් වෙන දෙයක් ගැනවත් නෙමෙයි. වැඩ නොකරන සහ පහුගිය කාලේ ඇමතිලත් එක්ක එකතු වෙලා හොරකම් කළ අදටත් යෙහෙන් වැජඹෙන නිලධාරින්ට දඩුවම් දෙන්න. නිකන් නෙමෙයි සොයලා බලලා සාක්ෂි ඇතිව. එතකොට කාටවත් කියන්න දෙයක් නැහැ. (බ)

:       0       0

සම්පත් ලන්ඩන් Tuesday, 29 March 2016 04:48 AM

රටේ සල්ලි නිකන් ඉදලා ගන්න අයට නම් හොදක් සිද්ධ වෙන්න එපා. වෙන්නෙත් නැහැ. එහෙම ඉන්න දෙන්නත් එපා. පුටු රත් කරන්න මහජනයා මුදල් ගෙවන්නෙ මොකටද? වෙන රටවල කොච්චර කාර්යක්ෂමද රාජ්‍ය සේවය. (බ)

:       0       0

දිද්දෙණිය Tuesday, 29 March 2016 04:50 AM

පරණ හොර නිලධාරි නඩය ආයතන ඇතුලේ රජ කරන කම් විදුලිය නෙමෙයි කිසිම දෙයක් හරියට කරන්න බැහැ. බොරු අනුකම්පාව නැතිව ඉක්මනින් සොයාබලා වැරදි හොරකම් කළ බලය අයුතු ලෙස පාවිච්චි කර ඇති අයට නිතිමය දඩුවම් ලබාදෙන්න. මෙසේ නොකිරීමේ ප්‍රතිඵල එන්නෙ නැවත ඡන්දයක් තිබූ දවසකයි. (බ)

:       0       0

සමිත Tuesday, 29 March 2016 04:52 AM

කියලා වැඩක් නැහැ ඕවා කරලා පෙන්වන්න. ජනතාව ඔබ සමගයි. පරණ හොර නඩය ඉවත් කරන්න. නිසි දඩුවම් දෙන්න. මොකද විනාශ කළේ රටේ ජාතික ධනය නිසා (බ)

:       0       0

ෆෙඩ්රික් Tuesday, 29 March 2016 04:56 AM

අධ්‍යාපන අමාත්‍යංශයේ විතරක් නෙමයි හැම තැනම සිටින වැඩක් නොකරන පල්වූ නිලධාරීන් සහ පහුගිය කාගේ ඇමතිලත් එක්ක එකතු වෙලා හොරු කාපු බවට ආයතන තුළින්ම කසුකුසු ඇති ඉහළ පුටුවල නිලධාරිනුත් දඩුවම් දී ඉවත් කරන්න. (බ)

:       0       0

කෝලිත Tuesday, 29 March 2016 04:59 AM

වැඩ නොකරන හොරු රටට බරක්. මේ බර අපි ඇද්දා. තවදුරටත් අදින්න බැහැ. මෙය ඉතා හොද දෙයක්. කරලා පෙන්වන්න. ජනතාව ඉතා කැමති වෙයි. ජනතාවට ඇති ප්‍රශ්නය මේ දක්වා නෙකළේ ඇයිද යන්නයි. එකාලේ ඒ පැත්තෙයි මේ කාලේ මේ පැත්තෙයි ඉන්න දෙපත් නයි න් ගෙනුත් ප්‍රවේශම් විය යුතුයි. (බ)

:       0       0

ගිහාන් Tuesday, 29 March 2016 05:13 AM

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට, එක එක පායවල් වලට, පොලිසියකට හොර රහසේ සිවිල් පිට නිලධාරියෙක්ව යවලා බලන්න මෙයාලා කොහොමද ජනතාවට සළකන්නේ කියලා. (නි)

:       0       0

කන්නංගර Tuesday, 29 March 2016 05:16 AM

පරණ හොරුන්ට දඬුවම් දෙන්න. අළුතින් හොර නඩ ඇතිවිම වළක්වක ක්‍රමෝපාය හැදිය යුතුමයි. (නි)

:       0       0

බන්දුල Tuesday, 29 March 2016 05:18 AM

හැමතැනම සිටින වැඩක් නොකරන පල්වූ නිලධාරීන් /නිලධාරිනියන් ඉවත්කරන්න. හොරුන්ට ආයතන වලින්ම දඬුවම් දෙන්න. හොරු තාම යහතින් (නි)

:       0       0

නිශ්ශංක Tuesday, 29 March 2016 05:20 AM

විදේසගත අහිංසක ශ්‍රමිකයන්ගේ මුදල් ගසාකෑ, අයථාලෙස පරිහරණය කළ සහ නාස්ති කළ ආයතන සම්බන්ධයෙනුත් මෙවැනි දැඩි පිළිවෙතක් අනුගමනය කරන්න. (නි)

:       0       0

ශීලා Tuesday, 29 March 2016 05:22 AM

පරණව හොරුන්ව රකින්න නම් එපා. එසේ කිරිමෙන් කළකිරෙන ඡන්දදායකයාගේ සිත හැදීමට කාටවත් නොහැකිවේ. (නි)

:       0       0

ලයනල් Tuesday, 29 March 2016 05:28 AM

අගනුවරට කිට්ටුව ඇති ප්‍රාදේශිය කාර්යාල වල වැඩනොකරන සහ අනවශ්‍ය වැඩ කරන අය ගැනත් හොයලා බලන්න. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 29 March 2016 05:51 AM

ආරක්ෂක අමාත්‍යංශයේ කාර්යක්ෂම නිලධාරින් සුළුවශයෙන් හෝ සියලුම රාජ්‍ය ආයතන වලට අනුයුක්ත කළයුතුය (නි)

:       0       0

වසන්ත රත්නායක Tuesday, 29 March 2016 06:04 AM

කොළඹට කිරි අපිට කැකිරි තමා මේගොල්ලන්ගේ වැඩ.. (නි)

:       0       0

සෞදි සරත් Tuesday, 29 March 2016 06:05 AM

හැබැයි සද්දේ වගේම වැඩත් තිබුණොත් හොඳයි (නි)

:       0       0

පාඨලී Tuesday, 29 March 2016 06:06 AM

එදා විදුහල්පතිලාට හමුදා පුහුණුවක් දෙනකොට මේ අයම නේද කෑ ගැහුවේ? කැම්පස් ළමයින්ට දුන්න පුහුණුවත් නැවැත්තුවා. ඒවායේ අගය දැන් තේරෙනවද (නි)

:       0       0

අමේන්ද්‍ර Tuesday, 29 March 2016 06:12 AM

අනවශ්‍ය වියදම් කළ නිලධාරින් ගැන ක්‍රියාමාර්ග ගත්තද? මහජනතාව මේ ගැන ඉතා අවදියෙන් ඉන්නේ. (නි)

:       0       0

ගයාන් Tuesday, 29 March 2016 06:13 AM

වැඩක් නොකරන අය රටට බරක්. (නි)

:       0       0

විහඟ Tuesday, 29 March 2016 10:42 AM

අධ්‍යාපන අමාත්‍යංශයට කලින් පාර්ලිමේන්තුවේ ඉන්න වැඩකට නැති අය එවන්න (කෞ)

:       0       0

ජනිත් Tuesday, 29 March 2016 06:34 AM

අලුතෙන් දක්ෂයන් බඳවා ගන්නවා කියන එක වෙනම දෙයක්. එ්ත් මේක? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 March 2016 06:47 AM

දුෂණය නැතිකරලා රටට යහපතක් කරන්න කියලා තමයි මිනිස්සු කතිර ගගහා කාලෙන් කාලෙට ඔබලාව පත්කරන්නේ. එ්ක තේරුම් ගන්නේ නැති එකයි ප්‍රශ්නේ. (නි)

:       0       0

යොවිදු Tuesday, 29 March 2016 06:55 AM

අන්න නියමයි, අධ්‍යාපනයේ ඉන්න නිලධාරීන් පොලිසියට දාලා පොලිසියේ ඉන්න නිලධාරීන් ටික අධ්‍යාපනයට දාමු. ළමයින්ට කඳුලූ ගෑස්‌ ගහන්න, කැරලි මර්දනය කරන හැටි හොඳට උගන්වමු. ගොවින්ට නැති වෙන්න දෙමු. එතකොට ලංකාවේ තියෙන ප්‍රශ්න ඉවරයි. (ර)

:       0       0

ජයන්ත දසනායක Tuesday, 29 March 2016 07:13 AM

උගතුන්ගෙන් වැඩ ගන්න දැනගන්න ඕන. (ර)

:       0       0

වින්සන්ට් Tuesday, 29 March 2016 07:20 AM

දුෂිතයන්ට උදව් කරමින් යැපුන නිලධාරී පැලැන්තියක් හැම රාජ්‍ය අංශයක් තුළම සිටි.අද පෙනෙන සමහර දේවල් දකින විට ආණ්ඩු පෙරලීමට යම් දායකත්වයක් රාජ්‍ය අංශයේ කඩාකප්පල්කාරී ක්‍රියා මඟින් ලබාදිය හැකි බව හඳුනා ගෙන ඇත. (කෞ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 29 March 2016 08:14 AM

වැඩක් නොකර, පින් පඩි ගන්න ගන්න නිකමෝ එලියට දාන එක හොඳ දෙයක්. ඒ උනාට හමුදාවේ සහ පොලිසියේ අයට පුළුවන් වේවිද අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩ කටයුතු කිරීමට ? (ර)

:       0       0

සිල්වා Tuesday, 29 March 2016 08:17 AM

රටක අද්‍යාපනය නගා සිටවීම බලදාරින්ගේ වගකීමක් ! 6% හරි 10% දීල වැඩේ හරියට කරනවම් ඉදිරිය හරිම සාර්ථකයි. පාසල්ව ගරුබවතුන් තමන්ගේ වගකීම හරියට ඉටුකරන්න ගොඩක් දරුවන් දරුවන් ට්යුසන් පන්තිවලට ගිහිල්ල තමයි විබාගේ කරගන්නේ පාසල තුල නිසි අධ්යාපනයක් තියෙනවනම් දරුවන්ට කාලය ගොඩක් ඉතිරිකරගන්න පුළුවන් දෙමුපියන්ගේ මුදල් ගසා කෑමත් නැතිවෙනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 44 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 97 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 119 0

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 99 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 298 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 333 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site