IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


“අධ්‍යාපනය සැමට සමාන විය යුතුයි“

ගුණාත්මකභාවය රැකගනිමින් සැමට සමානව අධ්‍යාපන අයිතිය ලැබෙන පරිදි මෙරට ප්‍රාථමික අධ්‍යාපනයට ස්ථිරසාර විසදුමක් ලබාගැනීම සඳහා යෝජනාවක් ජනාධිපතිට ලබා දීමට බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

ලොව දියුණු රටවල වෛද්‍යවරුන්ගෙන් ගුණාත්මක සේවයක් ලබා ගැනීමට අධික පිරිවැයක් දැරුවද ලංකාවේ එම අභියෝගය වෛද්‍යවරුන්ගේ මූලික ගැටළු කිහිපයකට පමණක් විසදුම් ලබා දෙමින් බුද්ධිමත්ව ජයගෙන ඇති බව එම සංගමය පවසයි.

වෛද්‍යවරු දිරිගැන්වීමෙන් එහි ප්‍රතිලාභ ලබන්නේ රටේ රෝගී ජනතාව බව එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.



අදහස් (0)

“අධ්‍යාපනය සැමට සමාන විය යුතුයි“

සංජීව Thursday, 29 September 2016 05:24 AM

රටේ පවතින ක්‍රමය බොහොම වැරදියි . 5 වසර ශිෂ්‍යත්වයෙන් හොඳ ළමයි ටික ලොකු ලොකු පාසල් වලට අරගෙන ලංකාවේ ඉහළම ප්‍රතිපල පෙන්නවා . ඉන්පසු ලොකු පුටුවල ඉන්නන ඒ අය තම පාසලේ අයට අවස්ථාව දෙන්න බලනවා . මහා ලොකුවට සමානතාව ගැන කතා කර කර තමාගේ ළමයි ලොකු ඉස්කෝලවලට දාන්න තමා වලි කන්නේ .ගමේ පාසල් දියුණු කරන්නේ කොහොමද ? (ම)

:       0       5

ජනහිත Wednesday, 28 September 2016 09:21 PM

මම නම් කියන්නේ ගම්බද පාසල් දියුණුකිරීමට වහා පියවර ගතයුතුයි (නි)

:       2       0

චාමර Thursday, 29 September 2016 12:49 AM

අධ්‍යාපනය සමානවුණ පළියට පුද්ගලයන්ගේ දක්ෂතා සමාන නොවේ. දක්ෂතා ගොඩනැඟෙන්නේ තමා ඉපිද හැදෙන වැඩෙන පරිසරයට අනුවයි. පුද්ගල දක්ෂතා හා ඔහුගේ අවශ්‍යතාව හඳුනාගන්න ක්‍රමයක් රටට වැදගත් වේ. (නි)

:       1       0

අ.බ ශ්‍රීලා Wednesday, 28 September 2016 10:35 AM

දොස්තර මහත්වරුන්ගේ යෝජනවානම් හරිම හොදයි. ලොව දියුණු රටවල වෛද්‍යවරු බිහිවීමට එම වෛද්‍යවරු තම අධ්‍යාපනය වෙනුවෙන් තම ධනය වියදම් කරන අතර ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් බදු මුදලින් බිහිවේ. විශ්මයනම් ඔව්න් ගුණාත්මක සේවයක් ලබා දීමට පෞද්ගලික රෝහල් කරා එකකින් එකකට මාරුවෙමින් යන අතර බදුමුදලින් යැපෙන නිදහස් අධ්‍යාපනයේ ඉහලම අවථාස්ද තම දරුවන් වෙනුවෙන්ම ඉල්ලා හඩ නැගීමයි.... (ර)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 28 September 2016 10:43 AM

ඔය කියන්න හදනවා ඇත්තේ වෛද්‍ය වරුන්ට පමණක් හොඳට සලකන්න කියල වෙන්න ඇති. අපි නොදන්න වෛද්‍ය සංගමය. (ර)

:       0       0

සාගර Wednesday, 28 September 2016 10:50 AM

ඔයගොල්ල බුද්දිමත් වෘතිකයන් පිරිසක් හැටියට මීට වඩා බුද්දිමත් මැදිහත්වීමක් වීමක් කරමින් සාදාරන විදිහට රට ගැනත් රටේ සන්වර්දනය ගැනත් හිතමින් වැඩ කලයුතු කාලයකි මේ. (ර)

:       0       0

රුවන් Wednesday, 28 September 2016 10:56 AM

හරියට සල්ලි දීලා ඉගෙනගත්ත වගේ කතාව වෙන රටවල් වගේ... ඔය ඉගෙනගත්ත හෑම කෙනෙක්ම මහජන මුදලින් නෙමේද ඉගෙන ගත්තේ දුප්පත් හිගන්නගේ පවා බදු මුදලින්... (ර)

:       0       0

චතුර Wednesday, 28 September 2016 10:58 AM

රජයේ විශ්වවිද්‍යාලවලින් ෆ්‍රී ඉගෙනගෙන මේගොල්ලෝ දෙන ලොකු කතා දැක්කහම අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න ඕනි කියලා මට හිතෙනවා, අධ්‍යාපනය සැමට සමාන වෙන්න ඕනිනම් ලොකු ලොකු පාසල් ටිකත් සැමටම වෙන්න ඕනි, 5 ශිෂ්‍යත්වෙන් එන්න ඉන්න ළමින්ට තැන දෙන්න ඕනි. (ර)

:       0       0

සුසිල් Thursday, 29 September 2016 02:10 AM

දැන්නෙ මේගොල්ලන්ට ඥානය පහළවෙලා තියෙන්නෙ. කොහෙද මොවුන් පහුගිය අවුරුදු 10යේ හිටියෙ ? (නි)

:       0       0

නලින් Wednesday, 28 September 2016 11:47 AM

කතාව නම් ඇත්ත. (ර)

:       0       0

ජනහිත Thursday, 29 September 2016 03:31 AM

රටේ වත්කමින් සියලුම පළාත්වලට සාධාරණ වෙන්කිරීමක් නැහැ. ඒකයි මේ ගැටලුව. නගරයෙන් පිට පළාත්වල පාසල් වලට ප්‍රමාණවත් ලෙස මුදල් වෙන් කල යුතුයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 74 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 211 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 45 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 327 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 903 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 948 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25751 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site