IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්

(රොමේෂ් ධනුෂ්ක සිල්වා ) 

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්  ගුරු සංගම් ‍ දෙකක් බත්තරමුල්ල  අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද ( 19) උද්ඝෝෂණ දෙකක් අරඹා තිබේ.

රජයට පක්ෂව හා විපක්ෂව කණ්ඩායම් දෙකක් මෙලෙස  ඔවුහු විරෝධතාව පවත්වති.

විදුහල්පති සහ අධ්‍යාපන පරිපාලන සේවාවල පවතින පුරප්පාඩු 5000 ක් සඳහා ආණ්ඩුව සිදු කිරීමට යන දේශපාලන පත්වීම වහාම හකුලා ගැනීමට බල කරන ඒකාබද්ධ උද්ඝෝෂණය මැයෙන්  අධ්‍යාපනය සුරැකිමේ වෘත්තීය සමිති එකමුතුව  උද්ඝෝෂණයේ නිරතව සිටිති.

‘සැවොම එක්වෙමු, එකට නැගිටිමු , අපේ ශක්තිය පෙන්වමු මැයෙන්  පුවරු රැගෙන පොදුජන අධ්‍යාපන සේවා සංගමය මෙලෙස විරෝධතාවයට එක්ව සිටිති.

මෙම විරෝධතා හේතුවෙන්  පැලවත්ත බත්තරමුල්ල මාර්ගය දැඩි වාහන තදබදයක් ඇති බව අප වාර්තා කරුවෝ පවසති.

විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටිති. ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ. 

විරෝධතාව අතර තුර තුවාල ලැබූ අයකු රෝහල් ගත කර ඇත.

 



අදහස් (0)

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 252 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 201 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 360 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1211 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 393 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 92 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 418 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1329 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 700 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site