IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අධ්‍යාපන ඇමැතිගෙන් මහින්දට අභියෝගයක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහ මැතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වත්මන් පාලනය ගැන කරන ප්‍රකාශ ගැන  විවාධ කිරීමට ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදයකට   එන්නැයි අධ්‍යාපන අමැති සහ කුරුණෑගල දිස්ත්‍රික් එජාප අපේක්ෂක අකිල විරාජ් කාරියවසම් මහතා අද (21) හිටපු ජනපතිට අභියෝග කළේය.

DSC_0088 DSC_0089



අදහස් (0)

අධ්‍යාපන ඇමැතිගෙන් මහින්දට අභියෝගයක්

චන්ද්‍රා Tuesday, 21 July 2015 02:59 PM

ගොඩක් උඩ ගිහින් වගේ.? (ර)

:       0       0

දීපාල් නිරෝෂ් Tuesday, 21 July 2015 03:01 PM

මං හිතනවා හිටපු ජනාධිපතිතුමා මේ විකට්ටුවෙන් එළියට යන බෝලෙට පිත්ත දිගු කරන එකක් නෑ කියලා? (ර)

:       0       0

යසීර් Wednesday, 22 July 2015 01:08 AM

මහින්ද මහත්තයා අභියෝගය බාරගනීද? (නි)

:       0       0

සංජීව Tuesday, 21 July 2015 03:29 PM

නිදහස් සන්ධානේ අන්තිමයා හොදයි මෙයාගේ අබියෝගෙට. මහින්ද ආවොත් මෙයා හත්පොලේම ගාගන්නවා. (ර)

:       0       0

ජනක ලන්ඩන් Wednesday, 22 July 2015 09:30 AM

සිංහයෙකුට අභියෝග කරනවා දැකල නැහැ? (බ)

:       0       0

විජේරත්න Wednesday, 22 July 2015 01:51 AM

එජාප නායකයින්, ජවිපෙ නායකයින් හා අනෙකුත් මහින්ද විරෝධීන් මේ දවස් වල වචන සීයක් කතා කළොත් සීයෙන් අනූනවයක්ම මහින්දට පහර ගහන වචන තමයි කතා කරන්නෙ. ඔක්කොගෙම පොදු හතුරා හා පොදු මාතෘකාව "මහින්ද". තමන්ගේ දේශපාලන පක්ෂය හෝ සංවිධානය ජයග්‍රහණයකින් පසු ජනතාවට ලබාදෙන දේවල් හා ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති ගැන වැඩි සඳහනක් නැහැ. දැන් ඔය කියුම් කෙරුම් ගැන ජනතාව නිසි අවධානයකින් ඉන්නෙ. හඬ පමණයි වැඩ නැහැ කියලා හොදටම තේරෙනවා. ඔහොම ගියොත් මෙච්චර කල් වෙච්ච දේ අගොස්තු දහඅට වෙනිදත් වෙනවා. නිකමට හිතලා බලන්න ඔය කරන දේවල් වලින් කාගෙ ප්‍රතිරූපයද නංවන්නෙ කියලා. (නි)

:       0       0

දහම් Wednesday, 22 July 2015 05:27 AM

ඔය බේබිට තාම සිරිත් විරිත් ආචාරධර්ම ගැන වැටහීම නැහැ. අනුකම්පා කරමු.(ම)

:       0       0

මොහාන් Wednesday, 22 July 2015 02:08 AM

ජගත්, කවුද උගත් ,සාධාරණ මිනිස්සු කියලා කියනවද? (නි)

:       0       0

අබේරත්න- ටෝකියෝ Tuesday, 21 July 2015 04:07 PM

රතු පාට වෙන බලකායක් (බ)

:       0       0

විපුල Wednesday, 22 July 2015 02:31 AM

සත්‍යයා, ලංකාවේ නෙමෙයිද හිටියේ? ජන 8 ට කලිනුත් එන්න කිව්වා. නමුත් විවාදයට එන්න මධ්‍යම කාරක සභාවෙන් අවසර නැහැ කිවුවා. (නි)

:       0       0

අබේරත්න Tuesday, 21 July 2015 04:16 PM

සිංහයන් ගැරඩි සමග සටන් කරන්නේ නැත . (ම)

:       0       0

ටෙනිසන් Wednesday, 22 July 2015 02:34 AM

තාමත් මහින්දට ආවඩන කට්ටියක් ඉන්නවා වගෙයි (නි)

:       0       0

එරන්ද Wednesday, 22 July 2015 02:37 AM

විජේරත්න, හිතලා බලන්න ඇයි මහින්ද ඒ තැනට වැටුනේ කියලා. එයා විසින්ම කරගත් දෙයක් නොවේද? (නි)

:       0       0

සුජීව Wednesday, 22 July 2015 02:43 AM

ප්‍රභාකරන්ට ආවඩන අය ඉන්න රටේ රට බේරාගත් මහින්දට ආවඩන එකේ වරදක් තියෙන්නේ කොහොමද? (නි)

:       0       0

සිරා Tuesday, 21 July 2015 05:30 PM

මෙයා කවුද මහින්දට අභියෝග කරන්න. (ම)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 22 July 2015 06:03 AM

දෙකක් දා ගත්ත මියගේ කතාව මතක් වුනා.මේ අය කවුද මහින්දට අභියෝග කරන්න...අවුලක් නැහැ..(බ)

:       0       0

සමන්ත සිරි Wednesday, 22 July 2015 10:31 AM

මට මතක් වෙනවා අර රා බීපු (අ)

:       0       0

ජුඩ් Tuesday, 21 July 2015 05:42 PM

සිංහයන්ට සුනකයන් සමග ගනුදෙනු නැත .මහින්දට ජය (ම)

:       0       0

අසංග Tuesday, 21 July 2015 05:46 PM

අනේ යන්න මෙයා. යන්න වෙන මොන කතාද අනේ (ම)

:       0       0

ශාන් Wednesday, 22 July 2015 06:18 AM

මහින්ද එන විවාද. මහින්ද බලයේ හිටපු එක දවසකවත් අාවද විවාද වලට. මහින්ද හොදයි පාලු ගෙවල් වල වලන් බිඳින්න. (බ)

:       0       0

සජිත් Tuesday, 21 July 2015 05:46 PM

අනේ හොඳයි. ජයවේවා! (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Wednesday, 22 July 2015 04:56 PM

චන්න බුවනෙකගේ අදහසට මම සම්පුර්ණයෙන් එකඟයි (නි)

:       0       0

රොෂාන් Wednesday, 22 July 2015 06:25 AM

එජාපයටද දැන් ඡන්දෙ දෙන්න කියන්නේ ? (බ)

:       0       0

තුවාන් Wednesday, 22 July 2015 06:26 AM

හරි ඔය උඩ ඉන්න කට්ටිය කියන සිංහයාට යන්න කියන්නකෝ විවාදයකට,, තමන් නිර්දෝෂී නම් ඇයි හැංගෙන්නේ,, එක රාජපක්ෂ කෙනෙක් හරි ගීයාද විවාදයකට. සදහටම නැත!! (බ)

:       0       0

කුමුදු Tuesday, 21 July 2015 06:10 PM

ඇමතිතුමනි,ඔබට ජය! (නි)

:       0       0

දිනූෂ Tuesday, 21 July 2015 06:40 PM

ඔය විවාදෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද? (නි)

:       0       0

පියල් Tuesday, 21 July 2015 06:44 PM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

දේවි Tuesday, 21 July 2015 07:06 PM

මේ සියලුම දෙනා කටින් බතල කොළ හිටවන බව අපි දන්නවා.බොරු පම්පෝරිය කියනවා විතරයි (නි)

:       0       0

රංචාගොඩ Wednesday, 22 July 2015 06:48 AM

විසිල් විතරයි, බල්ටි නෑ! (ම)

:       0       0

සුගත් Wednesday, 22 July 2015 03:39 AM

නියමයි. ජයවේවා! (ම)

:       0       0

සජීව Wednesday, 22 July 2015 03:49 AM

මෙයා තාම පොඩි වැඩියි.(හේ)..

:       0       0

ජනක ලන්ඩන් Tuesday, 21 July 2015 09:00 PM

මේකට හොඳ පිළිතුරු හෙට අනිද්දා දේශපාලන වේදිකාවලින් ඇසේවි. (නි)

:       0       0

දුල්මි Wednesday, 22 July 2015 07:31 AM

දින 100 ගැන වාද කිරීම නාස්තියකි (ම)

:       0       0

ජයසේන Wednesday, 22 July 2015 04:13 AM

අභියෝගය පිළිගනීද?(හේ)

:       0       0

දොන් Tuesday, 21 July 2015 10:08 PM

වැටිච්ච සිංහයන්ට නරි අභියෝග කරනවා කියන්නේ මේවට තමයි (බ)

:       0       0

අනුර Wednesday, 22 July 2015 08:11 AM

කවුද මේ නිකම් ඇමැතිවරු සමග වාදයට යන්නේ .?මීට වඩා ලොකු කටයුතු මහින්ද මහතාට තියෙනවා. (බ)

:       0       0

සත්‍යයා Tuesday, 21 July 2015 11:11 PM

මේ ආරාධනාව කරන්න තිබුනේ ජනවාරි 8ට කලින්. (නි)

:       0       0

ජගත් Tuesday, 21 July 2015 11:37 PM

ශෂින්ද්‍රට හරීන් එන්න කිවුවා. මහින්දට මෛත්‍රී එන්න කිව්වා. මහින්දට රනිල් එන්න කිව්වා. මහින්දට අකිල එන්න කියනවා. කවදත් එන්න නැහැ. මේගොල්ලෝ ප්‍රසිද්ධියේ විවාද වලට නොයන්නේ ඇයි කියලා අපි දන්නවා. කොහොමත් උගත් මිනිස්සු එක්ක ,සාධාරන මිනිස්සුත් එක්ක වාද කරන්න ගියාම ගොඩක් අමාරුයි. (නි)

:       0       0

නුවන් Tuesday, 21 July 2015 02:35 PM

අභියෝග, ප්‍රතියෝග, තොවිල්, මවිල් ඔක්කොම ඡන්දෙ කාලෙට. මේවා ඔක්කොම බොරු කතා. අභියෝග කරන කෙනත් ලක් වෙන කෙනත් ඔක්කොම එකයි. (ර)

:       0       0

බණ්ඩාර- කැකිරාව Tuesday, 21 July 2015 02:37 PM

"ලුලා නැති වලට කනයා පණ්ඩිතයා" කට පරිස්සන් කරගත්තොත් හොදයි .නැතිනම් සුවර් එකටම තමුන්ව පණපිටින් ඇපයේ යනවා...ඔහේ වගේ නරියෙක් එක්ක වාද කරන්න අපේ මහින්ද මහත්තයට වෙලාවක් නැ මෝඩයෝ.මාළුවා නහින්නේ කට නිසා. (අ)

:       0       0

චන්න බුවනක Wednesday, 22 July 2015 01:46 PM

මට පක්ෂ පාට නැහැ. නමුත් මහින්ද නමැති දේශපාලනයෙහි පරිනත පුද්ගලයාට අභියෝග කරන්න තරම් ඔබ තත්වයකට පත්වී නැහැ. ඔබලාගේ ආණ්ඩුවත් කඩා වැටෙන මොහොත කොයි වේලාවේද කියන්න බැහැ. ප්‍රථමයෙන් ආණ්ඩුව ශක්තිමත් කර ගන්න බලන්න. වාචාල වෙන්න එපා. එහෙම වුණොත් අනාගතය කෙටි වෙනවා. (අ)

:       0       0

ප්‍රීති Tuesday, 21 July 2015 02:42 PM

ඉල්ලන් කන්න වගේ (අ)

:       0       0

කපිල Wednesday, 22 July 2015 04:42 AM

රටේ අධ්‍යාපන ඇමති කම කරන්න ඕන එම ක්ෂේත්‍රෙය් උගත් දක්ෂ අය. සීනිබෝල කතා කියන පවුඩර් බබාලට පුලුවන්ද රටේ අනාගත පරපුරට හරි අධ්‍යාපන ක්‍රමයක් ගොඩ නංවන්න? (ම)

:       0       0

ප්‍රසන්න Tuesday, 21 July 2015 02:49 PM

මහින්ද කියන්නේ රට එක්සේසත් කරපු ලෝක නායකයෙක්.ඔයා අනිත් අය‍ෙ පවුඩර් බබ්බු .අපි දන්නවා.(අ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 22 July 2015 08:43 AM

දෙකක් දා ගත්ත මීයගේ කතාව මතක් උනා. මේ අය කවුද මහින්දට අභියෝග කරන්න.? (ර)

:       0       0

සමන් Wednesday, 22 July 2015 04:45 AM

බල්ලෝ බිරුවට කවදද කඳු පාත් වුණේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 0 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 77 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 346 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 424 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3342 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1237 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23043 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22883 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site