IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අධ්‍යාපන පෙත්සමට අම්මලාත් අත්සන් කරති

අධ්‍යාපනයට සියයට හයක් අයවැයෙන් වෙන් කරන්නැයි බලකරමින් අත්සන් එකතු කිරීමේ වැඩසටහනක් ගාල්ලේ දී අද ඇරැඹිණි.

අධ්‍යාපනය ලබන පුත්තු පමණක් නොව ඔවුන්ගේ මව්වරුද දැවැත්න පුවරුවල සිය අත්සන් තැබූහ.

සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරය මේ  අත්සන් එකතු කිරීම සංවිධානය කරයි.

Photo2093

 

 



අදහස් (0)

අධ්‍යාපන පෙත්සමට අම්මලාත් අත්සන් කරති

විනීතා Friday, 24 October 2014 12:06 AM

ඇත්ත. සමහරු දන්නවද දන්නෙත් නැහැ අත්සන් කරන්නේ මොකටද කියලා (නි)

:       0       0

දිලාන් Thursday, 23 October 2014 09:05 AM

දැන් මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් පැවැත්වුනොත් මේ අම්මලාත් සහභාගී වෙනවද ? (හේ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 23 October 2014 11:10 AM

අධ්‍යාපනයට 6% ක්..? මොකටද? පාසල් අධ්‍යාපනය හැර උසස් අධ්‍යාපනයට දෙන්න එපා.(හේ)

:       0       0

වි්‍ක්‍රම Thursday, 23 October 2014 11:16 AM

දැන් මේකේ අත්සන් කරන්න අන්තරේ එන්නෙ නැහැ.(හේ)

:       0       0

ගයාන් Thursday, 23 October 2014 11:19 AM

6% ක් අධ්‍යාපනයට වෙන් කරන්නේ කුමක් සඳහාද කියලා කවුරුහරි පහද දෙන්න.(හේ)

:       0       0

සිල්වා Friday, 24 October 2014 10:33 PM

බන්දුල පෙරේරා ඔබ හරි (නදී)

:       0       0

හසිත් Thursday, 23 October 2014 12:22 PM

මොනවටද අත්සන් කරන්නේ කියලා ඒගොල්ලොම දන්නේ නැහැ වගේ. (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Friday, 24 October 2014 05:12 AM

බන්දුල පෙරේරාට උසස් අධ්‍යාපනය වහකදුරු වගේ නේද? (නි)

:       0       0

ගයාන් Friday, 24 October 2014 06:27 AM

6% ක් නැතුව ළමුන්ට ඉගෙන ගන්න බැහැ.ඒකනේ දවස් හතම අමතර පන්ති යන්නේ. නැද්ද ? අම්මලටත් මොනවා හරි උගන්වන්න (අ)

:       0       0

කරුණාරත්න Friday, 24 October 2014 06:45 AM

අධ්‍යාපනයට 6% කතාව මොකක්ද? මේ ගණන කොහෙන් අාපු එකක්ද? අැයි 7% ක් හෝ වැඩි ගණනක් දුන්නොත් එපා කියනවද? අනෙක, රටේ මුදල් පරිහරණය ගැන තීරණ ගන්නේ මහජනතාව නෙවි පවතින ආණ්ඩුව. එහෙම නැතුව එ්ක ඉල්ලන විදියට දෙන්න ගියොත් කව්ද හඬක් නගන්න බැරි මිනිහා බලාගන්නේ? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 24 October 2014 08:20 AM

අධ්‍යාපනයට 6% ක්? මොකටද? දෙන ටිකත් කපලා දාන්න ඕනෑ.පාසල් අධ්‍යාපනයට හැරෙන්න සරසවි අධ්‍යාපනයට දෙන්න ඕනෑ ණය මුදලක් පමණයි. කිසිදු සහනාධාරයක් දෙන්න නරකයි. සියලු නේවාසිකාගාර වලටත් ගාස්තු අය කරන්න ඕනෑ.සියල්ල ණයක් ලෙස ලබාදීලා උපාධිය ගත්තාට පසු රැකියාවක් කරනකොට ඔක්කොම ණය සතේට අයකර ගන්න ඕනෑ.එහෙම කළා නම් ඔය කට්ටිය ලස්සනට ඉගෙනගෙන වෙලාවට එළියට යාවි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 62 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 925 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 247 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 153 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 350 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 858 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site