IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අධිවේගයේදී සංචාරකයින් රැගත් වෑන් රිය ලොරියක ගැටෙයි

(සනත් ගමගේ)

දක්ෂිණ අධිවේගි මාර්ගයේ දී විදෙස් සංචරකයින් රැගත් වෑන් රථයක්  ලොරි රථයක ගැටීමෙන් අද (09) අනතුරක් සිදු වි ඇති බව අධිවේගි පොලීසිය කියයි.

හම්බන්තොට මත්තල අතර කොටසේ 187 වන කිලෝ මිටර කණුව ආසන්නයේ දි මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් තුවාලත් විදෙස් සංචාරකයින් හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇත. රුසියන් ජාතික සංචාරකයින් හතර දෙනෙක් අනතුරින් තුවාල ලබා ඇති බව වැඩිදුරටත් පොලිසිය කියයි.



අදහස් (5)

අධිවේගයේදී සංචාරකයින් රැගත් වෑන් රිය ලොරියක ගැටෙයි

de silva berlin Friday, 09 February 2024 10:46 AM

අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් බොහෝ දෙනෙක්ට මෙහි ගමන් කරන ආකාරය ගැන නිසි දැනුමක් නැහැ , බොහෝ දෙනෙක් ගමන් කරන්නේ මංතීරු දෙකම මැදි කරගෙන , රියදුරෙකුට යම්කිසි කාර්මික දෝෂයක් ඇතිවුනහම් , මහනිස්යයක් ඇතිවුනහම , ඉන්දන ලබාගන්න වහනය මාර්ගයෙන් ඉවතට අරන් නවතවගන්න විවේකී ස්ථාන ඇත්තේ මුළු මාර්ගයට එක ස්ථානයක පමණි වෙන රටවල සැම කිලෝමීටර් 15-20 මෙවැනි ස්ථාන තිබෙනවා ,හදිසි ආපදාවක් වුනහම, වැසිකිලි යන්න අවශ්‍ය වුනහම රියදුරන් වහනය මාර්ගය අසල නවත්වනවා , පිටුපසින් එන වාහන සමහර විට ලඟට එනකම්ම මේක නවතාල තිබෙන වහනයක් කියල දකින්නේ නැහැ අනතුරු ඇතිවෙන්න මේවා ප්‍රධාන හේතු පොලිස් නිලධාරීන් අධිවේගයේ වේග සිමා උල්ලංගනය කරන එක අල්ලනවා හැරෙන්න රියදුරන් කරන වෙන වැරදි ( නිසිලෙස මන්තිරුවේ වහනය නොපැදවිම වැනි වෙන වැරදි හොයන්නේ නැහැ , )හරිනම් පොලිස් කියා සදහන් නොකළ සිවිල් වාහන මගින් මෙම වැරදි කරුවෝ සොයා ගන්න ඕනේ ,

:       0       41

Nimal Friday, 09 February 2024 11:00 AM

මේ බොහෝ අනතුරු වලට හේතුව පිටුපසින් ගමන් කරනා වාහනයේ රියදුරු වාහන දෙක අතර ප්‍රමාණවත් පරතරයක් පවත්වා නොගැනීමයි .මෙයද එලෙස සිදු වූ ආතුරක් බව හැඟේ

:       0       21

චන්දන Friday, 09 February 2024 12:13 PM

අධි වේගයේ අනතුරු වැලැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග ගැන කොතෙකුත් කතා කලත් වැඩක් නැහැ. රියදුරන්ගේ හික්මවීම ගැන පොලිසිය තදින් ඉන්නම ඕන. නැතුව ඉබේ තේරුම්ගන්න එවුන් ලංකාවෙ නැහැ.

:       0       18

de silva berlin Friday, 09 February 2024 05:52 PM

ලංකාවේ අධිවේගී මාර්ගවල වැහි වතුර රඳා පැවැතීම ඉතා ඉහළ මට්ටමක පවතින අතර පාලම් සම්බන්ධ වෙන ස්ථානවල ගැටි ඇත... එම නිසා ටයර්වලට හානි වීම සිදුවීම සහ වාහන ලිස්සායාම සිදුවෙන්න පුළුවන්... මේවා ඉදිකිරීම් කළ ඉංජිනේරුවන්ගේ දුර්වලතාවයන් මෙහි ගමන් කරන විට හොඳින් නිරීක්ෂණය වන අතර, එම වැරැදි නිවැරැදි කරගන්න පාලකයින්ට අවශ්‍යතාවයක් නොමැති බවත් නිරීක්ෂණය වනවා. මෙහි සිදුවන වාහන අනතුරුවල වරද 100% රියැදුරන් මත පටවන්න බැහැ.. පාලන අධිකාරියද වගකියන්න ඕනේ.., අධිවේගී මාර්ගයක ආරක්ෂාකාරීව වාහන පදවන්න ඕනේ ආකාරය සම්බන්ධව සකස්කළ වීඩියෝ විද්‍යුත් මාධ්‍ය මගින් ජනතාව අතර ප්‍රචාරය කළොත් රියැදුරන් දැනුවත් වෙන නිසා අනතුරු අඩු කරගන්න පුළුවන්...

:       0       1

Rohana Friday, 09 February 2024 08:07 PM

අධිවේගයේ ගමන්කරන රියැදුරන්ගේ ඇස් පරීක්ෂාකළ යුතුමයි. තමන්ට ඉදිරියෙන් යන වාහනය පේන්නේ නැති නිසයි මෙවැනි අනතුරු ඇතිවන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 151 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 553 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1174 4

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 1025 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 158 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 1006 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site