IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අධිවේගයේ අනතුරින් ළමයෙක් මරුට

අධිවේගී මාර්ගයේ දොඩංගොඩ දී  සිදු වු රිය  අනතුරින් අවුරුදු එක හමාරක දැරියක් මිය ගිය බව පොලීසිය කියයි.

මෙම වෑන් රියේ හත් දෙනෙකු ගමන් කරන්නට ඇතැයිද එය ගාල්ලෙන් කුලියට ගන්නට ඇතැයිද පොලීසිය කියයි.

 



අදහස් (0)

අධිවේගයේ අනතුරින් ළමයෙක් මරුට

නුවන් Tuesday, 18 March 2014 08:42 AM

මේ වගේ ව්‍යපෘති නැතුව හැම මංසන්දියක්ටම පාලම් දමා මාර්ග තව පුළුල් කිරීමට බැලුවානම් රටට යහපතක් වෙන්න තිබුනා. (නදී)

:       0       0

භානු Tuesday, 18 March 2014 10:54 AM

අධිවේග මාර්ගය ජනතා සන්තක කල පලියට වඳුරන් දැලි පිහිය අතට ගත්තා වගේ වැඩ කළාම මෙහෙම දේවල් වෙනවා. අධිවේගය භාවිතා කල යුත්තේ කොහොමද කියල මහජනයා දැනුවත් කරනවා නම් හරිම වටිනවා. අනතුරට පත් උදවියට ඉක්මන් සුවය පතමි. (නදී)

:       0       0

කලණ Tuesday, 18 March 2014 11:27 AM

මෙහෙමත් අපරාධ (දිල්)

:       0       0

ජයම්පති Tuesday, 18 March 2014 11:59 AM

අහිංසක ජිවිතයක් බිලි ගත්ත . නිවන් සුව පතමු (දිල්)

:       0       0

සුරංග Tuesday, 18 March 2014 12:04 PM

නිවන් සුව ලැබේවා !(දිල්)

:       0       0

ප්‍රසන්න Tuesday, 18 March 2014 12:20 PM

බළධාරයනි දැන්වත් වේගය 100 - 70 වට අඩුකරන්න නැත්නම් තවත් මරණ සිදු වේවි. ඇස අරින්න දැන්වත්. (අ)

:       0       0

ෂාන් Tuesday, 18 March 2014 12:32 PM

පව් අහිංසක දරුවා.නිවන් සුව පතනවා පුංචි දුවේ.....(අ)

:       0       0

අජිත් Tuesday, 18 March 2014 01:08 PM

නොදැනුවත්කම හා නොසැලකිල්ල හින්දා මේ අනතුරු වැඩි වෙන්නේ (දිල්)

:       0       0

දමිත් අල්විස් Tuesday, 18 March 2014 01:47 PM

කව්ද පවර් ස්ටියරින්ග් නැති 1210 ලොරියක් අදි වේගී පාරට දාන්න දුන්නේ.(නදී)

:       0       0

ලන්කාතිලක Tuesday, 18 March 2014 02:48 PM

අධි වේගී මාර්ගයට ඇතුල් කරන වාහනවලට ප්‍රමිතියක් කල යුතුය . ප්‍රමිතියෙන් තොර කිසිම වාහනයක් ඇතුල් කිරීමට ඉඩ නොදිය යුතුය.(නදී)

:       0       0

නුවන් විදර්ශන Tuesday, 18 March 2014 05:09 PM

දුකම දුකයි (අ)

:       0       0

ප්‍රසන්න Tuesday, 18 March 2014 05:54 PM

වේග සීමාව අඩුකරන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 54 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 29 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 519 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 541 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4371 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 981 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21169 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20460 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site