(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් ඉකුත් පැය 24 තුළ රුපියල් මිලියන 35ක ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල් .වි. එස්. වීරකෝන් මහතා පැවසීය.
එම කාලය තුළ ධාවනය වූ වාහන සංඛ්‍යාව 126760 කි, සාමාන්‍යයෙන් දිනකට ධාවනය වන වාහන සංඛ්‍යාවක් 90000 පමණ ය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ, කොළඹ පිටත වටරවුම් මාර්ගයේ , කටුනායක අධිවේගී මාර්ගයේ හා මධ්‍යම අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් එම ආදායම ලැබී ඇත.
වැඩිම වාහන සංඛ්‍යාවක් ධාවනය වී ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ පිටත වටරවුම් මාර්ගයේය. මධ්‍යම අධිවේගී මාර්ගයේ සහ කටුනායක අධිවේගී මාර්ගය අනෙකුත් වාහන ධාවනය වී ඇත.
“ක්ලීන් ශ්‍රි ලංකා” වැඩසටහන යටතේ මෙම වසරේදී නව ව්‍යාපෘති 34ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර ඉන් ව්‍යාපෘති රැසක කටයුතු මෙම අප්‍රේල් මාසය අවස
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දූෂණා අක්‍රමිකතා සොයා බැලීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභා
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
මිනුවන්ගොඩ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගල්කන්ද පන්සල් හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් දරුවකු මියගොස් තිදෙන
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර හඩ්සන් ගංගාවට හෙලිකොප්ටර් යානයක් කඩා වැටුණි. කඩා වැටුණේ සංචාරකයන් රැගෙන නිව්යෝක් නගරය පෙන්වන හෙලිකොප්ටර් යානයකි.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
අධිවේගයේ ආදායම අධිවේගයෙන් ඉහළට
nihal Sunday, 16 April 2023 05:51 PM
අධිවේගයෙන් ඉහළයන අධිවේගී මාර්ග ආදායම අධිවේගයෙන් හොරා නොකෑමට රනිල් වගබලාගත යුතුයි.
අයියෝ සාමි. Sunday, 16 April 2023 06:18 PM
ද.අ.වේගයේ ප්‍රධාන ආදායම් මාර්ගය මගින් ඇදල එකතු කරගන්න තුට්ටු දෙකයි. අනිකුත් රටවල ප්‍රධාන ආදායම් මාර්ගය රටේ විවිධ පළාත් වලින් වරායවලට යන/එන බරවාහන ආදායමයි. අපි නෑදෑයෝ ඇදලා තමයි ආදායම හොයන්නේ... මෙහෙම කොයි සියවසේද මේ මාර්ගය අපිට සින්න වෙන්නේ...? අධිවේගී මාර්ග රටකට අත්‍යාවශ්‍යයි. නමුත් මේවා ගත්තේ කොමිස් රජාලගේ පවුල් වල කුමර/කුමරි පරපුරට මාළිගා/ දෑවැදි/පට්ට වාහන වලට.