IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අධිවේගය කඩුවෙල - කොග්ගල ගමන් අද සිට

කොග්ගල සිට ගාල්ල අධිවේගී මාර්ගය හරහා කඩුවෙල දක්වා ශ්‍රී ලංගම අධි සුඛෝපභෝගී නව බස් රථ සේවාවක් අද (4) සිට ආරම්භ විය. කොග්ගල සිට කඩුවෙල දක්වා බස් ගාස්තුව රුපියල් 450ක් බව ලංගමය පවසයි. මේ සඳහා බර්රථ 10ක් යොදවා ඇත.



අදහස් (0)

අධිවේගය කඩුවෙල - කොග්ගල ගමන් අද සිට

ගන්දර සයිමොන් Saturday, 05 April 2014 12:46 PM

මෙම අධි වේගී මාර්ග වල බස් රථ වලට සහ බර වාහන රියදුරන්ට විශේෂ අවවාද දිය යුතුය , වාහන පැදවීමේ නිතිය පිලිබඳ / උපරිම වේගය සහ වාහන දෙකක් අතරේ තිබිය යුතු දුර ප්‍රමාණය . සහ වාහන අධිවේගී මාර්ගයට දැම්මට තිබිය යුතු කාර්මික ප්‍රමිතියත් . මේවා හරියට කලොත් අනතුරු අවම කල හැක (දී)

:       0       0

රන්ජන් ඉන්දියාව Friday, 04 April 2014 07:06 PM

මාතරට ඔය තරම් බයද? දැන් කියන්න බලන්න කාල සටහන (නි)

:       0       0

රංජිත් සිල්වා Friday, 04 April 2014 07:22 PM

ආණ්ඩුවත් දැන් ඒ කාලේ එජාපය වගේ වෙලාද මන්දා. කෝ අපේ ඒ ජ නි ස ආණ්ඩුව දෙවියනි? (නදී)

:       0       0

අජන්ත Saturday, 05 April 2014 01:13 PM

මාතරට යන්න වෙන පාරක් තියෙනවා . ගාලු හරහා යන්න ඕනේ නැහැ (දී)

:       0       0

සිල්වා Saturday, 05 April 2014 01:28 PM

මාතර-කොළඹ අධිවේගී මාර්ග බස් සේවය අාරම්භ නොවන්නේ අැයි ඇයි මාතරට යන්න මිනිස්සු නැදද......??????????????? (දී)

:       0       0

බණ්ඩා Friday, 04 April 2014 08:39 PM

මංගලගේ කුරුදු පොලු හමුදාවට බයේ බස් මාතර යන්නේ නෑ..(නදී)

:       0       0

බණ්ඩා Friday, 04 April 2014 08:40 PM

අයියෝ ඔයාගේ කට වගේ වැඩ නෑ.(නදී)

:       0       0

බණ්ඩාර Saturday, 05 April 2014 01:48 PM

යන්නේ කොහොමද ප්‍රවාහන සේවයක් නැහැනේ (දී)

:       0       0

ප්‍රදීප් Friday, 04 April 2014 09:28 PM

මහරගම සිට ගාල්ලට යනව වගේ ගමනාන්තය පිළිවෙලකට දුවනවනම් වැඩේ හොඳයි. කොග්ගලට යන එක තේරුමක් නෑ නේද? (දී)

:       0       0

දර්ශන Friday, 04 April 2014 10:06 PM

මේ පාරේ බස් යනවාද (දී)

:       0       0

දනුෂ්ක Friday, 04 April 2014 10:18 PM

වැඩේ නම් හොදයි ගමනාගමන පහසුකමත් දුන්නානම් තමයි හොද (දී)

:       0       0

ද සිල්වා Saturday, 05 April 2014 02:58 PM

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 95% දිලිදු සහ මධ්‍යම පන්තික ජනතාවක් ඔවුන්ට ප්‍රාඩෝ , පැජරෝ හෝ බෙන්ස් වාහන නොමැත , අපට ජනාධිපති තුමා අධිවේගී මාර්ගයේ ගමන් කරන්න දීපු ලංගම බස් ටික ඩිපෝ වලට ගාල් කරපු මේ දේශපාලකයන්ට සහ බස් මුදලාලිලාට විරුධව ජනතාව පාරට බැස උද්ගෝෂණය කරන්න කාලය පැමිණ ඇත .ගවයන්ගේ ඓතිවාසිකම් වලට, පවා දිවිනසා ගනිමින් උද්ගෝෂණ කරන සංවිධාන ඇති රටක මගී ජනතාවගේ ඓතිවාසිකම් වෙනුවෙන් තවම මේ කිසිම සංවිධානයක් පෙනී නොසිටීම විමතියට කරුණකි , (දී)

:       0       0

නන්දනී Friday, 04 April 2014 10:37 PM

අැයි මාතරට බස් දාන්න බයද?... (ස)

:       0       0

ශ්‍රීලාල් Saturday, 05 April 2014 03:11 AM

අනේ! දුප්පත් ලංගම බස් ටික ප්‍රවේශම් කරගන්න. පුද්ගලික අංශය කියන විදියට වැඩ නොකළොත් ලංගම බස් ඔක්කොම නැතිවේවි. ලංකාවේ ගමනාගමනය පාලනය කරන්නේ ඒගොල්ලොනේ. (නි)

:       0       0

ද සිල්වා Saturday, 05 April 2014 04:27 AM

මට පෙනෙන විදිහට ලංකාවත් දැන් අර සෝමාලියාව වගේ. දේශපාලකයන්ගේ ලේකම්ලා කියාගන්න උදවිය, බස් මුදලාලිලා සහ වෙන වෙන ජාවාරම්කාරයෝ කොටස් වලට කඩාගෙන තමන්ට ඕනෑ ඕනෑ විදිහට පාලනය කරන්නේ. (නි)

:       0       0

ද සිල්වා Saturday, 05 April 2014 04:31 AM

ආණ්ඩුවේම සමහර දේශපාලකයෝ ලංගම බස් ධාවනයට ඉඩ නොදෙනකොට අධිවේගී මාර්ගයෙන් ජනතාවට ඇති ඵලය කුමක්ද? (නි)

:       0       0

කුමා Saturday, 05 April 2014 06:20 AM

තව බස් රථ ටිකක් යෙදෙවුවා නම් නේද හොඳ? (නි)

:       0       0

කුමා Saturday, 05 April 2014 06:21 AM

අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

නිහාල් Saturday, 05 April 2014 06:32 AM

කමක් නැහැ. මෙහෙම ටිකෙන් ටික ඉදිරියටම යමු. (නි)

:       0       0

ඉලේපෙරුම Saturday, 05 April 2014 06:37 AM

කොග්ගල සිට බස් රථ සේවය අාරම්භ කිරීමෙන් වැඩි දෙනෙකුට සෙතක් නැති බව මගේ හැඟීමයි. මාතර-කොළඹ අධිවේගී මාර්ග බස් සේවය අාරම්භ නොවන්නේ යම් බලවතෙකුගේ නියමය පරිදි බව අපි දන්නවා.පොදු මහජනයාගේ පහසුව කවුරුන් හෝ වේවා මේ බලවතාගේ නියමයට යටයි. මැති, අැමති, මහ අැමති විශාල සංඛ්‍යාවක් ඉන්න මේ රටේ පුළුවන් නම් කවුරුන් හෝ ඉදිරියට විත් මාතර-කොළඹ බස් සේවය අාරම්භ කර පෙන්වන ලෙස ඉල්ලා සිටනවා. (නි)

:       0       0

භානු Saturday, 05 April 2014 08:19 AM

අධි වේගී මාර්ගය මාතරට නම් බස් එක කොග්ගල ට සීමා කරන්නේ මිනිස්සු දකුණු පළාතට යන්නේ මඩොල්දුව බලන්න විතරක් කියල හිතන නිසා වෙන්න ඇති. (ස)

:       0       0

සැන්ඩ්‍රා Friday, 04 April 2014 04:21 PM

හොඳ වැඩක්. දැන් වෙලාවට ගමනක් යන්න පුළුවන් (නි)

:       0       0

වාසනා Friday, 04 April 2014 04:33 PM

කොග්ගල සිට මාතරට මදවේගයෙන්.(නදී)

:       0       0

නිමල් Saturday, 05 April 2014 11:05 AM

කොග්ගල ඉදන් කඩුවෙලට රු. 450.00 නමුත් මහරගම ඉදන් ගාල්ලට රු.500.00 මොකක්ද මේකේ පදනම. වැඩි දුරක් තියෙන්නේ කොහෙටද කවුද මේවයේ ගාස්තු නියම කරන්නේ. කරුණකර ගාල්ල මහරගම ගාස්තු අඩු කරන්න එක හරි අසාධාරණයි . (දී)

:       0       0

ආනන්ද Friday, 04 April 2014 05:36 PM

ඇයි මාතරට නොයන්නේ? අඩුම ගානේ ගාල්ලටවත් නොයා මේක සාර්ථක වෙන්නේ නැහැ. පුද්ගලික බස් වලට මෙපමණ බයද? (නි)

:       0       0

රාදිකා Friday, 04 April 2014 05:41 PM

අඩුවට නෙමේ සබ්ද අඩු ,හොඳ සැප ජපන් බස් පාරට දමමු.(නදී)

:       0       0

ගයාන් Friday, 04 April 2014 06:19 PM

පුද්ගලික බස් කාරයන් හා කොමිස් ගන්න පාලකයන් නිසා ලංකාවේ පොදු ගමනා ගමනය දියුණු කල නොහැක.(නදී)

:       0       0

මානසී Friday, 04 April 2014 06:23 PM

රදිකා, අඩුවට ගත්තම කුට්ටිය යන්නේ.(නදී)

:       0       0

ද සිල්වා Sunday, 06 April 2014 04:12 AM

කරුණාකර ලබන ඡන්ද වලදී ජනතාද්‍රෝහී දේශපාලකයන්ට සහ ඔහුගේ සහචරයන්ට මනාප නොදී සන්ධානයේ හෝ වෙනයම් පක්ෂයක බුද්ධිමත් , අවංක , සංවර පුද්ගලයෙකුට ඔබගේ මනාපය දෙන්න.ඔවුන් අපිට සේවය කරන්න කියලා ඡන්දය අරගෙන ආණ්ඩුවෙන් අපිට ලබාදීලා තිබෙන සහනත් කඩකප්පල් කරලා දානවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 734 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4713 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2816 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 259 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1373 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1480 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28054 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site