IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අධිවේගයේ ලොකු අනතුරක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 28 දොඩංගොඩ ප්‍රදේශයේදී ලොරි රථයක් පෙරළී යාමෙන් එක් අයකු තුවාල ලැබූ බව අධිවේගී රථවාහන පොලිසිය කියයි.

එම අනතුරින් අධිවේගී මාර්ගයේ මාතර දෙසට මං තීරුව මුළුමනින්ම වැසී ගිය අතර වම් පස ආරක්‍ෂිත වැටක් නොමැති.

ස්ථානයක් වූ එම ප්‍රදේශයේ වාහන ගමනාගමනයට මාර්ගයට අවශ්‍ය පහසුකම් සැලසීමට පොලිස් නිලධාරීන් පියවර ගත්ත.

අල ලූනු තොගයක් පටවා ගත් ලොරියක් කොළඹ සිට පිටිගල දක්වා යාමේදී රථයේ පිටුපස රෝද දෙකම පිපිරි යාම හේතුවෙන් මාර්ගයේ හරස් අතට පෙරළී ලොරියේ ඉදිරිපස කොටස මාර්ගය මැද ආරක්ෂිත යකඩ වැටී ගැටී ඇතැයි පොලිසිය කියයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ වාහන ගමනාගමනය වේග සීමාව අඩු මට්ටමක රඳවාගෙන ධාවනය කිරීමට රියදුරන්ට සිදුවිය



අදහස් (2)

අධිවේගයේ ලොකු අනතුරක්

Rohana Saturday, 06 January 2024 08:03 AM

රෝද ගෙවුන වාහනයට ඔරොත්තු නොදෙන බර පැටවූවාහන පොලවේ රශ්නය නිසා රෝද පුපුරායාම සිදුවේ. මෙවැනි වාහන අධිවේගයට ඇතුල්කිරීමට අවසර නොදිය යුතුය.

:       0       0

Lax - Doha Saturday, 06 January 2024 08:20 AM

අධිවේගී මාර්ගයක තිබෙන මංතීරු මදි. අඩු තරමින් මංතිරූ 3ක් සහ දෙපැත්තට වෙන්න emargency මංතීරු 2 වෙනම තිබිය යුතුයි. බර වාහනවලට අවසාන මංතීරුව ලබා දිය යුතුයි. වාහනයක් කැඩුණු විට අපගේ මුළු අධිවේගී මාර්ගයම වැසිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 138 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 508 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 570 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 538 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 533 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 747 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39133 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25584 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site