IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අධිවේගී අනතුරින් සිඟිත්තා රෝහලේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අක්මීමන  සමීපයේදී හයිබ්‍රිඩ් කාරයක් සහ තවත් කාරයක් ගැටී දෙමාසයක් වයසැති දරුවකු රෝහල්ගත කළ බව පොලීසිය කියයි.

දෙමාසයේ දරුවා පළමු වරට ගෙදර රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදු විය.කාරයට තද බල හානි සිදු වු නමුත් මවත් පියත් දෙදෙනාම තුවාල නොලබා බේරුණහ.

 

 



අදහස් (0)

අධිවේගී අනතුරින් සිඟිත්තා රෝහලේ

රූපවතී Friday, 03 October 2014 05:51 PM

කිරි සප්පයාට පත්තිනි මෑණියන්ගේ වරමින් ඉක්මන් සුවය ලැබේවා...!!!! (නි)

:       0       0

පැතුම් Saturday, 04 October 2014 10:06 AM

අධිවේගී මාර්ග හැදුවට විතරක් මදි. ඒවාට විතරක්වත් අනිවාර්ය නීති හදන්න ඕනේ. මේ රටවල් වල අවුරුදු 16ට අඩු කිසිම ළමයෙක් ඉස්සරහ සීට් එකේ ගමන් කිරීම තහනම්. බිලිඳෙක්, කුඩා දරුවෙක්නම් ආරක්‍ෂිත බේබි සීට් එකක තැබීම අනිවාර්යයි. රජයෙන් මේ නීති පැනවුවේ නැති උනත් දෙමව්පියෝ හරි දැනුවත් වෙලා හිටියා නම් තමන්ගේ බිළිඳාගේ ආරක්ෂාව ගැන, අද මේ දරුවාට අනතුරක් නොවෙන්ඩ තිබුනා. නීතියක් නැති උනත් තමනුත් දැනගන්ඩ ඕනේ තමන්ගේ වගේම වාහනේ යන අයගේ ආරක්ෂාව ගැන. මොකද අනතුර කොයි මොහොතේද කියන්න බැහැනේ. (නදී)

:       0       0

සෑම් Friday, 03 October 2014 09:04 PM

අධිවේගී මාර්ග හැදුවාට ආරක්ෂාවට අවශ්‍ය නීති හදලා නැහැ. වැඩිහිටියන් සීට් බෙල්ට් දමාගෙන නිසා අනතුරක් වෙලා නැහැ.නමුත් ළදරුවන්ට සහ කුඩා ළමයින්ට බේබි කැප්සියුල්,බේබි සීට් වැනි දේවල් අනිවාර්ය නොකිරීමේ විපාක. ළදරුවාට ඉක්මන් සුව. (නි)

:       0       0

චින්තක Saturday, 04 October 2014 01:11 AM

අනේ! දරුවාට කිසිම කරදරයක් නොවී ඉක්මනින් සනීපවෙන්න ඕනෑ (නි)

:       0       0

කාලිංග Friday, 03 October 2014 02:18 PM

දැන් ඔය වටේ ඉන්න පණ්ඩිත අම්මණ්ඩිල කියාවි ළමය නිසා අපලයි කියල, කොහොම නමුත් ලොකු අනතුරක් වෙලා බේරුනා, ඒකම වාසනාවක්, අනතුරු සිදුවීම අහබු දෙයක්, එක වලක්වන්නට කාටවත් බැහැ,එක ඇතිවෙන්නෙත් මොකක් හරි හේතුවක් නිසයි, වාහනේ දෝෂයක් එහෙම නැත්න්ම නින්ද ගිහින් , එත් බේරීමට වාසනාවක් තියෙන්න ඕන, (අ)

:       0       0

බණ්ඩාර Saturday, 04 October 2014 03:28 AM

සෑම් හරි. (නි)

:       0       0

කිෂාන් Saturday, 04 October 2014 04:39 AM

බාල වයස්කාර ළමයින් අම්මලා එක්ක යන්න ඕනි වාහනේ පිටිපස්සේ ආසනේ. එ්ක තමා අන්තර්ජාතික නීතිය. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 1 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 25 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 25 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 181 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 162 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 529 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site