IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අධිවේගී ප්‍රශ්නයට දුම්රියෙන් පලිගනී

කොළඹ අධිවේගී මාර්ගයට යටවන තම ඉ‍ඩම්වල ප්‍රශ්නයක් සම්බන්ධයෙන් රාගම ප්‍රදේශවාසින් පිරිසක් දුම්රිය මාර්ගය හරස්කැර උද්ඝෝෂණයක් පැවැත්වීම නිසා සියළු දුම්රිය ප්‍රමාද විය.



අදහස් (0)

අධිවේගී ප්‍රශ්නයට දුම්රියෙන් පලිගනී

සරත් Tuesday, 23 July 2013 11:31 AM

හොදවෙලාවට අනුරාධපුර කෝච්චිය නම් වෙලාවට එතනින් පැන්නා. මම දැක්කා කට්ටිය කලු‍කොඩි හෙම දාගෙන ඉන්නවා. අනේ ඉතින් ඇමතිතුමාට ඕවා වෙනස් කරන්න පුලුවන්ද. පාරක් හදන්නේ සැලසුමක් අනුව නේද. එතකොට එකපාරට එහෙම කරන්නේ කොහොමද? (නි)

:       0       0

සහන් Tuesday, 23 July 2013 02:05 PM

ඇත්තටම බටුවත්තේ තියෙනවා ලොක්කෙක්ගේ හවුල් අයිතියක් තියෙන පැට්‍රොල් ෂෙඩ් එකක්. ඒක කැඩෙනවට තමා මේ ඔය තරම් දඟලන්නේ. මේ ෂෙඩ් එකේ කරවන මනුස්සයා නිදන් හාරන්න ගිහිල්ලා මේ දවස්වල රිමාන්ඩ් භාරයේ පසුවන්නේ.(නදී)

:       0       0

යසින්ත Tuesday, 23 July 2013 09:23 AM

වහාම දුම්රිය සේවය දියුණු කරන්ඩ. (නදී)

:       0       0

කීර්ති Tuesday, 23 July 2013 09:46 AM

ඉතින් කොහොමද රට දියුණු කරන්නේ?(නදී)

:       0       0

සුරංග Tuesday, 23 July 2013 03:04 PM

එහෙම කරන එක නම් අසාධාරණයි (දී)

:       0       0

විපුල Tuesday, 23 July 2013 10:17 AM

අද සදුදා උදේ වැඩට දුර ඉදලා එන හැම මගියෙක්ම අනාත කළා. (නි)

:       0       0

බන්දුල Tuesday, 23 July 2013 10:34 AM

හමුදාවල් පොලිසි ඉන්නේ මොකටද? මිනිස්සුන්ට උද්ගෝෂණ කරන්න අයිතියක් තියෙනවා ජන ජීවිතයට බාද නොවන විදියට. එහෙම වෙනවා නම් ඒක මැඩ පවත්වන එක පොලිසියේ හමුදාවේ වගකීමක්. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 23 July 2013 10:44 AM

මිනිස්සුන්ට නීතිය අතට ගන්න දෙනවා නම් හමුදා,පොලිසි ඕනෑ නැහැනේ (නි)

:       0       0

නිමල් Tuesday, 23 July 2013 11:12 AM

වැඩියෙන්ම වදින්නේත් නැති බැරි එකාටම තමයි. මේකට හොඳම පිළිතුර තමයි, පක්ෂයට, පක්ෂ නායකයට ගැති දේශපාලන වහලෙක් නොවී මැතිවරණයෙන් මැතිවරණයට මේ ගොල්ලන්ව ගෙදර යැවීම. එවිට නියම සුදුස්සන් දේශපාලනයට පිවිසේවි. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 23 July 2013 11:17 AM

මේකත් අපේ ගෝඨාභය මහත්මයටම බාර දුන්නා නම් අහවරයි. එතුමාගේ වැඩ බොහෝ පිළිවෙළයි (නි)

:       0       0

සුනිල් Tuesday, 23 July 2013 11:24 AM

හැමෝම සතුටු කරන්න පුළුවන් ආණ්ඩු මේ ලෝකයේ නැත. කුහකකම් අත්හරින්න(නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1793 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1134 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2059 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 515 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2948 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24479 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site