IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අධිවේගී බස් කතගේ ප්‍රශ්නේ අධිවේගෙන් විසැඳේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගමන් වාර වෙන් කීරීමේදී මැරයනට ඉඩ නොදෙන්නැයි ඇමැති චන්ද්‍රසිරි ගජධිර හා නියෝජ්‍ය ඇමැති සනත් ජයසුරිය මහත්වරු මාතර  බස් නැවතුම් පොළේදී මර්ගස්ථ මගී ප්‍රවාහන කොමිසමට උපදෙස් දුන්නේය.

ඔවුන් මෙහි පැමිණියේ ලක්ෂමී සජින්තා මහත්මිය තමා පදවන බසයට නියමිත ගමන් වාරයක් නොලැබෙතියි කියමින් අද(23)ආපදා සංඥා කුළුනට නැඟ විරෝධය පෑම නිසාය.

පැය හතරකට පමණ පසු ඇය බිමට බැස්සේ ගජධිර මහතා සහ ජයසුරිය මහතා ඇයගේ ප්‍රශ්නය විසදිමට ඉදිරිපත් වු පසුවය.

සඳුදා (24) සිට ඇයට ගමන් වාරයක් ලබා දෙන බව ඔවුහු කීහ.

 

SAM_2503 SAM_2508 SAM_2518 SAM_2522 SAM_2531 SAM_2532

 

 

 

 



අදහස් (0)

අධිවේගී බස් කතගේ ප්‍රශ්නේ අධිවේගෙන් විසැඳේ

ශාන් -සෞදි Sunday, 23 November 2014 10:46 AM

රටේ හැම තැනම මෙහෙම තමයි. මැරයෝ සහ දේශපාලුවෝ තමයි රජ කරන්නේ මෙයාගේ ආරක්ෂාව ගැනත් රජය බලන්න වේවි ඔය කියන විදිහට අනාගතයට මීට වඩා කරදර ඇතිවෙන්න පුළුවන්.(හේ)

:       0       0

කමල් සේනක Sunday, 23 November 2014 10:16 PM

ඉසුරන්දි නෝනාට දෝහා වල කොහොමටත් විලාසිතා කරන්න ලැබෙන්නේ නැතුව ඇති. (නි)

:       0       0

මහී Sunday, 23 November 2014 11:09 AM

ලංකාවේ හැටි ඔහොම තමයි ලංකාවේ වගකීමක් දරණ රැකියාවක් කලත් පිටරට යන්න වුනේ දේශපාලකයන්ගේ ක්‍රියා කලාපය නිසා. (නදී)

:       0       0

සංජය Saturday, 06 December 2014 12:17 PM

ගමන් වාරයක් හදාගන්න මෙච්චර අමාරුද ?? කඩේ යන අය දැම්මහම වෙන දේවල් තමා. (දී)

:       0       0

සිරී Sunday, 23 November 2014 11:18 AM

දිරිය කතක් දුර්වල ලෙස දකින්න එපා. හැම තැනම තිබෙන්නේ අයුක්තිය. (නදී)

:       0       0

චන්දිමා Monday, 24 November 2014 12:17 AM

ඉසුරන්දි කාන්තාවක් වුණත් මොනතරම් පටු විදියටද හිතන්නේ ? මේ රියදුරු මහත්මිය තමන්ගේ පවුලටත් රටටටත් බරක් නොවී යමක් හරිහම්බ කරගන්න මේ ඔක්කොම කරන්නේ. මම නම් මේක විහිළුවක් හෝ විලාසිතාවක් කියලා හිතන්නේ නැහැ. (නි)

:       0       0

අසංක Monday, 24 November 2014 09:11 AM

නියම උත්තරීතර ගැහැණියක් (නදී)

:       0       0

සමන්ත Sunday, 23 November 2014 11:31 AM

අද රටේ පුදුම තත්වයක් ඇති වෙලා තියෙන්නේ. නීතියක් ඇත්තෙම නැහැ. සාමාන්‍ය මිනිහෙකුට යුක්තිය ඉටු කරගන්න නම් මේවගේ අවදානම් තැනකට නැගල උපවාසයක් කරන්නම ඕනේ. නැත්නම් මැරයන්ට, කුඩ්ඩන්ට ඕනේ විදියටය් වැඩ. (නදී)

:       0       0

සදුනි Sunday, 23 November 2014 03:19 PM

අක්කේ ඔයානම් සැබෑම දිරිය කාන්තාවක් (දී)

:       0       0

සත්‍යයා Monday, 24 November 2014 12:59 AM

ඇමතිතුමනි, ඔබතුමා ගෞරවනීය චරිතයක්. කුඩු හා එතනෝල් මැරයන්ට විරුද්ධවත් සටනක් දියත් කරන්නකෝ. (නි)

:       0       0

බන්දුල Sunday, 23 November 2014 03:34 PM

මේ ප්‍රශ්නේදී ඒ කාන්තාව අසරණයි.(හේ)

:       0       0

කුමාරසිරි Sunday, 23 November 2014 03:36 PM

කියන්නේනම් කාන්තාවන්ට සමතැන. (ර)

:       0       0

ධනංජය Monday, 24 November 2014 05:01 AM

අලුත්ම ස්ටයිල් එකද මේ? ලගම ගහකට හරි කණුවකට හරි නැග්ගොත් ඉල්ලන ඕන දෙයක් කරගත්තහැකි (නදී)

:       0       0

භානු Sunday, 23 November 2014 12:07 PM

මේක බැරිම තැන ගත් පියවරක් වෙන්න ඇති. (නි)

:       0       0

ඉලේපෙරුම Monday, 24 November 2014 05:10 AM

ඒතුමියගේ ධෛර් සම්පන්න භාවයට ස්තුති කළ යුතුයි. මහජනයාගේ දෛනික කටයුතු වලට බලපාන ස්ථාන කොතරම් දුරට මැර කල්ලිවලින් පාලනය වෙනවාද යන වග මෙයින් පේනවා (නදී)

:       0       0

එච් එච් ලක්මි Monday, 24 November 2014 05:19 AM

ඇය මගේ ලොවේ එකම වීරවරියි , ඇය අසාධාරණයට විරුද්දව නොබියව තනිව සටන් කළ එඩිතර කාන්තාවකි.(දිල්)

:       0       0

මාලි Monday, 24 November 2014 01:36 AM

අනේ ලංකාවේ පොලීසිය! (නි)

:       0       0

චතුර Monday, 24 November 2014 01:38 AM

බණ්ඩා, එහෙම තමා හැමතැනම. රටට යන කල මොකක්ද? (නි)

:       0       0

හෆිල් Monday, 24 November 2014 10:06 AM

දැක්කනේ මිනිස්සු තමන්ගේ ඉල්ලීම ඉටුකරන්න මෙවැනි දේවල්, උද්ඝෝෂණවල් කරන්න වෙනවා. මදිකමට කඳුළු ගෑස්, වතුරු ප්‍රහාර, ගුටිකන්නත් වෙනවා. (හේ)

:       0       0

රිචි බාලසුරිය Sunday, 23 November 2014 04:14 PM

මෙහෙම දේවල් සිදුවන්නේ , යම් කෙනෙකුට වැරද්දක් අසාධාරනයක් සිදුවුනාම කියන්නට කිසි තැනක් හෝ නිසි බලදාරියෙක් නොමැති නිසා , බලදාරීන්ට කිව්වත් මැරයන් දේශපාලුවන්ගේ අතකොලු නම් පිහිටක් නොමැති නිසා , මේවා විහුලුවට දමන්න එපා , රටේ නිතිය කැළේ වැදිලා (අ)

:       0       0

රොෂාන් Tuesday, 25 November 2014 02:54 PM

සෙනරත් ඔය බස් රථයක් ලක්ෂ 150ක් වෙන්නේ නැහැ. දන්නේ නැත්තන් නිකන් ඉන්න. (ර)

:       0       0

අමිල Monday, 24 November 2014 05:08 PM

මෙවැනි කාන්තාවන් අපි අගයකළ යුතුයි. මේ දිරිය කාන්තාවක්. ඇයට මොන විදිහෙන් හෝ ගමන් වාරයක් ලබාදිය යුතුයි (නි)

:       0       0

මාධව Monday, 24 November 2014 05:17 PM

මේ කෙනාගේ නියම පර්මිට් බස් එක විකුණලා. මෙයාට බස් අටක් තියෙනවා . (ස)

:       0       0

අජන්තා Sunday, 23 November 2014 12:53 PM

කාන්තාවනි, මෙන්න හොඳ ආදර්ශයක් , පිටරටවල දුක් විදිනවට වඩා අපේ රටේ එඩිතරව ජීවත් වෙන්න උත්සහ ගනිමු. (නදී)

:       0       0

සෑම් Sunday, 23 November 2014 07:49 AM

මේ තමයි අද රටට ගිහිල්ලා තියෙන කළ (නදී)

:       0       0

ලසිත් Sunday, 23 November 2014 07:51 AM

දැන් මේ ගමන්වාර නිසි ක්‍රමවේදයකට අනුව ලබා දුන්නේ නැද්ද එතකොට ? ගණිකා වෘත්තියටත් අවස්ථාව දෙන්න ඕන කියල සමහරු කියන එකේ මේ කාන්තාවගේ පිළිගත් රැකියාවට කුමක් හෝ අනුග්‍රහයක් ලැබෙන්න ඕන නේද ? (නදී)

:       0       0

මහසෙන් Sunday, 23 November 2014 05:40 PM

එතකොට අර ලොකු ලුණු ගොවියාගේ ප්‍රශ්නය දිහා බලන්නෙ නැත්තේ ඇයි? (නි)

:       0       0

රොෂාන් Sunday, 23 November 2014 07:54 AM

මේක හරිම විහිළුවක්. (ර)

:       0       0

ජනක Sunday, 23 November 2014 08:05 AM

ඇයි මේ කාන්තාව අත්අඩංගුවට නොගත්තේ. ඔය කුළුණ අයිති ආපදා කළමණාකරන ඒකකයට. එවන් දේකට කිසිදු පාර්ශවයකට අනවසරෙයන් ගොඩ වෙන්න බෑ. (ර)

:       0       0

සෙනෙරත් Sunday, 23 November 2014 08:08 AM

ඒ මනුස්සය මෙච්චර දවසක් ගමන්වාරයකට අනුව දුවල තියෙද්දී මෙහෙම කරන එක වැරදි. කවුරු උනත් රුපියල් ලක්ෂ 150 ක් විතර යොදවල බස් එකක් ගන්නේ දුවල ආදායමක් ගන්න මිසක් ගෙදර තියන් ඉන්න නෙමෙයිනෙ. (ර)

:       0       0

අන්දරමාන Sunday, 23 November 2014 08:08 AM

සාදාරනය කියන එක ලක්වාසී හැමෝටම එක හා සමානව තිබිය යුතුයි. නමුත් ඒකම තමා නැත්තේ. (ර)

:       0       0

චන්දන Sunday, 23 November 2014 08:09 AM

මේ කාන්තාවගේ වෘත්තීය නම් කිසිම විහිලුවක් නොවෙයි. මම සිටින රටේ බස් එලවන කාන්තාවන් හරිම සුලභයි. ඒ අයට ඉහල වැටුප් සහිත දීමනා ලැබෙනවා. (ර)

:       0       0

චානක Sunday, 23 November 2014 08:19 AM

මේවා විහිළු නොවේ. (ර)

:       0       0

ඉසුරන්දි දෝහා Sunday, 23 November 2014 08:28 AM

දැන් මේක විලාසිතාවක් වෙලා. නගින්නෙම කුළුණු වලටනේ. (ර)

:       0       0

අජිත් ප්‍රංශය Sunday, 23 November 2014 08:37 AM

රටේ ජනතාවට යම් දෙයක් දිනාගන්න ගහකට හෝ කුලුනකොට නගින්නම ඕනේ (නදී) .

:       0       0

යසිරු Sunday, 23 November 2014 08:58 AM

හැමෝටම මැද පෙරදිග දුවන්න තරම් හදිස්සියක් නැහැනේ ඉසුරන්දි. ලංකාවේ ජීවත් වෙමින් තමන්ගේ දරු පවුල් බලාගෙන ආදායමක් උපයගන්න මහන්සි ගන්න කාන්තාවක් මේ. (නදී)

:       0       0

තුෂාර Sunday, 23 November 2014 09:00 AM

ඉසුරන්දි මේ කාන්තාවගේ ප්‍රශ්නය දිහා මීට වඩා පුළුල් විදියට හිතන්න. ඔබ කැමතිද කවුරු හරි කියනව නම්. "හැමෝම දැන් විලාසිතාවක් වගේ අසවල් වෘත්තියට මැද පෙරදිග යනවා " කියල. (නදී)

:       0       0

කරුණාරත්න Sunday, 23 November 2014 01:44 PM

ලොකු වෙනසක් ලගදීම එනවා නංගි රස්සාව හෙමින් ඉවසීමෙන් කරගෙන යන්න ඔය මැරයෝ තක්කඩි දැනගස්සන්න්කෝ ජනවාරි වලින් පස්සේ. (අ)

:       0       0

අනුර Sunday, 23 November 2014 09:02 AM

පාලනය මැරයන් අතට නොයා යුතුය. කව්ද මේ මාතර මැරයන්. එදා මැරයන් සිටියේ නැහැ යුක්තිය සඳහා සත්‍ය සඳහා පෙනී සිටියේ කොටුවේගොඩ පිරිස අද නැතිද ? (නදී)

:       0       0

උමේෂ් Sunday, 23 November 2014 09:04 AM

ඉසුරන්දි දෝහා , ඔබත් කාන්තාවක් නේද ? ඔබත් ඔය මැද පෙරදිග මොකක් නමුත් රැකියාවක් කරනවා ඇතිනේ. කවදා හරි ඔබටත් තෙල් ටැංකියකටවත්ත් නගින්න වේවිද කවුද දන්නේ ? (නදී)

:       0       0

ගුණවතී Sunday, 23 November 2014 09:09 AM

ඔබ ශ්‍රේෂ්ඨයි. ඔබගේ ආත්ම ශක්තිය විශිෂ්ටයි. (ර)

:       0       0

කැලුම් Sunday, 23 November 2014 09:09 AM

එතකොට තමන්ගේ ප්‍රශ්න විසඳගන්න ගස් නගින්න ඕන කාලයක් මේක. (ර)

:       0       0

සෙත්මි Sunday, 23 November 2014 09:13 AM

මට නම් මේ කාන්තාව ගැන තියෙන්නේ ආඩම්බරයක්. එක ඇයගේ රැකියාව. මේ රටවලත් කාන්තාවන් රියදුරන් ලෙස රැකියාව කරනවා. මේක විහිළුවක් ලෙස දකින්න එපා. වැරදි වැඩ කරලා ජීවත් වන අය‍ට වඩා සාදාරණ ඉල්ලීමක් වෙනුවෙන් පෙනී සිටීමක්. (ර)

:       0       0

නිලූක Monday, 24 November 2014 03:13 AM

ඇය අපේ කාලයේ දිරිය වනිතාවක් (නි)

:       0       0

ජයනි Sunday, 23 November 2014 09:16 AM

මේක විලාසිතාවක් වෙන්නේ කොහොමද ? මේ කාන්තාව තමන්ගේ ආදායම් මාර්ගයට ඇති බාධාවන් නිසා නේද මෙහෙම කරන්නේ. ඇතැම් විට එයා පළමුවෙන් මේවා වගකිව යුතු නිලධාරීන්ට දන්වන්න ඇති. එහෙම කරලත් සහනයක් නැති නිසානේ මෙහෙම කරන්න ඇත්තේ. කාන්තාවනුත් පටු විදියට හිතනකොට අපි කොහොමද මේ බාධා කළ පිරිමි අයට අමුතුවෙන් දොස් කියන්නේ. (දිල්)

:       0       0

ගයනි Sunday, 23 November 2014 09:19 AM

ඉසුරන්දි මේක වැදගත් රැකියාවකට ආ බාදා පිළිබඳව ප්‍රශ්නයක්. විලාසිතාවක් නෙවෙයි. කාන්තාවන් ලෙස අපි මේ කෙනාගේ උත්සාහය අගය කල යුතුයි. මට නම් බස් එකක් තියා කාර් එකක් වත් පදවන්න බැහැ. (දිල්)

:       0       0

ගිහාන් Sunday, 23 November 2014 09:24 AM

ජනක මොන පොලිසියේද ? (ර)

:       0       0

ඉන්දික Sunday, 23 November 2014 07:39 PM

අජන්තා-ඔබේ අදහසට මම එකඟයි.ඇය ශ්‍රේෂ්ඨ වනවා කරුණු දෙකක් නිසා.තමාගේම ආදායම් මාර්ගයක් ඇත.බහුතරයක් පිරිමි කරන රැකියාවක් ඇය කරන්නේ.ඒවගේම ඇයට හොඳ ආත්ම ශක්තියක් තියෙනවා අසාධාරණයට එරෙහි වෙන්න.අද අනුන්ගේ මාල කඩලා ,කුඩු විකුණලා අතපයක් විසි නොකරන සල්ලි හොයන නපුන්සක පිරිමින් ඉන්න රටේ ඇය යකඩ ගැහැනියක්.මගේ ආචාරය ඇයට. (ස)

:       0       0

නවිණි Sunday, 23 November 2014 09:29 AM

ඉසුරන්දි ඉන්න රටේ කාන්තාවෝ ඉතින් රැකියාවක් කරන්නනේ නෑනේ. ඒ නිසා අනෙක් කාන්තාවන් රැකියා කරන්න ගිහින් මුහුණ දෙන ප්‍රශ්න පේන්නේ නැහැ. (ර)

:       0       0

ඉන්දික Sunday, 23 November 2014 07:41 PM

ලියනගේ,-දැන් ඔය සෙට් ආව ගමන් මේවා වෙනස් වේවි නේද? අපි දන්නවනේ හොඳට අතීතේ ගැන, 77, 89, 2002 අසාදාරනය,මිනි මැරුම්,හොරකම් තිබුනෙම නැනේ නේද? (ස)

:       0       0

සත්‍යපාල Sunday, 23 November 2014 09:34 AM

රටේ තත්වය ඕක තමයි.මැරයන්ට,හොරුන්ට ඕන විදියට තමයි වැඩ කෙරෙන්නේ නැත්නම් මෙවැනි කරුණුවලදී සාධාරණ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බලධාරීන් කටයුතු කළ යුතුයි,මිනිස්සු ගස් වල කණුවල නගින්නට පෙර.(දිල්)

:       0       0

භානු Sunday, 23 November 2014 09:36 AM

මේ කාන්තාවගේ ආත්ම ශක්තිය විහිළුවක්වත් විලාසිතාවක් වත් නෙවෙයි. රැකියා නැහැ කියමින් ආණ්ඩුවට බැන බැන නිකම් ඉන්න මහ උගත් කාන්තාවකට වඩා දිරිමත්.(දිල්)

:       0       0

අසංක Monday, 24 November 2014 03:23 AM

අක්කේ ඔයාට අාචාරය...........(අ)

:       0       0

ගාමිණි Sunday, 23 November 2014 09:41 AM

මේ නෝනා ගැන ලිපියක් මම කාලයකට පෙර කියවූවා .දිරියමත් කාන්තාවක් ඇයට සහනයක් ලැබුණා එක ගැන සතුටුයි තතව තොතුරු දැන ගන්න කැමතියි මේ ගැන (දිල්)

:       0       0

සමන්ති Sunday, 23 November 2014 02:04 PM

මෙයාගේ බස් එකේ අර පින්තූරේ නැත්ද? (නදී)

:       0       0

එරංග Monday, 24 November 2014 12:37 PM

අසාධාරණය හැමතැනම .(හේ)

:       0       0

චාන්දනී Sunday, 23 November 2014 10:04 AM

මම මේ කාන්තාව ගැන ටික කලකට ඉහත පලවූ පුවත් ලිපියක් කියෙව්වා. ඉතාම ධෛර්ය සම්පන්න කාන්තාවක්. රැකියා නැහැ කියල ආණ්ඩුවට බැන බැන ඉන්නවාට වඩා මෙහෙම හරි රැකියාවක නිරත වෙන එක අගය කල යුතුයි නේද ? (ර)

:       0       0

මංජුල - අබුඩාබි Sunday, 23 November 2014 10:05 AM

බස් රථ රියදුරු කාන්තාවක් ලංකාවට දුර්ලබ දෙයක් උනාට සින්ගපුරුව වගේ රට වල මම මෙවන් කාන්තාවන් ඕන තරම් දැක තිබෙනවා. කාන්තා අයිතීන් ගැන මොරදෙන, විදේශ ගෘහ සේවයට යවනවට විරුද්දව කෑගහන උදවියට බැරි ඇයි කාන්තාවන් උනන්දු කරලා මෙවන් රැකියා වලට උනන්දු කරවන්න. ඉසුරන්දි, අයිතිවාසිකම් වෙනුවෙන් උද්ගෝෂණය කර යුතුයි අරාබි රටවල ඇරෙන්න අනෙක් රටවල් වල උද්ගොෂණයකින් තොරව අයිතිවාසිකම් දිනා නැත, අයිතිවාසිකම් පාලකයන් විසින් බන්දේසියක තබා ගෙනවිත් දෙන කිසිදු රාජ්ජයක් නොමැත. (ර)

:       0       0

අධීෂ Sunday, 23 November 2014 02:09 PM

මහරගම - මාතර අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය කරන්නෙ දේශපාලන මාෆියාවක් මගින්. ඔවුන්ට කප්පම් නොදෙන, ඔවුන්ට අවනත නැති බස් රථ රියදුරන්ට ගමන් වාර ලැබෙන්නේ හෙංචයියන් ගිහින් ඉවර උනාට පස්සේ. නියමිත වෙලාවක් දීල තිබුණත් බස් දුවන්නේ එහෙමයි. මේ කාන්තාව ඇත්තටම දිරිය කාන්තාවක්. අනෙක් රියදුරන් පණට ඇති බය නිසා මේ මාෆියාවට විරුද්ධව කට අරින්නෙ නැති වෙලාවක මේ කාන්තාවගේ ක්‍රියාව ප්‍රශංසනීයයි. (ස)

:       0       0

ලියනගේ Sunday, 23 November 2014 10:15 AM

මේ ක්‍රමය නේද ..මේ වෙනස් කරන්න ඕනේ කියන්නේ ...හොඳ වැඩ පිළිවෙලක් වගේ එන්නේ..පාට /ලකුණු මොකවත් නැති..රට හදන්න එනවා නම් ..මේ වගේ දේවල් නැති වෙලා යනවා නේද එත් තම ඒ භයානක බියකරු දේවල් තියනවා නේද ..ඊයේ සිරසට මොකද උනේ ......මේවා ..නැති කරන්න ඕනේ නේද(අ)

:       0       0

බණ්ඩා Sunday, 23 November 2014 10:17 AM

රටේ හැම තැනම මෙහෙම තමා මැරයෝ සහ දේසපාලුවෝ තමා රජ කරන්නේ (අ).......

:       0       0

ශිරෝමි Monday, 24 November 2014 03:49 AM

අසාධාරණය ඉදිරියේ කර කියාගන්න දෙයක් නැති නිසා මේ කාන්තාව මේවගේ දෙයකට පෙලෙබෙන්න ඇති.(අ)

:       0       0

ලියොන් ගුණවර්ධන Tuesday, 25 November 2014 12:35 AM

අධිවේගී මාර්ග පද්ධතියක් ඇති කැනඩාවේ කාන්තාවන් එම මාර්ග වල සුපරික්ෂාකාරීව පාසල් බස් ධාවනය කරන අයුරු මා දැක ඇත. මෙම කාන්තාව කළ වීර ක්‍රියාව අගයන අතර මෙවැනි මාර්ගවල බල මැඩලීම සඳහා ප්‍රධාන බස් නැවතුම් පොළවල පොලිසිය/හමුදාව යෙදවිය යුතුය (නි)

:       0       0

කොස්වත්තේ Sunday, 23 November 2014 02:25 PM

එඩිතර කාන්තාවක් ,ජයෙන් ජයවේවා (දී)

:       0       0

කුමාර් Sunday, 23 November 2014 10:39 AM

ඒ කාන්තාවගේ ප්‍රශ්නය විසදා දුන්නට බොහොම ස්තුතියි.(හේ)

:       0       0

කින් බෙනට් Sunday, 23 November 2014 10:43 AM

ජනක .. ඕකෙන් ඔය වැඩේ වත් ගත්තේ නැත්නම් ඔය කුලුනෙන් ජනතාවට වැඩක් නෑ... මොකද හදිස්සියක් වෙලාවට ඕක වැඩ කරන්නේ නැනේ ..(හේ).

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 218 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 204 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 297 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 267 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 258 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 178 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38512 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site