IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අධිවෙිගී මඟ ලෙඩ වෙයි :යුද හමුදාව කැඳවයි

අධිවේගී මාර්ග පද්ධතිය  පෞද්ගලික සමාගමකට ලබාදිම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින්  අධිවෙිගී මාර්ග  මෙහෙයුම් හා නඩත්තු  හා කළමණාකරන  කටයුතු  අංශයේ සියලුම සේවකයන් ඊෙය් (22)  අසනීප නිවාඩු වාර්තා කර සේවයට  නොපැමිණි අතර ඊෙය් (22) පෙරවරුවේ සිට ඒම රාජකාරී කටයුතු කිරීම සදහා යුද හමුදාව ෙයාදවා අැති අයුරු දක්නට ලැබිණ.

ඒ් අනුව ගාල්ල දක්ෂිණ අධිෙව්ගී මාර්ගය, ගැලනිගම, කොක්මාදුව, පින්නදුව, ඉමදුව, බද්දේගම හා කුරුඳුගහහැතැක්ම, ෙකාට්ටාව, කඩුෙවළ, මීරිගම අැතුළු අධිෙව්ගී පිවිසුම් මාර්ග රැසක ෙමෙලස යුද හමුදාව ෙයාදවා තිබිණ.

මේ තත්ත්වය මත අධිවේගී මාර්ග පිවිසුම්වල ආරක්ෂාව සඳහා මේ වන විට යුද හමුදාව කැඳවා ඇති අතර සමහර පිවිසුම් මාර්ගවල අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය නිලධාරීහුද යුද හමුදාවට සහය ලබාදීම සදහා රාජකාරී කටයුතුවල නිරත වූහ.

මෙ සමඟ අධිවේගී මාර්ග පද්ධතියේ  කටයුතු  බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා  එහි රාජකාරි කටයුතු යුධ  හමුදා නිලධාරීන් යොදවා තිබෙන තිබෙන අතර  එම නිලධාරීන් විසින්  අධිවේගී මාර්ගයේ රථවාහන ධාවනය සඳහා  අවසරපත් නිකුත් කිරීම සහ මුදල් ලබා ගැනීම සිදු කෙරේ.

කෙසේ වෙතත්  වෘත්තීය ක්රි යාමාර්ග ගැනීමට හේතුවී ඇත්තේ 2011 සිට මේ දක්වා බඳවා ගැනීමේ පටිපාටිය සකස් නොකිරීම අදාළ ශ්රේගණි  සදහා   උසස්වීම් ලබා නොදීම ( 2011 සිට ලබා දී ඇත්තේ එක උසස්වීමක් පමණක් බවත් , එසේම  අධීවේගී මාර්ග ජාලය පෞද්ගලික සමාගමක්  වෙත පැවරීම  ලබාදී තිබු, වෛද්යා නිවාඩු සදහා  දීමනාව  කප්පාදු කිරීම ආදී   ඉල්ලීම් කීපයක් මුල් කරගෙන ඊෙය් (22 ) පෙරවරු  7:00 සිට පස්වරු 7:00 දක්වා  වෘත්තීය ක්රිකයාමාර්ගයක් ගෙන තිබේ .

(තරංග ගුණරත්න,  ඩී.ජී.සුගතපාල, සුමතිපාල දීයගහගේ, සිරිනිහාල් ගමගේ,  ෙජ්.ඒල්. ෙක්. චාමින්ද,  ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න, බිමල් ශ්යා මන් ජයසිංහ,  ෙක්. බුද්ධික කුමාරසිරි සහ  පුෂ්පකුමාර මල්ලවාරච්චි)



අදහස් (1)

අධිවෙිගී මඟ ලෙඩ වෙයි :යුද හමුදාව කැඳවයි

සිල්වා Wednesday, 22 November 2023 01:48 PM

ඔය කට්ටියට අනිවාර්ය නිවාඩු යවලා ගාස්තු අයකිරීම නතර කරන්න...!

:       1       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 352 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 46 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1290 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 2939 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 128 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 2574 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39520 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25742 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1185 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site