IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව ගමන් ගත් හතර දෙනා රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මෝටර් රථයක වීදුරු විවෘත කර දොර මතුපිට නැඟ අනාරක්ෂිත ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් තරුණයන් හතරදෙනා මෙම  22 දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නැයි පානදුර බලන මහේස්ත්‍රාත් ජයන්ති සිල්වා මහත්මිය නියෝග කළාය.

එම තරුණයන් පිරිස .ගැලනිගම දක්ෂිණ අධිවේගී රථ රථවාහන පොලිසිය වෙත බාර වීමෙන් අනතුරුව  අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබුයේ අකුරන සහ උඩතලවින්න ප්‍රදේශ වල පදිංචි අමිර් අතහාල්ලත් , මුහූමුඩින් මොහොමඩ් ,ජව්පර් මොහොමඩ් හා මොහොමඩ් අබ්දුල්ලා යන අයවලුන්ය

 



අදහස් (4)

අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව ගමන් ගත් හතර දෙනා රිමාන්ඩ්

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 13 April 2021 12:02 PM

උපරිම දඬුවම් දියයුතුයි. මදාවිකම ඉහටත් උඩින් ... මේ මිනිසුන්ට පොඩිකාලේ ඉඳලම කිසිම විනයක් නැතිව හැදෙන්නේ.මේ රටේ සාමාන්‍ය නීතිය හෝ රකින්නේ නැහැ.ඒ වුනාට ඉල්ලන්නේ ෂරියා නීතිය.නැහැදිච්ච නරුමයන් නිසා රටටම වදේ.

:       0       3

Roshan Tuesday, 13 April 2021 12:50 PM

ඉල්ලගෙන කාලා...

:       0       1

butta Tuesday, 13 April 2021 04:49 PM

බිග්මැච් කාලෙට කොහොමද? මේ අය මුස්ලිම් හින්දද?

:       2       0

nimelenFriday, 16 April 2021 12:26 PM

මුස්ලිම් නිසා නෙමෙයි ඇල්ලුවේ... අධිවේගයේ නිසයි. නිකන් පාරක නම් මෙහෙම කචල් නෑ. නමුත් මම නම් කියන්නේ බිග් මැච් කාරයින්වත් අල්ලන්න ඕනෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඔක්කොම ලොකු තැන්වලට සම්බන්ධ අය... ඉතින් කවුදැයි අල්ලන්නේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 271 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 470 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 566 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 144 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 406 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 307 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2105 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site