අධිවේගී මාර්ගයේ වැරදි දිශාවට වාහනය ධාවනය කර අනතුරක් සිදුකළැයි වෙන්නප්පුව පෞද්ගලික බැංකුවක කළමනාකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අතුරුගිරිය පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඔහු මෝටර් රථය ඇතුළු කර ගාල්ල දිසාවට කිලෝමීටර් 12 පමණ වැරදි දිසාවෙන් පැමිණ ඇති බවත් කහතුඩුවේදී ඉදිරියෙන් පැමිණි මෝටර් රියක ගැටී ඇති බවත් පොලිසිය පවසයි.
පොලිස් ඇප මත මුදා හැරි ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.
යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අධිවේගේ වැරදි පැත්තෙන් පොලිසියටම යයි
ජයාත් Wednesday, 28 September 2016 01:09 AM
මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට දෙවි පිහිටයි ! (නි)
යහම්පත් Wednesday, 28 September 2016 03:47 AM
බැංකුවල රාජකාරී කරන හැටිත් හිතාගන්න පුළුවන්, රටකට ගිය කලක්. නිදහස් අධ්‍යපනය තුලින් ඉගෙන ගෙන පිස්සු කෙලින හැටි අම්මපා (බ)
පුබුදු ප්‍රසන්න Wednesday, 28 September 2016 04:00 AM
පිට රටක හිටපු කෙනෙක් ඒ සිහියෙන් යන්න ඇති. සමාව දෙන්න.(බ)
ආනන්ද Wednesday, 28 September 2016 07:05 AM
වාහනයක් පදවපු හරකෙක්. (බ)
වසන්ජය Tuesday, 27 September 2016 04:39 PM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)