IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අධිවේගේ සෝදිසියෙන් 48 ක් දැලට

කටුනායක හා දක්ෂිණ අධිවේගී මාර්ගයන් හි  පැය දොළහක මොහයුමකින් රථ වාහන වැරැදි කැර රියදුරන් 48ක් සොයා ගත් බවත් බන් 28 දෙනකුම අධික වේගයෙන් රථ ධාවනය කැර ඇති බවත් ඇතැමුන්ට රියදුරු බල පත් හා ආදායම් බල පත් නොතිබු බවත් අධිවේගී මාර්ග පොලීසිය කියයි.



අදහස් (0)

අධිවේගේ සෝදිසියෙන් 48 ක් දැලට

සාරසී Monday, 09 December 2013 05:06 PM

මිනිස්සු වේගයෙන් යන්න බැරිඉන්දියන් කාර් වලින් වේගෙන් ගිහින් මැරුණට පස්සේ තමයි වේග සීමා දාලා තියෙන්නේ. එතකොටත් මිනිස්සු බනිනවනෙ. කොහොමත් පාරත් හරි නැ තමයි. පරිස්සමෙන් යන එක හොඳා. ඒත් කොටන්න නම් එපා අදිවේගයේ. (නදී)

:       0       0

අනුර Tuesday, 10 December 2013 06:52 AM

බර වාහන 100 ට සහ මෝටර් කාර් 120 ටවත් තිබුනා නම් හොදයි (නි)

:       0       0

මහේෂ්-ජෝර්දාන් Monday, 09 December 2013 06:41 PM

අනේ මෙහෙමත් රටක්? සල්ලි ගෙවලා ගිහින් දඩත් කනවා. ලංකාවේ මිනිසුන්ට හොද පාඩම්. (නි)

:       0       0

කළුපහන Tuesday, 10 December 2013 09:38 AM

කිමි 120 සීමාව හොඳ සීමාවක්' (ස)

:       0       0

යසවතී Tuesday, 10 December 2013 09:48 AM

අධි වේගේ උණ පුරුකේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ. (ස)

:       0       0

රංජිත් සිල්වා Monday, 09 December 2013 01:49 PM

මේ හැම දෙනාටම ගෙවන්න අමාරු විදිහේ දඬුවම් තමා දෙන්න ඕනේ. අධිවේගේ මඟට වෙනම මාර්/ නීති සහ දැඩි දඩුවම් දෙන්න ඕනේ. (ස)

:       0       0

විලන් කැනඩා Monday, 09 December 2013 08:48 PM

සමන්, අධිවේගේ තමා. එහෙත් වේග සිමා තියනවා (නි)

:       0       0

සමන් Monday, 09 December 2013 02:13 PM

දැන් මේ පාරෙනුත් ගසා කනවද? හයි වේ කියන්නේ වේගෙන් යන්න තියෙන පාරවල් තමා. දැන් ඒකෙත් වේගෙන් යන්න බේරීද?? අනේ අපොයි. (ස)

:       0       0

නිශ්ශංක Monday, 09 December 2013 02:43 PM

දක්ෂිණ අධිවේගයේ හා කටුනායක අධිවේගයේ 120 ට යන්න අවසර දෙන්න. මම හිතන්නේ ඒක තමයි නියම වේග සිමාව. නැතිනම් 100 ට යනකොට යන්නේ නැහැ වගේ .අනික , කටුනායක අධිවේගයේ මැද හිටවලා තියෙන ලයිට් කණු ටික හරි පිළිවෙලට කෙලින් කරන්න. සමහර තැන් වල අපිට පේනවා එකක් දකුණට අනික වමට බරවෙලා. බලධාරීන්ගේ අවදානය පිණිසයි. (ස)

:       0       0

දිනේෂ් Monday, 09 December 2013 02:55 PM

අයියෝ සමන් ඔයා නම් මාරයි.පැයට කිලෝ මීටර් 250 විතර ගිහිල්ලා මැරෙන්නද කියන්නෙ. වේග සීමා තියෙනවා මොන පාරක උනත්. (ස)

:       0       0

ගයාන් කොස්වත්ත Monday, 09 December 2013 02:55 PM

හයිවේ කිව්වට ඕන ඕන වේග වලින් යන්න බෑ. වේග සීමාවන් පණවලා තියෙනවා. ඒ වේග සීමාව ඇතුලේ වුණත් ආරක්ෂාකාරී විදියටයි රිය පදවන්න ඕන. වහින වෙලාවට, වංගු ගන්න විට, වාහන තදබදයකදී ඒ වේගය වුණත් අඩු කරන්න වෙනවා. නැත්තම් අනතුරු වෙනවා. ආරක්ෂාව ගැන පළමුව සිතන්න. (ස)

:       0       0

ගමගේ Monday, 09 December 2013 02:59 PM

අධි වේග කියන නමේ වැරද්දද මන්දා. කට්ටිය පටලවා ගන්නේ. එකෙත් වේග සීමාවල් නීති තියෙනවා සමන් මහත්තයෝ . දඩබ්බර විදයට ගිහිල්ල අනාගන්න මනේ අපේ කට්ටිය කැමති. අදහස් දාන අයත් ලියන්නේ අල්ලපු පොලිසිය වරදියි වගේ. ලංකාවේ අපේ අයගේ ආකල්ප වෙනස් උන දවසක මේ හොරකම්, දුෂණ රිය අනතුරු අඩු වේවි. කොච්චර නම් රිය අනතුරු සාධාරණීය කරණය කරලා මිනිස්සු ලියන වද දකිද්දී හරි දුකයි. (ස)

:       0       0

ෂෙෆිල් Monday, 09 December 2013 11:32 PM

අධිවේගී පාරවල් වල නොගිය අයත්, අධි වේගී පාරවල් ගෙන කතා කරනවා, අධි වේගී නීති ගෙන දොඩවනවා,,, රටට ගීය කල (දිල්)

:       0       0

ලක්සිත ප්‍රන්සය Monday, 09 December 2013 11:45 PM

මට දැන් බනියි කට්ටිය කමක් නැහැ ...ලංකාවේ හැටියට පාරවල් මසුරන් .එත් ගොඩක් දුර්වල කම් තියෙනවා ..එක සාමාන්‍ය දෙයක්(දිල්)

:       0       0

රජිව් Tuesday, 10 December 2013 12:09 AM

මේ ලංකාවේ තියෙන්නේ අධිවේග දෙකයිනේ (නි)

:       0       0

අකිල Monday, 09 December 2013 03:30 PM

උපරිම වේගය 120 කරා නම් හොඳයි කියල මාත් හිතනවා. (ස)

:       0       0

සාරසී Tuesday, 10 December 2013 01:50 PM

යසවතීට කෙලින්ම යන පාරක් ඕන වෙලා වගේ.(නදී)

:       0       0

ශාන් Tuesday, 10 December 2013 02:15 AM

ගොඩක් අය හිතන්නේ මහජන දේපල අයිති තමන්ට විතරයි අනුන්ට නොවෙයි කියලා. පාරක් හරි වෙනත් දෙයක් හරි නිර්මාණය කරනකොට ඉංජිනේරුවෝ නොයෙක් කරුණු සළකා බලලා ඒ අනුව නිර්මාණය කරන්නේ. පාර 100 යන්න හැදුවා නම් 150 ට යන්න බැහැ. මොකද විශේෂයෙන් වංගුවල පිටපැත්ත ඇතුළු පැත්තට වැඩිය උසින් හදන්න ඕනෑ වාහන පෙරලීම නවත්වන්න. වාහන හැරෙනකොට පිට පැත්තට පෙරළෙන්න බලනවා. මේ නිසා පහන් කණු හා අනකුත් දේවල් නිර්මාණය කරලා තියෙන්නේ යම්කිසි හේතුවක් නිසා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමහර දේවල් ගමන් මගේ ඒකාකාරි බව අඩු කරන්න හෝ ශබ්දය අඩු කරන්න වෙන්න පුළුවන් (නි)

:       0       0

නිශේන්ද්‍ර Monday, 09 December 2013 04:19 PM

කොහොම ගියත් කොට්ටාවේ සිට කුරුඳුගහ වෙනකම් පාර හරි නෑ. ලෙවල් එකට තියෙන්නේ කුරුඳු ගහ සිට පින්නදුවට. (ස)

:       0       0

සෙනෙවි Tuesday, 10 December 2013 03:39 AM

අධිවේගේ ඉබි ගමනක් කරලා ආදායම අඩු කරන්න නෙමෙයි නේද හදන්නේ? (නි)

:       0       0

උපාලි Tuesday, 10 December 2013 05:11 AM

ගමගේ, ගයාන්, ඔබ සමග 100% ක් එකඟයි. සමහරු හිතන්නේ අධිවේගී කිව්වම පුළුවන් තරම් වේගයෙන් යාම තමයි කළයුතු දේ කියලා. වේග සීමා, කාලගුණික තත්වයන් කියලා දෙයක් ගැන ඔවුන් අහලා නැතුව ඇති. 120 ට යන්න කතා කරන උදවියට හිතන්නේ නැද්ද මේ අල්ලපු රියදුරන් වගේ බලපත්‍රයක්වත් නැති නුපුහුණු රියදුරන්ට 120 නෙමෙයි 50 ට වත් යන්න දෙන්න හොඳ නැහැ කියලා? පුහුණු රියදුරනුත් මාරක අනතුරු සිදුකරනකොට මේ කට්ටිය මොනවා නොකරයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 8 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 74 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 116 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 438 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 566 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 84 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14547 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site