IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


අධිවේගයේ අනතුරින් මාළු ලොරිය සුනේ සුන්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8 දශම 5 කහතුඩුව ප්‍රදේශයේදී අද අලුයම මාළු ලොරියක් සිමෙන්ති පැටවූ ලොරියක ගැටීමෙන් මාළු ලොරි රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

එම අනතුරින් මාළු ලොරිය කැබලි කීපයකට කැඩී මාළුත් සමග මාර්ගය පුරා විසිරී තිබූ බව පොලිසිය සඳහන් කරයි.

බාහාලුමක සිමෙන්ති කොට්ට 350ක් පටවාගෙන ඉමුදූව කරා යමින් ලොරි රථයක පිටුපසින් අධි ශීතකරණ සහිත  මාළු ලොරිය ඉදිරියෙන් ගමන් ගත් සිමෙන්ති පැටවූ ලොරියේ පිටුපස ගැටී මෙම අනතුර සිදුවී තිබූ බව පොලිසිය කියයි.

 

 

 

 



අදහස් (0)

අධිවේගයේ අනතුරින් මාළු ලොරිය සුනේ සුන්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ලේ එළවලු මිල බැහැලා
2024 ඔක්තෝබර් මස 25 19 0

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීග්‍රයෙන් පහත වැටි ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.


කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදීලා
2024 ඔක්තෝබර් මස 25 262 0

මුහුණු ආවරණය කරගත් තිදෙනකු අද(25) අළුයම නිවසක දොරක් කඩා ඇතුළුව කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර ඇති බව පින්වත්ත පොලිසිය පව


සැක චීන්නු තිදෙනෙක් ගාල්ලේදී අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 25 179 0

සැක සහිත ලෙස ගාල්ල ගිං තොට ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි චීන ජාතිකයන් තිදෙනෙක් ගාල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.


ඇල්පිටියේ ජන්ද පෙට්ටි ප්‍රවාහනය අද
2024 ඔක්තෝබර් මස 25 125 0

හෙට (26) පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ජන්ද පෙට්ටි සහ නිලධාරීන් ප්‍රවාහනය කිරීම අද (25) සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


අටලුගම අනතුරක්: අයෙක් රෝහලේ:දුරකතන කණු රැසකටත් හානි
2024 ඔක්තෝබර් මස 25 524 0

කාපට් තලන යන්ත්‍රයක් ලොරියක පටවා ප්‍රවාහනය කරමින් තිබියදී බණ්ඩාරගම අටුලුගම මාරාව ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රී සිදු වූ අනතුරකින් දුරකථන කණු රැසකට හානි


‘‘අදත් වැස්සේ අඩුවක් නෑ‘‘
2024 ඔක්තෝබර් මස 25 105 0

බස්නාහිර,සබරගමු,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 163 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 876 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site