IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අධි වේගයේ රියක් ගිනි ගනී

දක්ෂිණ අධිවේගි මාර්ගයේ කුරැදුගහහැතක්ම ආසන්නයේදී මෝටර් රථයක් ගිනිගත් බව පොලීසිය කියයි.  රථයේ රියදුරා එම කම්පනයෙන් රෝහල් ගත කළ බවද පෙලීසිය පවසයි.

 



අදහස් (0)

අධි වේගයේ රියක් ගිනි ගනී

ලුම්බිණි Tuesday, 30 July 2013 07:51 AM

බොහෝ අයගේ වාහන හරියට නඩත්තු කරන්නේ නැහැ. එහෙම වාහන අධි වේගයෙන් යන්න ගියාම මෙහෙම දේවල් වෙන එක පුදුමයක් නොවෙයි. රියදුරු බේරුණු එක ලොකු දෙයක්. (නි)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Tuesday, 30 July 2013 09:15 AM

අධික වේගය නිසා සිදු වුනාද කියලා සොයන්න ඕනෑ (නි)

:       0       0

ගමගේ Tuesday, 30 July 2013 09:43 AM

මෙම මාර්ග අදි වේග මාර්ග කියා නම් නොකර විකල්ප නමක් යෙදුවොත් හොඳයි මම හිතන්නේ. මොකද නම නිසාම කට්ටිය අධික වේගයකින් යන්න පෙළඹෙනවාද කොහෙද. එනිසා ඉංග්‍රීසියෙන් කියන්නෙත් හයි වේ කියලා මිසක් හයි ස්පීඩ් වේ කියලා නෙවෙයිනේ.(ස)

:       0       0

ගයාන් Tuesday, 30 July 2013 09:50 AM

නොසැළකිල්ලෙන් වාහන පැදෙවුවහම මෙහෙම තමයි (නි)

:       0       0

දර්ශන් Tuesday, 30 July 2013 09:54 AM

වාහන නඩත්තුව අන්තිමයි. ලංකාවේ අය ලෝබකම් කරන්න ගිහින් ලොකු පාඩු විනාශ සිදුකර ගන්නවා. (නි)

:       0       0

ඉන්දික Tuesday, 30 July 2013 10:12 AM

රියදුරාට කම්පනය එන්න ඇත්තේ දඩේ මතක් වෙලා වෙන්න ඇති. (නි)

:       0       0

මධු Tuesday, 30 July 2013 10:27 AM

මුල්වරට අධිවේගයේ යනවිට වේගය ගැන සුපරික්ෂාකාරී විය යුතුමය.මමත් මුල්වරට ඉතා වේගයෙන් රථය පදවා අනතුරකින් තොරව ගියෙමි. පසුව කල්පනා කරනවිට නැවත කිසිදිනක අධික වේගයෙන් වාහනය නොපදවමි. (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 30 July 2013 10:34 AM

හරියට වාහන නඩත්තු නොකරන එකේ වැරැද්ද... (නි)

:       0       0

මොහාන්ලාල් Tuesday, 30 July 2013 11:46 AM

මෙම මාර්ගයට ත්‍රී වීල් නොමැති මාර්ගය නමින් හදුන්වමු.(ස)

:       0       0

මිහිර Tuesday, 30 July 2013 12:32 PM

අදි වේගී මාර්ගයේ හොදම වේගය පැයට කිලෝමීර් 80 වාහනයේ පෙට්‍රල් හොදට වැඩ කරනවා. ආරක්ෂාවටත් හොදයි. වාහනයටත් හොදයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 41 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 280 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1498 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1642 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 574 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1831 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37037 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24404 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site