IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අනෙක් රැඳවියන්ගේත් ලේ බලයි

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිරකුටියක දී ඒඩ්ස් රෝගය වැළඳී මියගිය රැඳවියකු සමග රඳවා සිටි පිරිසකගේ ලේ සම්පල් පරීක්ෂා කර ඔවුනට ඒඩ්ස් ආසාදිත වී ඇතැයි ද වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය බන්ධනාගාර අධිකාරීට නියෝග කළාය. හෙරොයින් ළඟ තබා ගැනීමේ  සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි තිස්හතර හැවිරිදි පුද්ගලයෙක් බන්ධනාගාර රෝහලේ දී මියගියේය.



අදහස් (0)

අනෙක් රැඳවියන්ගේත් ලේ බලයි

අනාචාර්ය සජීව හාවගේ Tuesday, 29 May 2012 10:52 PM

ප්‍රහර්ෂාටත් හිතිලා තියෙන්නේ මාර දෙවල් තමයි

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 30 May 2012 12:57 PM

අනුර ගත මහන කලාට හිත පැවිදි කරන එක තමයි අමාරු.මම ගතින් ගිහි යෙක් වුනාට මගේ හිත ඊට වෙනස් බව දැක ගන්න සාමාන්‍යයෙන් අපහසුයි. බාහිරව බලන අයට කොහොම වුනත් මම ළගින් ඇසුරු කරන අය මා ගැන හොදින් දන්නවා.

:       0       0

ජයන්ත Wednesday, 30 May 2012 01:40 PM

ප්‍රියන්ති අල්විස් මිස්, කතාව වෙන පැත්තකට ගෙනියන්න එපා.පිරිමි විතරක් නෙමෙයි කාමාතුර.ගෑණුත් එහෙම තමයි

:       0       0

ලක්මාල් Wednesday, 30 May 2012 08:01 PM

පිරිමින්ට විතරක් චෝදනා කිරීම වැරදියි.සමහර කාන්තාවන් අදින ඇඳුම් වලින් දෙන පණිවිඩය මං දිහා කාමුකව බලපල්ලා කියන එකයි.

:       0       0

රජිත් මංජුල, Tuesday, 29 May 2012 11:42 PM

මෝඩකමට බෙහෙත් නෑ.පල්ලියේ මංගල්‍යයට එන්න මං සෙල්ලමිබඩුවක් අරන් දෙන්නම්...

:       0       0

තිලක් Tuesday, 29 May 2012 11:04 PM

අශ්වය ගියාට පස්සේ ඉස්තාලෙ වහල වැඩක් නෑ...

:       0       0

සෙව්වන්දි Wednesday, 30 May 2012 08:07 PM

මම මහාචාර්යතුමාගේ මූණු පොත බැලුවා..www.kalpanthaya.wordperss.com සහ www.drsnhewage0718064226.wordpress.com යන වෙඩ් සයිට්ස් බැලුවා. ඒවා කියෙව්වට තේරුම් ගන්න හරිම අමාරුයිනේ.අපිට නම් බර වැඩියි... අනේ සරළව ලියන්න බැරිද මහාචාර්යතුමනි

:       0       0

රජිත් මංජුල, Wednesday, 30 May 2012 01:26 PM

ගතයි හිතයි විතරක් මහනකරල මදි ආචාර්‍ය තුමෝ........

:       0       0

ප්‍රියන්ති අල්විස් Wednesday, 30 May 2012 02:03 PM

අපි දන්නවනේ ඔයගොල්ලෝ බස්වලදී අපිට දෙන වදයක්..හරිම මළ වදයක් තමයි දෙන්නේ.මම සමහර වෙලාවලට බස් එකෙන් බැහැලා යනවා යන්න..ඇයි මොන මළ කෝලමක්ද ඇඟටම හේත්තු වෙන්න එන්නේ..ගෑනූ දැකලා නැහැ වගේ පිරිමි අසහනකාරයෝ ..

:       0       0

හංසිකා නිරෝමී බස්නායක Wednesday, 30 May 2012 02:09 PM

ජයන්ත, ඇයි ඔහොම කාන්තාවන්ට අපහාස කරන්නේ.. ඔයා බස්වල යන්නේ නැද්ද? ප්‍රියන්ති මිස් කියූ දේ ඇත්ත.. බලන්න අද මේ රටට වෙලා තියෙන දේ. ඔයගොල්ලන්ගේ පාර්ලිමේන්තුවේ කාන්තාවන්ට කිසිම තැනක් නැහැ.බොරුකියලා කාන්තාවන් රටවල මේ පාර අපේ ඡන්දේ ගන්න ඉල්ලන්න නම් එන්න එපා...

:       0       0

සුසන්ත Wednesday, 30 May 2012 09:06 AM

කලින් ඉදල නිදහස් වුණු අයගෙත් බලන්න වෙයිද දන්නේ නැහැ

:       0       0

ෆාරු Wednesday, 30 May 2012 09:10 AM

හරි හරි ඕව ගණන් ගන්න එපා..

:       0       0

අලිබබා Wednesday, 30 May 2012 03:20 PM

හංසිකා නිරෝමි බස්නායක නෝනේ මමත් ජන්දෙ ඉල්ලන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔයාල ඔහොම කියනකොට ඒ අදහස් අත්හරින්න වෙනවා.

:       0       0

සෙව්වන්දි Wednesday, 30 May 2012 09:24 AM

අපෝ ඔයාලට මේ මහාචාර්‍ය පඬි වදන් කියවන්න එපා වෙන්නෙ නැද්ද?

:       0       0

නවීන් Thursday, 31 May 2012 04:37 AM

රට ගසා කන අයට ඕවා හැදෙන්නේ නෑනේ

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 30 May 2012 03:30 PM

රංජිත මංජුල මනස හා ශරීරය දෙකින් බාහිරව කිසිදු සත්වයෙකු නැත. එබැවින් මම මෙහිදී හිත කිවුවේ මනසටයි.ගත කිවුවේ ශරීරයටයි.. මේ දෙකම මහණ කිරීම නම් හික්මවීමයි..මම සරළව පැවසූ අදහසක් වත් හරියට තේරුම් ගන්න බැරිවීම පිළිබඳව මම කණගාටුවෙමි..තව ගැඹුරින් ආභිධර්ම විශ්ලේෂණයක් මේ පිළිබඳව සිදු කිරීම අවශ්‍ය නම් එයද ඔබ වෙනුවෙන් සිදු කරමි.

:       0       0

පූජ්‍ය නන්පුරාවේ නන්දරතන හිමි Wednesday, 30 May 2012 02:54 PM

තෙරුවන් සරණයි.. මෙහි බෞද්ධ අදහස් සාකච්ඡා වූ බැවින් අදහසක් මතු කිරීමට කැමැත්තෙමි. අපගේ පැවිද්ද කායිකව මෙන්ම මානසිකවද සිදු විය යුතුය.. එය පැවිදි දිවිය අර්ථ සම්පන්න කරගැනීමට උපකාරයකි. එබැවින් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා විසින් මෙහි සඳහන් කර ඇති අදහස ඉතා නිවැරදි බැව් ප්‍රකාශ කරමි..කය පැවිදි කරනවාට වඩා සිත පැවිදි කිරීම දුෂ්කර බව බුදුරජාණන්වහන්සේද අදහසකි..තෙරුවන් සරණයි..!!!

:       0       0

ටුටු Wednesday, 30 May 2012 02:58 PM

මේකට ලියපුදේවල් අරගෙන බැලුවම ලොකු දෙයක් වගේ .....

:       0       0

නතාෂා සෙව්වන්දි රත්නායක Wednesday, 30 May 2012 02:58 PM

මෙහි අදහස් දක්වා ඇති කමෙන්ට්ස අතරින් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා විසින් දක්වා ඇති අදහස් ඉතා සාරවත් හා ගැඹුරු අදහස්ය. එතුමා ලියු දේවල් වලින් අපට ඉගෙන ගත හැකි බොහෝ දේවල් ඇතිබව මට සිතේ.අපරාධ දූෂණ වැඩිවීඹට මිනිසාගේ කාමරාගය අධිකවීම හේතුවී ඇතිබව පැහැදිලිව දැකගැනීමට ලැබේ.

:       0       0

අනුර Wednesday, 30 May 2012 10:52 AM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහන කරානම් තමයි හොඳ

:       0       0

මගියා Thursday, 31 May 2012 09:56 AM

සමහර කාන්තාවන් අදින ඇඳුම් වලින් දෙන පණිවිඩය කුමක් ද කියා අනුමාන කළත් ඒක නිවැරදි ම නොවේ නමුත් පොදු ප්‍රවාහන සේවා වාහන වලින් ගමන් යද්දිවත් සමාජයේ බාල මහලු හැමම අපහසුකමට පත් නොවන ඇදුමි අදිනවා නමි මැනවි මිල දී ගැනිෙම දීත් තමුන්ට ගැලපෙන ලෙස මිලදි ගන්න

:       0       0

රජිත් මංජුල, Tuesday, 29 May 2012 06:33 PM

පරණඅය පාවිච්චිකරානම්.........

:       0       0

සුරාජ් Wednesday, 30 May 2012 12:14 PM

සිරගත කිරීමට පෙර වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ යුතු බව අපේ නිලධාරීන් දන්නේ නැතුව ඇති

:       0       0

අලිබබා Tuesday, 29 May 2012 07:33 PM

මෙක භායානක දෙයක්. වැළදුනොත් වැළදුනා ඒඩිස්. බෙහෙත් නැත.

:       0       0

සජී Wednesday, 30 May 2012 05:44 PM

මොනවද මේ ප්‍රියන්ති, හංසිකා කියන කතා. බස්වල අපිත් අවුරුදු ගාණක් ගිහින් තියෙනවා.ඉතිං අපිටත් ඔය කියන විදියේ අහිංසකයෝ හම්බ වෙලා තියෙනවා.එහෙම පිරිමිත් ඉන්නවා තමා.හැබැයි හැමෝම ගැන එහෙම හිතන්න එපා හොදේ

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 29 May 2012 07:38 PM

එඩ්ස් රෝගය අද ලෝකයේම ව්‍යාප්තවී ඇති පිළිකාවකි.මේකට ප්‍රධාන හේතුව කාමයේ වරදවා හැසිරීමයි.ලෝකේ තිබෙන බොහෝ වැරදිවලට කාමරාගය ප්‍රධාන හා ප්‍රබල හේතුවක්.අනාගාමී මාර්ගඵල මට්ටමේදී තමයි කාමරාගය ප්‍රහීන වෙන්නේ..කාමරාගය විවාහ ජීවිතයක පදනමයි.විවාහ ජීවිතය සකස්ව ඇත්තේද කාම ආශාව යථා ආකාරයෙන් ක්‍රමවත්ව ක්‍රියාවට නැඟියහැකි ආකාරයෙනි.මේ නිසා මනුෂ්‍යයන් අතර කාම ආශාව සන්සිඳවාගැනීම මෙන්ම එය උපකාරයෙන් වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම රැකගැනීම ද සිදුවේ.මේ සියල්ල ලෝක සම්මුතිය.කාමරාගය,පටිඝය හා විවාහ ජීවිතය මේ සියළු දේ සම්මුති පමණි.ක්‍රමක්‍රමයෙන් වඩා උසස් මාර්ගඵල අවබෝධ මට්ටම් කරා සම්ප්‍රාප්ත වෙත්ම මෙතෙක් කල් මහත් ආශාවෙන් රැකගෙන පැමිණි සියළු සම්මුතිවලින් සිත්වෙන්වීයාමක් සිදුවේ.එය බාහිරව සිදු වන දෙයක් නොව ආධ්‍යාත්මිකව සිදුවන ක්‍රියාවළියකි.අනාගාමී මාර්ගඵල අවබෝධයට පැමිණීම සමඟ හුදෙක් කායිකව කාමරාග හා පටිඝ දෙකින් වෙන්වීම පමණක් නොව එම කායික පැවැත්මට සම්බන්ධ මානසික පැවැත්මෙන්ද වෙන්වීමක් සිදුවේ.එබැවින් ව්‍යවහාර මාත්‍රයෙන් වත් ප්‍රතිවිරුද්ධ ලිංගිකයින් කෙරෙහි කිසිදු ආකර්ශණයක් නොපෙන්විය හැකිබැවින් අනිවාර්යයෙන්ම විවාහදිවි පෙවෙතක් ගතකිරීමට අභව්යර පුද්ගලයෙකුවේ.එසේම කාමරාග යා පටිඝ යන ප්‍රබල ස්වරූපයෙහිවූ මනෝකායික විඳීම් ස්වභාවයක් අත්හැරීමට,ප්‍රහීණ කිරීමට හැකිවූ බැවින් වඩාත් ප්‍රබල ස්වභාවයේ සමාධි මට්ටමක් සිතේ පවතී.

:       0       0

මල්සරා Wednesday, 30 May 2012 06:27 PM

ප්‍රියන්ති, සමහර කාන්තාවෝ හේත්තු වෙනවාට කැමතියි. ඒක තමයි අපි ඒකට පෙළබිලා තියෙන්නේ. මම අත්දැකීමෙන් කියන්නේ සමහර කාන්තාවෝ හේත්තු වෙනවාට වැඩි යමක් කලත් අකමැත්තක් දක්වන්නේ නෑ.

:       0       0

සුජීව Tuesday, 29 May 2012 07:52 PM

ගාඩ් මහත්වරුන්ගෙත් ලේ චෙක්කරොත් හොඳයි නේද?

:       0       0

ප්‍රියන්ති අල්විස් Wednesday, 30 May 2012 11:59 AM

කාමය පිරිමින්ව කුපිත කරන දෙයක්.බලන්න අපිට බස් එකක වත් නිදහසේ යන්න පුළුවන්ද කියලා.. මේ කාමාතුර පිරිමි වනචරයින් නිසා. අපේ රටට මෙහෙම ගියොත් මොන විදිහේ කල දවසක් උදා වෙයිද දන්නේ නැහැ..

:       0       0

පොතේ ගුරා Tuesday, 29 May 2012 08:46 PM

දෙයියෝ සාක්කි

:       0       0

අමිල කටුනායක Tuesday, 29 May 2012 10:42 PM

ලේ වතුර වෙලා ඇති....

:       0       0

ප්‍රසන්න Wednesday, 30 May 2012 01:23 PM

පරීක්ෂණ දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!

:       0       0

පැට්‍රික් Tuesday, 29 May 2012 10:06 PM

ඒඩ්ස් බෝ උනේ කාගෙන්ද??

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 453 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 482 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 149 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1453 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1102 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 433 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site