හම්බන්තොට තිස්සමහාරාම මාර්ගයේ වැලිගත්තේදී හෙදි පුහුණුවකට යමින් සිටි තරුණියක වල් අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇගේ පියා බරපතළ තුවාල ලැබූ සිද්ධියකින් පසුව ගැමියෝ පාරේ ටයර් පුළුස්සා කොට දමා අවහිර කර විරෝධය පෑහ. වසර පහකදී හය දෙනකු අලි ප්‍රහාරවලින් මියගිය නමුත් අලි වැට ඉදි නොකළැයි ගැමියෝ එහි ආ හම්බන්තොට මහ දිසාපති ආර්.එම්.බී.බී මීගස්මුල්ලට කීහ. වෙනත් වැය ශීර්ෂයකින් රුපියල් තිස් ලක්ෂයක් ගෙන අදම කිලෝමීටර් අටක් දුරට විදුලිවැට ඉදිකිරීම ආරඹන බව දිසාපති ප්‍රතිඥා දුන් පසුව ගැමියෝ උද්ඝෝෂණය අත්හලහ. ප්‍රහාරය එල්ල වී ඇත්තේ බුන්දල වල් අලි රංචුව අද අළුයම වාසස්ථාන කරා යද්දීය. එහි අලි 30ක් පමණ සිටිති.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශය
ඇසුරුමේ කල්ඉකුත්වන දිනය සහ නිෂ්පාදිත දිනය වෙනස් කළ කුරක්කන් මෙටි්‍රක්ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975 ක් වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් කර තිබියද
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ‘යුනිසෙෆ්’ ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්ය
පොළොන්නරුවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දිවුලාන විල්ලුව පිටාර ගැලීම හේතුවෙන් රැළෙන් අතරමංව වූ අලි පැටවකු මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයයේ පිහිට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනාගත හෙදිය අලි පහරින් මරුට
ශාන් - සෞදි අරාබි Wednesday, 22 February 2012 03:56 PM
ගැමියන්ගෙ උද්ඝෝෂණය සාධාරණය. එහෙත් මහජන මුදලින් ලක්ෂ ගණනක් වැයකර හදලා තියන මාර්ග වීනාශ නොකරන්න.
ජී එච් ශ්‍රීමාල් Thursday, 23 February 2012 02:41 AM
උද්ඝෝෂණය කරන් අනිත් අයට කරදරයක් වෙන්නෙ නැති විදියට. බලන්න වාහන යන්නෙ කොහොමද කියලා?