හම්බන්තොට තිස්සමහාරාම මාර්ගයේ වැලිගත්තේදී හෙදි පුහුණුවකට යමින් සිටි තරුණියක වල් අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇගේ පියා බරපතළ තුවාල ලැබූ සිද්ධියකින් පසුව ගැමියෝ පාරේ ටයර් පුළුස්සා කොට දමා අවහිර කර විරෝධය පෑහ. වසර පහකදී හය දෙනකු අලි ප්‍රහාරවලින් මියගිය නමුත් අලි වැට ඉදි නොකළැයි ගැමියෝ එහි ආ හම්බන්තොට මහ දිසාපති ආර්.එම්.බී.බී මීගස්මුල්ලට කීහ. වෙනත් වැය ශීර්ෂයකින් රුපියල් තිස් ලක්ෂයක් ගෙන අදම කිලෝමීටර් අටක් දුරට විදුලිවැට ඉදිකිරීම ආරඹන බව දිසාපති ප්‍රතිඥා දුන් පසුව ගැමියෝ උද්ඝෝෂණය අත්හලහ. ප්‍රහාරය එල්ල වී ඇත්තේ බුන්දල වල් අලි රංචුව අද අළුයම වාසස්ථාන කරා යද්දීය. එහි අලි 30ක් පමණ සිටිති.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ ජය ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.
අනුර කුමාර දිසානායක ගම්පහ දිස්ත්‍රික් තැපැල් ඡන්ද 33226 ලබා ගත්තේය.
බළපිටිය මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අනාගත හෙදිය අලි පහරින් මරුට
ශාන් - සෞදි අරාබි Wednesday, 22 February 2012 03:56 PM
ගැමියන්ගෙ උද්ඝෝෂණය සාධාරණය. එහෙත් මහජන මුදලින් ලක්ෂ ගණනක් වැයකර හදලා තියන මාර්ග වීනාශ නොකරන්න.
ජී එච් ශ්‍රීමාල් Thursday, 23 February 2012 02:41 AM
උද්ඝෝෂණය කරන් අනිත් අයට කරදරයක් වෙන්නෙ නැති විදියට. බලන්න වාහන යන්නෙ කොහොමද කියලා?