IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


අන්තරේට තව පොටක් පෑදෙයි

හෝමාගම-පිටිපන විවෘත කෙරුණු ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයට විරෝධය පළ කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලණ්ඩලයේ පිරිසක් අද (26) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

DSC_1236 DSC_1251 DSC_1272 DSC_1324



අදහස් (0)

අන්තරේට තව පොටක් පෑදෙයි

තිලක් Wednesday, 26 October 2016 07:12 PM

සැබෑ පිස්සෝ දැකලා නැත්නම් මෙන්න රංචුවක්ම ඉන්නවා බලාගන්න (නි)

:       0       0

ජයලත් Wednesday, 26 October 2016 11:02 PM

පොලිසියට පැය දෙකක් ඉඩදුන්නා නම්.... (නි)

:       0       0

අනුරාධ Wednesday, 26 October 2016 11:39 PM

මේ අන්තරේ නායකයෝ කොහොමහරි දේශපාලනයෙන් හෝ ජීවන මඟ සාදාගන්නවා. නැත්නම් රට යනවා. රැවටුණු ගමේ කොල්ලන්ට මොකද වෙන්නේ කියලා හිතුවද? වෘත්තිය මට්ටමේ රැකියා කරන ගමන් පුද්ගලික සේවය කරන්නත් මොවුන් පෙළඹෙනවා (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 26 October 2016 11:40 PM

නොමිලේ ඉගෙනගෙන ඉස්පිරිතාලෙක වැඩකරන අතරේම ඊට අමතරව සල්ලි වලට බෙහෙත් දෙන දොස්තරලට විරුද්ධ වෙන්නේ නැත්තේ මොකද මේ සහෝදරවරු? අධ්‍යාපනය වගේම සෞඛ්‍ය සේවයත් අයිතියක් නොවේද? (නි)

:       0       0

මෙන්ඩිස් Thursday, 27 October 2016 12:51 AM

එයාලා ඉතින් ප්‍රශ්න හොයාගෙන යන අයනේ (නි)

:       0       0

ටෙනිසන් Thursday, 27 October 2016 12:56 AM

අනේ මෙහෙමත් තරුණ පරම්පරාවක්! (නි)

:       0       0

ජයාත් Thursday, 27 October 2016 12:57 AM

චතුරි, දැන් මෙහෙම කෑගැහුවට අන්තිමේදී උපාධිය අරගෙන රස්සාවලට යනවා. එහෙම ගියාම ඔය සමාජවාදය ඉවරයි. (නි)

:       0       0

බන්දුල Thursday, 27 October 2016 01:14 AM

නන්නත්තාර අන්තරේ! (නි)

:       0       0

බුද්ධික Wednesday, 26 October 2016 11:25 AM

මුන් මුන්ටවත් රටටවත් සත පහක වැඩක් නැති කරුමක්කාර ජාතියක්. (බ)

:       0       0

මලික් Wednesday, 26 October 2016 11:27 AM

මුන්දලා විතරක් ඉගෙන ගත්තාම මුළු රටටම ඇති. අනෙක් කිසිම මිනිහෙක් මළපොතේ අකුරක් ඉගෙනගත්තේ නැතිවාට කමක් නැහැ. සරසවියට යන්න පුද්ගලික ටියුෂන් ක්ලාස් ගිහිල්ලා නැතිව ඇති . ගෙදර අම්මලා වෙන්න ඇති නිදහසේ උසස් පෙළ ටියුෂන් දෙන්න ඇත්තේ. (බ)

:       0       0

රංජිත් ගුණසේකර Wednesday, 26 October 2016 11:32 AM

උඹලට ඉතින් මොනා කෙරුවත් වැරදියි....පව් නොදී ඉගෙන ගනිව් (බ)

:       0       0

නුවන් Wednesday, 26 October 2016 11:32 AM

ඔය පින්තුර වල ඉන්න සිසුවන්ට කවදාවත් පුද්ගලික අංශයේ රැකියා ලැබේවිද ඔය කරන වැඩ වලින් ? ඔය හැමෝටම රැකියා හොයා ගන්න වෙන්නේ පන්දම් අල්ලලා! (බ)

:       0       0

හේමන්ත Wednesday, 26 October 2016 11:33 AM

මුන්ට පිස්සු. (බ)

:       0       0

අප්පුහාමි Wednesday, 26 October 2016 11:36 AM

මෙහෙමත් මී හරක් (බ)

:       0       0

රවී Thursday, 27 October 2016 03:59 AM

මේ වගේ ජාතියේ මිනිසුන් සිටිනතාක් මේ රට දියුණු කළ නොහැකියි (ම)

:       0       0

සෑම් Wednesday, 26 October 2016 12:17 PM

ගං කබරයින්ට කොළඹ වැඳ පුදා ගැනීමට අවස්ථාව උදා කර දුන් අන්තරේට බොහොම පින්. (බ)

:       0       0

අශාන් Thursday, 27 October 2016 04:41 AM

මුන් හදපු එවුන්ට ගහන්න ඕනි .එක එකාගේ පදයට නටල රට අවුල් කරනවා .මේ ආණ්ඩුවේ ලොකුම වරද තමයි ඕනිවට වඩා මුන්ට නටන්න දෙන එක (බ)

:       0       0

ඇන්ජලෝ Wednesday, 26 October 2016 12:28 PM

දැක්කම පේනවා ඉරිසියාකාර ගං කබරයන් ටිකක් බව ජේවීපී එක මුන්ගෙන් වෙන්වුන එක හොඳයි,නැත්නම් උන්ටත් ආත්මයක් නෑ (බ)

:       0       0

රොහාන් Wednesday, 26 October 2016 12:49 PM

මුන්ට මේ ආණ්ඩුව හොද වැඩියි මේ අයට මඩු වලිගයෙන් තලමු. (බ)

:       0       0

මේනක Wednesday, 26 October 2016 01:13 PM

ඉගෙන ගන්නේ නැතිව පාරේ කාලේ නාස්ති කරන මේ උදවියව මුහුණු ටික බ්ලැක් ලිස්ට් කරලා හැම රැකියා ස්ථානයටම යවන්න ඕන. රැකියාවට ගිය දවසටත් එතන වැඩක් කරන්නේ නැතිව සටන් පාඨ කියවමින් කාලේ කාවි. ආයේ දෙකක් නැහැ . (අ)

:       0       0

මහින්ද Wednesday, 26 October 2016 01:12 PM

විශ්ව විද්‍යාල ගියාට, ඔලුව තිබුනට මොලය නෑ. නොමිලේ උගන්නන එක තමා වැරද්ද. සල්ලි වල අගේ නෑ. ඉගෙන ගන්න අයටත් කරදරේ. මේ ගොල්ලෝ විතරද ඉගෙන ගන්න ඕනේ? මෝඩ රැලක් ! (අ)

:       0       0

ජිම් කුරු Wednesday, 26 October 2016 01:24 PM

මේ අයටනම් හොඳක් නම් වෙන්න එපා (අ)

:       0       0

චතුරි Wednesday, 26 October 2016 01:28 PM

මේ අය උපාදි අරගන්න් කවදද .. වයසට යන කම්ම රෙදි උස්සගෙන , බෝඩ් කෑලී උස්සන් මහපාරේ , විවාහයක් කරගන්යි වයසට ගිහින් , ඊටපස්සේ මේ අයට l ළමයි නැහැ වඳ වෙලා. අසරණ දෙමව්පියෝ ඊට පසුව මහපාරේ වඳ ලෙඩේට බෙහෙත් හොයන්න (අ)

:       0       0

ලලිත් Wednesday, 26 October 2016 01:53 PM

පහුගිය කාලේ වැලේ වැල් නැතුව නැට්ට අකුලාගෙන උන්න. කොහෙන් හරි තානාපති කන්තොරුවකින්වත් ගානක් ලැබෙන්න ඇති නැට්ට උඩදාගෙන නටපල්ලා. නටල ලංකාවේ අයෙත් අවුල් ජාලාවක් ඇතිකරලා සේරම වැඩ බකල් කරපල්ලා කියල? අම්මප අර සුදු වැන් කාරයින්ටවත් බැරිද මුන්ව වාෂ්ප කරලා දාන්න? (අ)

:       0       0

කමල් Wednesday, 26 October 2016 01:58 PM

අපරාදේ මේ මිනිස්සුන්ට වියදම් කරන අපේ බදු සල්ලි ඒ සල්ලි වලින් කිරි හරක් අරන් ලොකු ගොව්පොලවල් දාන්න. රටට ආදායම ඒවි. (අ)

:       0       0

චමල් Wednesday, 26 October 2016 01:59 PM

මල්ලිලා ඔය රැවුල් කොන්ඩ කපල කොන්ඩේ පීරලා ලස්සනට ඇඳලා ඉන්නකෝ. බලන්න ඕගොල්ලන්ගේ හැටි. (අ)

:       0       0

ඉන්දික Wednesday, 26 October 2016 02:18 PM

ප්‍රයිවට් සිසුන් ඔක්කොම පාරට බැස්ස දවසට තමයි මුන් පාඩමක් ඉගෙන ගන්නේ, (අ)

:       0       0

ධම්ම Wednesday, 26 October 2016 02:28 PM

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සම්පූර්ණවෙන්න මේ සංඝටකයත් අවශ්‍යයය. ඒ නිසා මොවුන්ට කරදර නොකරන්න . (අ)

:       0       0

ධනුෂ්ක Thursday, 27 October 2016 06:24 AM

කැම්පස්වල ඉන්නේ සමාජය අාර්ථිකය දේශපාලනය ගැන හොඳ අවබෝධයක් තියන අය නැතුව ළිං ගෙම්බො නෙමේ (බ)

:       0       0

කන්දලියද්දේ ධම්මසාර හිමි Wednesday, 26 October 2016 02:46 PM

මේ අන්තරේ කවදත් අපේ රටට පිළිලයක්. මම ඒ අයට කියන්නේ "අධ්‍යාපන ත්‍රස්තවාදියෝ " කියලා. ඔය අන්තරේ ඉන්න ගොඩක් අපේ හාමුදුරුවරුත් පන්සලේදී බුදුන් වඳින්නේ නෑ. හැබැයි කාඩ්බෝඩ් ගිහි අන්තරයෝ පුටුවේ වාඩිවෙලා "විප්ලවීය බණ" කියනකොට බිම වාඩිවෙලා භක්තියෙන් අහගෙන ඉන්නවා. (අ)

:       0       0

ලලිත Thursday, 27 October 2016 06:53 AM

මෙහෙම කෑ ගහන අය තමයි රජයේ ඉහළ තනතුරු (ඇමති හෝ නිලධාරි) වලට පත්වෙන්නේ. එහෙම ගිහින් ඔය සාධාරනේ අමතක කරලා ජනතාවට පීඩා දෙන තීරණ ගන්නෙත් මේ අයමයි. අවුරුදු 40 පමණ සිට වෙන්නේ මේකම නේද? රජයේ උපාධිධාරීන්ගෙන් විතරක් රටක් ගෙනියන්න පුළුවන්ද? අනාගත අවශ්‍යතාවයට ගැලපෙන තාක්ෂණ දැනුම දෙන්න ආරම්භ කරන්නේ පුද්ගලික අංශය නෙවෙයිද? විභාග පාස් උනාට සමාජය ගැන තේරුමක් නැති මෝඩ ළමයි. (බ)

:       0       0

ජයරත්න Wednesday, 26 October 2016 04:23 PM

රජයේ විශ්ව විද්‍යාල වල පිට පිට අසමත් වන කිහිප දෙනා එළියට දැම්මා නම් මේ වගේ සංවිධාන හැදෙන්නේ නැහැ. මේක ඉගෙනගන්න බහුතරයක් දෙනාටත් කරදරයක්. (නි)

:       0       0

නුවන් Wednesday, 26 October 2016 05:48 PM

මේ අයට බැරිද අර එට්කා එකට විරුද්ධව පාරට බහින්න? ඒ වගේ රටක් ජාතියක් විනාශ වෙන දේවල් වලදි සද්ද නැහැ. හැබැයි කොහේහරි අධ්‍යාපන ආයතනයක් ඇරියොත් වෙඩි කන්න වුණත් ලෑස්තියි. (නි)

:       0       0

ටෙෂාන් Wednesday, 26 October 2016 06:09 PM

ලංකාවේ අනාගතය ගැන දැන්නම් කිසිම සැකයක් නැහැ (නි)

:       0       0

මහානාම කුමාරගේ Wednesday, 26 October 2016 06:27 PM

ලංකාවේ බොහෝමයක් අධ්‍යාපන ආයතන පටන්ගන්නේ නියමිත පටිපාටියෙන් බැහැරව. විශ්ව විද්‍යාල සිසුන්ට මේ ගැන මනා වැටහීමක් තියෙනවා. ඒකයි ඔවුන් මේ ගැන ජනතාව දැනුවත් කරන්නේ. අද ලෝකේ හොදම ව්‍යාපාරය තමයි අධ්‍යාපනය විකුණන එක. මෙතන අදහස් දක්වන බොහෝ උදවිය වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට ගොඩවූ අය නොවන බව අදහස් වලින් පෙනෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 31 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 163 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 354 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 124 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 714 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 482 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39775 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site