IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


අනතුරට පත් කැබ්රියේ ගංජා

(ජයරත්න වික්‍රමාරච්චි සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)

යාපනය ප්‍රදේශයේ සිට ගංජා ප්‍රවාහනය කළ බව කියන කැබ්රියකා හා නෙළුම්මල් කැඩීමට යමින් සිටි පිරිසක් රැගත් ලොරි රථයක් කරුවලගස්වැව එකොළහ කණුව ප්‍රදේශයේදී අද දින උදෑසන 6ට  අනතුරක ලක්වීමෙන් තුවා ලැබූ රියැදුරන් දෙදෙනා  පුත්තලම මූලික රෝහලට ඇතළත් කළ බව කරුවලගස්වැව පොලීසිය කියයි.

යාපනය ප්‍රදේශයේ සිට පුත්තලම දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් හා පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට පොලීසිය සැකකරයි.

මෙහිදී අනතුරට පත් කැබ් රථයේ තිබී කේරළ ගංජා කිලෝ තුනක් පමණ තිබී සොයා ගත් බවත් පොලීසිය පවසයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ පුද්ගලයන් දෙනකු හා ලොරි රථයෙ එක් පුදගලයකු ගමන්කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් එහිදී අනතුරින් තුවාල ලබා ඇත්තේ රියදුරන් දෙදෙනා බව  එම විමර්ශන අනාවරණය කරන බවත් පොලීසිය කියයි.

කැබ් රථයේ සිටි බව කියන අනෙක් පුද්ගලයා අනතුරින් පසුව පළා යමින් සිටියදී අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

(ඡායාරූප: ජයරත්න වික්‍රමාරච්චි)

(ඡායාරූප: හිරාන් ප්‍රියංකර ජයසිංහ)



අදහස් (1)

අනතුරට පත් කැබ්රියේ ගංජා

Neela Friday, 23 July 2021 04:24 PM

ඉන්දියන් TATA සහ චීන JAC.... දෙකම එකම වර්ගයේ බාල තහඩු වලින් නිසා වන්දිය ජීවිතවලින්.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 130 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 168 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 39 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 1692 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 1037 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 340 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1332 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 703 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site