IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


අන්තරේට ලෝටස් පාරේදී කඳුලු ගෑස්

(මුදිතා දයානන්ද)

රජයට විරෝධය පළකරමින් අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය ගෝස් ෆේස් දෙසට ගමන් කළ පාගමනට අද (19)  කොළඹ කොටුව ලෝටස් පාර ආසන්නයේදී පොලිසිය විසින් කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (10)

අන්තරේට ලෝටස් පාරේදී කඳුලු ගෑස්

කිරි පුතා Thursday, 19 May 2022 04:31 PM

අන්තරේ කිව්වාට ඔය ජ.වි.පෙ. සහ පෙරටුගාමීන් කියන රටටත්, ලොවටත් වැඩක් නැති මිනිසුන් කොටසක්...!

:       30       103

darmaThursday, 19 May 2022 05:25 PM

ඇත්තමයි මලේ... ! 

:       13       65

BamunuarachchiThursday, 19 May 2022 07:37 PM

අන්තරේ කියන්නේ දරිද්‍රතාවයෙන් පෙලෙන ජෙප්පන් සහ කුරුටුගාමීන්. ටයර් සෑයවල් හදන්න කාලේ හරි වගේ...!

:       14       21

ජුනයිඩ් Thursday, 19 May 2022 04:50 PM

රටේ පාලනය වෙනස් කරන්න පයින් ගාටන්න කලින් මොනවා හරි කරලා උපාධිය සම්පූර්ණ කරගෙන ඉන්න කොල්ලනේ... පූර්ණ කාලීන වහල්ලුවෙලා පාරවල් ගානේ පව් ගෙවන්න එවන්න.

:       5       66

Kule Thursday, 19 May 2022 05:02 PM

ප්‍රතිවිරුද්ධ දේශපාලකයින්ගේ දේපළ විනාශ කරලා රට අස්ථාවර කරලා මහජන නැගී සිටීමක් උත්පාදනය කරලා රටේ පාලනය අත්කරගන්න මේ මෘග සැලැස්ම විනාශ කරගන්න.

:       7       59

ලොක්කා Thursday, 19 May 2022 05:24 PM

ජේ.වී.පී. හෙවත් දේව ශාපය...

:       10       57

darma Thursday, 19 May 2022 05:25 PM

අන්තරේ නෙමෙයි රට කන යන්තරේ... මේ අයට වෙන වැඩක් නැහැ. ආට් කරලා කැම්පස් එන අය නිකන් ඉන්නේ... අපි ඉද්දීත් එහෙමයි. මෙඩිසීන්, ඉංජිනියරින් අයට ජේවීපී පෙරෙට්ටු ලණු කන මේ පිස්සුව නෑ. රටේ මහජන මුදල් වියදම් කරනවා. මෙයාලාට විකාර කරන්න.

:       9       95

uk ran Thursday, 19 May 2022 05:40 PM

රට විනාශ කරන ජවිපෙ පෙරටුගාමීන්... ඔය අයට කරන්නත් බෑ. කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නෑ. පවට උපන් අය...

:       10       60

chthu Thursday, 19 May 2022 06:25 PM

අධ්‍යාපනය, නවාතැන්, ගුරුවරු, පුස්තකාල, අඩුමිලට ආහාර සහ මාසෙකට රුපියල් 5000ක් නිකන් ලැබෙන නිසා නාස්ති කළාට කමක් නැහැ...

:       9       44

fairoos Thursday, 19 May 2022 07:04 PM

මේ ආණ්ඩුව ඉන්නකන් රටට කිසිම සෙතක් නැහැ. අරගලයට ජයවේවා..!

:       56       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 1498 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1194 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 731 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 884 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 3937 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 431 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27275 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19234 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 653 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1875 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site