IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අනතුරින් කාන්තාවක් මරුට

ගාලුපාරේ මොරටුව බස් නැවතුම ඉදිරිපිට දී කන්ටේනරයක යට වී කාන්තාවක මියගිය බව පොලිසිය කියයි.



අදහස් (0)

අනතුරින් කාන්තාවක් මරුට

කවිෂ Tuesday, 02 July 2013 09:13 AM

මම නම් ඇති වෙන්න හොර මැරකම් කරනවා. මොකද අපේ දෙවියන් අපිව මොනවා කලත් දිව්‍යය ලෝකේ එක්කන් යනවා (නි)

:       0       0

ඕෂධී Tuesday, 02 July 2013 01:53 PM

කනගාටුයි

:       0       0

ශ්‍රියානි Tuesday, 02 July 2013 09:37 AM

ජීවත්ව සිටියදී ලබාදෙන්නට බැරිවුණු සැනසීම මියගියාම ලබාදෙන්න පුලුවන්ද? (නි)

:       0       0

චින්තක Tuesday, 02 July 2013 09:44 AM

මෝඩ කතාවක් නිසා මේකේ අදහස් ඔක්කොම අනික් පැත්තට යනවා ඒ ගමන. තරහකට නෙමේ අහන්නේ මැරෙන්න කලින් ඔය දෙවියාට හෝ ස්වාමීන්ට මේ මනුස්සයව බේරගන්න තිබුණා නේද? ඇයි එහෙම නොකලේ? (නි)

:       0       0

ශාෆික් Tuesday, 02 July 2013 09:49 AM

දැන් බස් නැවතුම් පොලක ඉන්නත් බයයි (නි)

:       0       0

නිමල් ලලිත් Tuesday, 02 July 2013 10:17 AM

මගේ ගමන මට ඕන විදිහට මම යනවා. මැරෙන්න ඕනා නැත්නම් මගෙන් බෙරියව් යනුවෙන් හිතාගෙන රථ පදවන අමනයන්ට දැඩි දඬුවම් පැමිණ විය යුතුයි (අ)

:       0       0

ඕෂන් Monday, 01 July 2013 08:48 PM

ස්වාමිනි නිත්‍ය සැනසීම මැයට ලබා දුන මැනවි (අ)

:       0       0

ගමගේ Tuesday, 02 July 2013 11:03 AM

මේ මරණ නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. මොකද රියැදුරු දන්නවා රුපියල් 5000 ක විතර සුළු දඩයක් ගෙවලා පශ්චාත් මරණ පරීක්ෂණය කෙරෙන්න ඉස්සෙල්ලා ඇප ලබලා ගෙදර එන්න පුළුවන් කියලා. ඒ නිසා මේවා නවත්වන්න නම් නීති තද කළ යුතුමයි. නැත්නම් වෙන්නේ මැරුණහම අනේ අපොයි කියා සුසුමක් හෙලලා ඊළඟ දවසේ පත්තරේ හොඳ ගුණ කතනයක් දාලා වැඩේ ඉවර කරන්නයි. මේක තමා දැන් රට යන ක්‍රමය. තිත්තයි ඒත් ඇත්තයි. (නි)

:       0       0

ඩොරති Tuesday, 02 July 2013 11:09 AM

මොකක්ද ඔය නිත්‍ය සැනසීම කියන්නේ? ඔය කෙනාට බැරි වුනාද ඒ මැරුන කාන්තාවට සැනසීමේ ගෙදර යන්න ඉඩ දෙන්න? (නි)

:       0       0

අමිල Monday, 01 July 2013 09:34 PM

ලෝකේ වැඩියෙන් ම මහාමාර්ග අනතුරු වලින් මැරෙන රට දැන් ලංකාවද කොහෙද(අ)

:       0       0

චාමි Tuesday, 02 July 2013 11:32 AM

මැරුන කෙනා මැරුනා. මොකද මේ අපේ අය ආගම ඉස්සරහට දාගෙන මරාගන්න යන්නේ (නි)

:       0       0

අමාලි සිල්වා Monday, 01 July 2013 11:10 PM

බස් වලට ලොරි වලට කන්ටේනර් වලට යටවී මිය යන ප්‍රමාණය දිනපතාම විදි වෙනවා . වරද කාගේද නොදනිමි . කියා දෙනු මැන (අ)

:       0       0

දිල්ෂාන් Tuesday, 02 July 2013 12:49 PM

බස්කාරයන්ට කිසිම හිතක් පපුවක් නැහැ. එයාලා පාරේ යන්නේ පාර එයාලගේ කියලා හිතාගෙන. (නි)

:       0       0

ධර්මදාස Tuesday, 02 July 2013 05:50 AM

පුදුම වැඩක්නේ. අරයට බැරිවුනාද ඔය කන්ටේනර් නවත්තගන්න (නි)

:       0       0

අකිල Tuesday, 02 July 2013 05:59 AM

ඕෂන්, කවුද මේ 'ස්වාමිනි? කොහේද ඉන්නෙ? මොනවද කරන්නෙ? ඇත්තටම ඔහුට පුලුවන්ද තවත් කෙනෙකුට නිත්‍ය සැනසීම ලබාදෙන්නට? එසේනම් මිනිසා තුල තිබිය යුතු උත්සාහයේ වීර්යයේ පලයක් තීබේද?' දන්නෙ නැති නිසයි අහන්නෙ, කේන්ති ගන්න එපා. සියල්ල දකින ඔහු ඔබ වෛරයෙන් ක්‍රෝධයෙන් සිටිනවාද දකිනවා ඇත. එහෙම වුනොත් ඔබටද මටද නිත්‍ය සැනසීම නැතිවීයාවි නේද? (නි)

:       0       0

ඩයස් Tuesday, 02 July 2013 07:00 AM

ඕෂන් ට කෙසේ වෙතත් අකිලට නම් නිත්‍ය සතපිමක් ලැබෙන එකක් නැ වගේ ..දර්මදාස හිතන විදියට නෙමෙයි එයා වැඩ කරන්නේ .. ඔහු සියල්ල දැක්කත් සියල්ල වළක්වන්නේ නැ .. ඔහු මිනිසාට ඥානය ලබාදීලා තියෙනවා මිනිසා එය වළක්වාගන්න දැනගත යුතුයි ..ඔහු තමයි මෙලොව සියලුම දේවල් මවා වදාළේ ..දැන් ඔහු මේ දෙස බලා සිටිනවා පමණයි ..(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 891 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4029 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1450 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2447 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site