IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


‘අනතුරින් ගිනි බෝල‘

බණ්ඩාරගම කළුතර ප්‍රධාන මාර්ගයේ උසාවි හන්දිය ආසන්නයේදී අද පාන්දර 5 ට පමණ කන්ටේනරයක් අධිබල විදුලිය රැහැන් සහිත කණුවක ගැටී සිදුවූ අනතුරින් විදුලිබල පද්දතියට දැඩි හානි සිදුව අති අතර අනතුරත් සමගම අවට නිවාසවල ගිනිබෝලයක් සේ රත් පැහැයෙන් විනාඩි දහයක පමණ කාලයක් පැවති බව නිවැසියෝ පවසති.විදුලි උපකරණවලටද හානි වී ඇතැයි ඔවුහු කියති.

කොළඹ සිට ගල්ල බලා සබන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී මේ අනතුර සිදු විය

 

 

 

 

 



අදහස් (0)

‘අනතුරින් ගිනි බෝල‘

ජයම්පති Tuesday, 29 April 2014 11:27 AM

කරන රාජකාරිය කල්පනාවෙන් කිරීම ගොඩක් වැදගත්. නැත්නම් තමන්ට වගේම අනුන්ටත් ලොකු විනාශයක් වෙනවා. (නි)

:       0       0

සම්පත් Tuesday, 29 April 2014 11:42 AM

ටාටා ලොරි නම් ශක්තිමත්. (ස)

:       0       0

චන්දිමාල් ජීවන්ත Tuesday, 29 April 2014 12:18 PM

රියදුරෙක් වුනහම කල්පනාවෙන් පාරේ යන්න ඕනේ . ඒක මතක තියා ගන්න (දී)

:       0       0

දයා අළහකෝන් Tuesday, 29 April 2014 11:35 AM

සමහරවිට රාත්‍රියේ හරි නින්දක් නැතුව නිදිමරගාතේ ගමන පිටත් වුණා විය හැකියි නේද? (නි)

:       0       0

ලලීන්ද Tuesday, 29 April 2014 12:31 PM

සෙල්ලමට හැප්පුවද නැහැ (දී)

:       0       0

විජේසිංහ Tuesday, 29 April 2014 11:51 AM

ලොරියේ සිටිය අයට කොහොමද (දී)

:       0       0

සංගීත් Tuesday, 29 April 2014 12:31 PM

විඡේසිංහට තමා වැදගත්ම දේ මතක් වුනේ. (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 April 2014 12:36 PM

ඕක කාර්යබහුල වෙලාවක සිද්ද උනානම් අද කියක් මරණ දකින්න වෙයිද මෙතන. (දී)

:       0       0

පියල් Tuesday, 29 April 2014 01:07 PM

දේපල හානි කොයිතරම්ද දන්නේ නැහැ (දී)

:       0       0

පානි Tuesday, 29 April 2014 03:37 PM

මේක සෙල්ලම් ලයිට් කණුවක් වෙන්න බැරිද? (ස)

:       0       0

හේමනත Tuesday, 29 April 2014 03:42 PM

උඩින් විදුලි රැහැන් ඇදීම දැන් ඉවත් කොට පොළොව යටින් ආරක්ෂිතව යෙදිය යුතුයි. දියුණු රට වල නම් එහෙමයි කරන්නේ. (ස)

:       0       0

සිල්වර් Wednesday, 30 April 2014 02:21 AM

හේමන්ත,උඩින් විදුලි රැහැන් ඇදීම ලංකාවට කවදාවත් නොඒවි.මෙහෙ එහෙම දෙයක් වුණොත් වෙන්නේ අර අහවල් ගම්මානයේ පමණි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 552 0

නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ල


ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී
2024 නොවැම්බර් මස 13 324 0

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


මහල් නිවසකින් වැටී පුද්ගලයකු මරුට
2024 නොවැම්බර් මස 13 929 0

කුළුඳුල් දරුවා දරු ප්‍රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙව


සී සාමින් සිටි අයෙක් අකුණු සැර වැදී මරුට
2024 නොවැම්බර් මස 13 251 0

වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.


හිතුමතේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම්
2024 නොවැම්බර් මස 13 457 0

පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 576 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 206 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1630 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site