( බී.ජී. චතුරග )
පුත්තලම සිට අනුරාධපුර දෙසට ගමන් කළ ත්‍රිරෝද රථයක් ඉදිරියෙන්, පාර හරහා දිව ගිය සුනඛයෙකුගේ ගැටීම වැළැක්වීමට යාමේදී එම ත්‍රී රෝද රථය මාර්ගය හරහා පෙරළී ගොස්, බස් රථයක දොළොස් හැවිරිදි පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත් වූ බව රාජාංගනය පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හලාවත වැලි හේන ප්‍රදේශයේ පදිංචි ෂෙවොන් මෙලීෂ නැමැති 12 හැවිරිදි සිසුවෙකි.
ත්‍රිරෝද රථය පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය කරන අවස්ථාවේදී රාජාංගන හන්දිය ප්‍රදේශයේ, 39 සහ 40 වන කිලෝමීටර් කණු දෙක අතර දී ඊයේ(05)මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුරින් ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් කල පුද්ගලයෙකු, සහ එම දරුවා ප්‍රතිකාර සඳහා නොචියාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේදී කුඩා දරුවා ජීවිතක්ෂයට පත් ව බවත්, බර පතල තත්ත්වයේ පසුවූ ත්‍රිරෝද රථයේ රියදුරාවන වැලි හේන හලාවත පදිංචි 66 හැවිරිදි පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව පොලිසිය පවසයි.
එකම අංකයෙන් ධාවනය වූ ටොයටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථ දෙකක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරයක ඒකකය සමත්ව ඇත .
අයතා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් එන් ආර් කනසල්ටන්සි සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කලේ යැය
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදු වී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවර
එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමක් එක්සත් අරාබි
කළු ගගේ මුහුණ සේදීමට ගිය පුද්ගලයෙකු කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇති බවට ලද සාක්ෂියක් මත පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර උතුර පොලිසිය පවසයි.
පැයක විදුලි කප්පාදුවක් අද (13) දින ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලය මීට සුළු මොහොතකට නිවේදනය කළේය.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අනතුරින් දොළොස් හැවිරිදි දරුවාට දිවි අහිමිවෙයි
ලක්විදු Monday, 06 January 2025 08:56 PM
ත්‍රීරෝද රථ බතා අනාරක්ෂිතය. කිසිදු දියුණු රටක මගී ප්‍රවාහණය සදහා ත්‍රීරෝද රථ භාවිතා කරන්නේ නැත.