IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අනතුරින් පසු ත්‍රිරෝද රියදුරාට පොලිස් අරියාදු ?

තලංගම පොලීසියේ  වැඩ බලන ස්ථානාධිපති  පැදවු බව කියන වෑන් රියේ  ත්‍රිරෝද රියක් හැපීමෙන්  රුපියල් එක්ලක්ෂ විසි පන්දහසක අලාභයක් සිදු වී යැයි කියමින් ත්‍රිරෝද රියදුරා පොලීසියට රැගෙන ගොස් බලෙන් හිස් කොළ පහකට අත්සන් කැර ගෙන ඇතැයි කියන සිද්ධියක් ගැන නුගේගොඩ කොට්ඨාස  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි කැර ඇත.

මාදිවෙල හන්දියේදී සිදු වු මෙම අනතුරින් පසු රියදුරාගෙන් රුපියල් විසිඑක් දාහක් එවෙලේම ලබා ගත් බවත් පසුදින විසි නව දාහක්ද ඉතිරිය සතියකින් ද ගෙවන බවට රියැදුරාගේ හා තවත් තිදෙනකුගෙන් අත්සන් ගෙන ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

රියැදුරාගෙන් අලාභය ලබාගෙන රක්ෂණ වන්දි ලබා ගැනීමට ද සුදානමක් තිබු බව ද  එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

 

 

 

 

 



අදහස් (0)

අනතුරින් පසු ත්‍රිරෝද රියදුරාට පොලිස් අරියාදු ?

අරුණ Thursday, 13 March 2014 08:58 PM

පොලිස් මාද්‍ය ප්‍රකාශක කෝ? (දිල්)

:       0       0

මාර්ටින් Friday, 14 March 2014 09:23 AM

අනේ රටට ගිය කලක් ..(දිල්)

:       0       0

චන්දන Thursday, 13 March 2014 12:26 PM

අපේ මාධ්‍යය ප්‍රකාශක තුමා මොකද කියන්නෙ බලමු (අ)

:       0       0

මලින්ද Thursday, 13 March 2014 12:43 PM

අහින්සකයෙක්ව තමයි අල්ල ගත්තොත් (දී)

:       0       0

කෙසර Thursday, 13 March 2014 12:43 PM

අහිසක මිනිස්සු මොනවා කරන්නද (දී)

:       0       0

නුමිල් Thursday, 13 March 2014 12:43 PM

100% දඩුවම් ලබා දිය යුතුයි (දී)

:       0       0

සහනි Thursday, 13 March 2014 01:13 PM

පොලිසියේ ඉන්න අවංක මිනිස්සු බෙල්ලේ වැල දාගන්නවා අනිත් අය සැප විදිනවා (දී)

:       0       0

සමන්ත Thursday, 13 March 2014 01:14 PM

පොලීසියේ ඉන්න ඔක්කොම් හිතාගන ඉන්නේ මම තමයි ලොක්කා කියලා (දී)

:       0       0

වාසනා Thursday, 13 March 2014 01:27 PM

ඕක මොකක්ද වීථි නාට්‍ය කණ්ඩායමකටත් පහර දීල තියෙන්නේ (දී)

:       0       0

චාර්ලි Thursday, 13 March 2014 01:27 PM

නඩු කියල ,තීන්දු දීල,වන්දිත් අරන්..., අපොයි පොලිස් ....!!(දී)

:       0       0

අශාන් Thursday, 13 March 2014 02:11 PM

පොලිසීය කියලා ජාතියක් ඉන්නේ ඔය වගේ වැඩ කරන්න තමයි... මට දුක ඇත්තම බ..... ගැන... පොලිසිය මෙහෙම බ.... වැඩ කරනකොට බ....... තත්වයක් නැති වෙනවා...(දී)

:       0       0

ඉන්ටි Thursday, 13 March 2014 02:15 PM

මේවාගේ දේවල් තව කොච්චර නම් වෙනවා ඇත්ද? (දී)

:       0       0

දසුන් Thursday, 13 March 2014 02:30 PM

පොලිස් සේවයට නුසුදුසු පුද්ගලයෙක්(දී)

:       0       0

චන්ද්‍රා Thursday, 13 March 2014 02:40 PM

ඕවා තමා පොලිස් කැත වැඩ,(දී)

:       0       0

සම්පත් 08 Thursday, 13 March 2014 04:21 PM

ඇමරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙම නෑ (දී)

:       0       0

කුලාංග Thursday, 13 March 2014 04:26 PM

ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නා වගේ (දී)

:       0       0

සේරම් Thursday, 13 March 2014 05:07 PM

මෙවැනි සිද්දියක් මේවනතුරු වාර්තා වී නොමැති බව පොලිස් මාද්‍ය ප්‍රකාශක .... ... මහතා සදහන්කරයි (දී)

:       0       0

රාජා Thursday, 13 March 2014 05:27 PM

මේවා කොහෙද නැත්ත (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 123 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 17 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 623 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 633 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 13521 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3315 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19742 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 290 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site