IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘අනතුරෙන් පසු දෙවැනි උපත සිදු වුණා‘

ලබන 20 වැනි දා සිට නැවත දේශපාලන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් පාදයක කොටසක් අහිමිවූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කියයි.

‘කෘත්‍රිම පාදයක් දාන්න මා ගාව සල්ලි නෑ. ඒ වුණාට මට ගොඩක්   අය ආධාර කරන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා ඇමෙරිකාවේ සමාගමක් එක්ක කතා කළා.  කකුලක් සඳහා දසලක්ෂ හැට පන්දහසක් පමණ යනවා කියා කිව්වා. මට සල්ලි නැති වුණත් ගොඩක් අය උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා.

‘මම නැවත ඉපදුණා. නැවත ඉපදිච්චි ජවයත් එක්ක මං සමාජ මෙහෙවර පටන් ගන්නවා. බොහෝ දෙනෙක් වචනයෙන් පවා ඉන්මන් සුවය පැතුවා. බෝධි පූජා කළා, දේව කන්නලව් කළා.  ඒ ශක්තිය දිනෙන් දින මට ලැබෙනවා.  ඒ සියලු දෙනාට මා ස්තුති වන්ත වෙනවා. ‘



අදහස් (0)

‘අනතුරෙන් පසු දෙවැනි උපත සිදු වුණා‘

ගාමිණී ජය Saturday, 04 October 2014 07:00 PM

ඉතා හොඳ ගතිගුණ වලින් හෙබි ඔබට දළදා පිහිටෙන් ඉක්මන් සුවය පතමි. (නදී)

:       0       0

සිරිමල් Saturday, 04 October 2014 07:38 PM

ඔබට ඉක්මනින් සුව වේවා! (නදී)

:       0       0

අජිත් බණ්ඩාර Saturday, 04 October 2014 09:16 PM

ඔබට ඉක්මන් සුවය ඉක්මනින්ම පතනවා. අද අපේ රටේ ඔබ වගේ හිතන අය බොහොම දුර්ලබය. මනුස්ස කම මුදලට යට ව් ඇත. කවදාහරි මැරෙන බව ගොඩක් දේශපාලකයන්ට මතක නැත. සල්ලි බංකර් තිබුනත් ඔවුන් තනි වු විට බොහෝ අසරණ වන බව ඔවුන්ට අමතකව ඇත. බුදුන් පෙන්වා දුන් පිරිහීමේ ස්වබාවය එයයි. (නදී)

:       0       0

රෝහිත Saturday, 04 October 2014 11:17 PM

මාත් සමඟ එකටයි පාසල් බසයේ ගම්පහ සිට කොළඹ ආනන්දයට ගියේ. ඔබට ඉක්මන් සුවය පතමි! (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 10 October 2014 02:00 AM

දේශපාලකයෝ ළඟ මනුස්සකම නැත්නම් අපි මනුස්සකම අරගෙන උදවු කරන්නේ ඇයි කියන ගැටළුව මට එනවා (නි)

:       0       0

විජය Monday, 06 October 2014 06:53 AM

ඔබතුමාට ඉක්මන් සුවය පතනවා. මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. පාර්ලිමේන්තු මැති ඇමතිලාට තියෙනවා නේද ලොකු ගණනක රක්ෂණයක්? (නි)

:       0       0

විජේසුන්දර Sunday, 05 October 2014 02:30 AM

ඔබ හොද මහත්මයෙක් ඔබට ඉක්මන් සුව. ලෂ 10 ක් නැහැ කියලා බොරු කියලා බොලඳ කතා කියල අනිත් දේශපාලඥන්ගේ තත්වෙට වැටෙන්න එපා. මොකද ඔබ උගත් මහත්මයෙක් (නදී)

:       0       0

මතුගම Sunday, 05 October 2014 02:35 AM

අපේ කොබ්බෑකඩුව මහත්තයා බේරා ගන්න කවුරුත් හිටියේ නෑනේ, අනේ දෙයියනේ රටට වෙච්ච අපරාදයක්. (නදී)

:       0       0

ලලිත්-දෝහා Sunday, 05 October 2014 03:16 AM

ඉතා හොඳ ගතිගුණ වලින් හෙබි ඔබතුමා ට දළදා පිහිටෙන් ඉක්මන් සුවය පතමි (නදී)

:       0       0

රන්ජිත් නාරම්මල Sunday, 05 October 2014 04:11 AM

මහත්මයාණනි, මම අහල තියෙනවා පානදුර පැත්තේ හොඳ තැනක් තියෙනවලු කෘතීම කකුල් හදන, 2010 විතර සම්පුර්ණ කකුල ලක්ෂ 2 1/2 ක් විතර කිව්වා, දණහිසෙන් පහල 1 1/2 ක් විතරලු. ඇත්ත කකුලක් විදියටම ගැලපෙන පාටට, නමන්න කරන්න , ඇවිදින්න ඔක්කොම හදල දෙනවලු. ජනාධිපතිතුමත් තුමත් එ්කට උදව් කරලා තියෙනවලු. මම අහල තියෙන දෙයක් කිව්වේ, ඔබ තුමාට ඉක්මන් සුවය පතමි. සුබ අනාගතයක්! (නදී)

:       0       0

බමුණු Sunday, 05 October 2014 05:01 AM

දේශපාලුවන් වෙනුවෙන් මට නම් සුබවාදී විදිහට හිතන්න බැහැ. කරලා තිබෙන පව් පින් අනුව දේවල් සිදුවේවි (නදී)

:       0       0

බමුණු Sunday, 05 October 2014 05:04 AM

"දේශපාලඥන්ගේ තත්වෙට වැටෙන්න එපා. මොකද ඔබ උගත් මහත්මයෙක්" දැන් එයා කවුද? දේශපාලඥනයෙක් ඉතින් තව මොනවද කතා? (නදී)

:       0       0

රන්ජිත් Tuesday, 07 October 2014 12:01 PM

අපිට දේශපාලනයෙන් වැඩක් නැහැ. මනුස්සකමින් උදව් කරමු . ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නි)

:       0       0

බණ්ඩාර සරත් Sunday, 05 October 2014 05:05 PM

සමහර අතුරු ආන්තරා සිදුවන්නේ පෙර කළ පව් නිසා බව අපේ බුදු දහමේ පවසා තිබෙනවා. ඔබට සිදුවූ දෙයත් එසේ වන්නට ඇති. ඔබට කළ හැක්කේ දැන් ජීවිතයේ ඉතුරු කාලය පිනට දහමට යොමු කිරීමයි. ඔබට වරදින්නේ නැහැ. ඔබට ඉක්මන් සුවය ශාරීරිකව සහ මනසට ලැබේවා! බුදු දහම මත කල් ගෙවන්න (නි)

:       0       0

ඩයස් Saturday, 04 October 2014 09:58 AM

ඔබ තුමාට ගමපහ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයෝ උදව් කරාවී. මමත් කැමතියි උදව් කරන්ඩ. බැංකු ගිණුම් අංකයක් ප්‍රසිද්ද කරන්ඩ. ඔබ තුමාට ඉක්මන් සුවය පතමි. (නදී)

:       0       0

මංජුල Saturday, 04 October 2014 10:07 AM

ඔබ තුමාට ඉක්මන් සුවය හා දීර්ගායුෂ ලැබේවා (නදී)

:       0       0

ආටිගල Monday, 06 October 2014 08:38 AM

සල්ලි නැත්නම් පවු තමයි. ඒත් එතකොට අර ගිය අලුත්ම අලුත් සුඛෝපභෝගී ජීජ් එක? (නි)

:       0       0

සඳුනි Saturday, 04 October 2014 10:20 AM

ඩයස්ගේ අදහසට මාත් එකගයි. පක්ෂ භේදයෙන් තොරව උදව් කල යුතුයි. මෙතුමා දක්ෂ කාර්යසූර මහජන නියෝජිතයෙක්. ඔබතුමාට ඉක්මන් සුව. (නදී)

:       0       0

මෙවන් Sunday, 05 October 2014 07:28 AM

ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නදී)

:       0       0

දීපාල් Saturday, 04 October 2014 10:45 AM

මනුස්සකමට ගඳ ගහන දේශපාලනය ලං කරගන්න එපා. ඔබට ජය අර ජෙප්පෝ / කුරුටු ගාන පෙරමුණ වගේ නොවී අපි ඔබට මනුස්සකම තුලින් සුවය පතමු (නදී)

:       0       0

අමිල Monday, 06 October 2014 04:02 PM

ඔබට ඉක්මන් සුව! (නි)

:       0       0

අභය Saturday, 04 October 2014 11:12 AM

මතකද දන්නේ නැහැ එදා පානදුරේ ඉඳල ඔබත් මමත් කතා කර කර කොලඹටම ආවා. ඔබ ඇක්සිඩන්ට් උනා කිව්වම හරිම දුකයි. බොහොම උගත් මහජන නියෝජිතක් වන ඔබට ඉක්මන් සුවය පතමි (නදී)

:       0       0

දනුෂ Saturday, 04 October 2014 11:45 AM

ඔබ නියම සරල දුලබ ගතිගුණ හිමි මිනිහෙක්. (නදී)

:       0       0

සෑම් Saturday, 04 October 2014 12:09 PM

ඔබ තුමන්ගේත් තත්වය එය නම් අපිට මේ දෙය සිදු උෟවා නම් අපි ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ (නදී)

:       0       0

චින්තක Saturday, 04 October 2014 12:32 PM

මමත් ගම්පහ, ඔබතුමා හරීම නිරහංකාර ඉතාම කරුනාබර මහත්මයෙක්. අප සමග කිසිම දවසක පක්ෂ බේද කතාකලේ නැහැ. ඔබට ඉක්මන් සුවය පතමි. (නදී)

:       0       0

බමුණු Monday, 06 October 2014 01:53 AM

"කකුලක් සඳහා දස ලක්ෂ හැට පන්දහසක් පමණ යනවා කියා කිව්වා. " එ්කත් අපේ ගිණුමට බැරවෙයිද ? (නදී)

:       0       0

සතිස් Saturday, 04 October 2014 02:18 PM

ඔබ පවුලට ලක්ෂ දහයක් නැහැ කියන එක මට නම් පිළිගන්න අමාරුයි. කෙසේවෙතත් ඔබට ඉක්මන් සුව! (නි)

:       0       0

මංජුලා අබේනායක Saturday, 04 October 2014 02:50 PM

මෙයා ධනපති පක්ෂෙක කෙනෙක්. එයාට සල්ලි ඇති. (නදී)

:       0       0

ආනන්ද Saturday, 04 October 2014 02:59 PM

මම ඔබතුමාව දන්නේ මාධ්‍යෙයන්. මටත් හරිම දුකයි ඔබට වෙච්චි දේ ගැන ඔබට දෙයියන්ගේ පිහිටයි (නදී)

:       0       0

චමින්ද Saturday, 04 October 2014 03:07 PM

ඔබට ඉක්මන් සුවය පතමි. (නදී)

:       0       0

උදිත Saturday, 04 October 2014 03:10 PM

ගොඩක් වටිනා වීඩියෝ එකක් කාලෙකින් මම බැලුවේ. අජිත් මහත්තයා උගත් කෙනෙක්. හරි දුකයි මෙහෙම වෙච්ච එකට. ඔබට ඉක්මන් සුවය පතමි දීර්ගායුෂ ලැබේවා (නදී)

:       0       0

රේමා Tuesday, 07 October 2014 08:57 AM

ඉක්මන් සුවය පතනවා. ලක්ෂ 10 ක් නැහැ කිව්වම පිස්සු හැදෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අරමුදල් නැතිද මේ වගේ වැඩට. ඔක්කොම ඉන්නේ මුදලාලිලා. අනෙක එයාල කැමතියි වැඩි ගානක් දීල ඇමරිකාවත් බදු ගන්න. ලංකාවේ ඒවා හොඳ නැහැ. (නදී)

:       0       0

ශ්‍රීදේවි Saturday, 04 October 2014 05:16 PM

ඔබ ලංකාවේ බොහෝ දෙනෙක් පිළිගත් මහත්මයෙක්. ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

මිතිල Saturday, 04 October 2014 05:53 PM

ඔබතුමාට ඉක්මන් සුවය පතමි! (නි)

:       0       0

රූපවතී Saturday, 04 October 2014 06:47 PM

අර ලංකාදීපෙන් අපි උදව් කළේ අම්මාටයි දියණියටයි දෙදෙනාටම කකුල් දෙකක් ගන්න .. එයාලා ලංකාවේ ආයතනයකින් දෙලක්ෂ ගානකට නේද ගත්තේ ? ඉතින් එහෙම තැනකට ගියා නම් හොඳ නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 115 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 486 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 98 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 518 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 322 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 928 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site