IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


අනතුරින් මියගිය දෙන්නා පාගමනේ සංවිධායකවරු

කොළඹ නුවර පාරේ යතුරුපැදි අනතුරෙන් මිය ගිය සරසවි සිසුන් දෙදෙනා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් බවද, සරසවි ආචාර්යවරුන්ගේ වර්ජනයට සහාය දෙමින් පේරාදෙණියේ සිට කොළඹට එන ශිෂ්‍ය පාගමනේ සංවිධායකයන් බවද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා කියයි. පාගමන අවසන් වීමට දවසක් තිබියදී මේ ඛේදවාචකය සිදුවිය. යතුරුපැදිකරුට නින්ද වාම මේ අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි. මියගිය සිසුන් දෙදෙනා



අදහස් (0)

අනතුරින් මියගිය දෙන්නා පාගමනේ සංවිධායකවරු

මාක්ස් Thursday, 27 September 2012 04:49 PM

අයියෝ සල්ලි කොහොමද එහෙමම උනේ මට නම් සැකයි

:       0       0

දාස Friday, 28 September 2012 04:11 PM

දිනේෂ්, සුද්දට ආවඩන හැකියාවටද ඔබ බුද්ධි මට්ටම කියන්නෙ? ඒක එහෙමනම් ඔබ සෑහෙන බුද්ධිමතෙක් වෙන්න ඕනෑ. ඒ වගේම අපිටත් ඔබේ බුද්ධි මට්ටම බලන්න ඇමරිකාවට එන්න ඕනෑ. (නි)

:       0       0

කුමාරසිරි Thursday, 27 September 2012 04:52 PM

රටේ තත්වයත් එක්ක බැලුවහම මේක ටිකක් සැක සහිත සිද්ධියක් (ස)

:       0       0

තරංග Thursday, 27 September 2012 04:46 PM

රටේ තත්ත්වයත් සමග බැලූ විට මේක ටිකක් සැක හිතෙන සිදුවීමක්. (නි)

:       0       0

සිවන්ත Tuesday, 02 October 2012 08:36 PM

අපේ කොල්ලො දෙන්නෙක් ඉවරයි.. තව කොපමණ අනතුරු වෙයිද දන්නෙ නැහැ..!(නු)

:       0       0

ගීත් Thursday, 27 September 2012 04:52 PM

සිරිපාල වගේ තව දෙන්නෙක් හිටියනම් රට ඉවරයි (ස)

:       0       0

නාමල් Saturday, 29 September 2012 08:33 AM

කාටද නින්ද ගියේ කියල අපි දන්නවා. (නි)

:       0       0

නිර්මලා Friday, 28 September 2012 04:47 PM

සමහර අය මාර ප්‍රතිචාර දාන්නේ. අවම වශයෙන් සමාන්‍යවැසියෙකු ලෙස හෝ සිතිමේ හැකියාව තිබිය යුතුයි. ආනන්ද මහත්තයෝ, එය ගෙවල් ළග කෙනෙකුගේ කෑ බල්ලාට සමාන නැහැ. ඔබට එය සමාන නම්, බල්ලා ද රැක ගනිමින් බල්ලා පාරේ වහරන මළ ඔබේ අතින්ම සුද්ද කරන්න. (නි)

:       0       0

සමන් Thursday, 27 September 2012 04:59 PM

ඇස් පියාගෙන කන් වසාගෙන ඉන්නේ තව කී දෙනෙක් මැරෙනකල්ද? (නි)

:       0       0

පරාක්‍රම Friday, 28 September 2012 05:07 PM

අනෙක් දරුවොත් පරිස්සමින් ඉන්න එක වටිනවා කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

සෑම් Thursday, 27 September 2012 05:10 PM

පාලිත මොනවත් නොදන්නා බබෙක් වෙන්න එපා. ඒ කොල්ලෝ මැරුණේ තමන් වෙනුවෙන් නෙමෙයි. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්. සමහර විට ඒ ඔයාගේ ළමයි වෙනුවෙන් වෙන්න පුළුවන්. අද විතරක් නෙමෙයි. ඉස්සරත් මේ වගේ දේවල් වෙලා තියෙනවා. අපි ඒ අයට ගරුකළ යුතුයි. මේකට වගකීම සම්පුර්ණයෙන්ම රජය භාරගන්න ඕනෑ. වගකීම කා අතේ වුණත් දුප්පත් දෙමවුපියන්ට උගත් ළමයි දෙන්නෙක් නැති වෙලා. එච්චරයි. (නි)

:       0       0

අසන්ක Thursday, 27 September 2012 05:14 PM

මේ ඉල්ලීම් සාධාරණද කියලා අපි බලන්න ඕනෑ. ජීඩීපී කියන්නේ මුළු රටේම සමස්ත නිෂ්පාදන වල වටිනාකම. ජීඩීපී එකෙන් 20% ක් පමණයි රජයේ අදායම. එතකොට කොහොමද 6% වෙන් කරන්නේ? රජයේ ආදායමෙන් 30% කට වැඩි ප්‍රමාණයක් මේ ගොල්ලෝ ඉල්ලන්නේ. මේවා සාදාරන නැහැ. හෙට දොස්තරලා 10% ඉල්ලලා පාරට බැස්සොත්? (නි)

:       0       0

ලියනගේ Thursday, 27 September 2012 05:19 PM

මේවායේ වගකීම අන්තරය භාරගත යුතුයි . ඕක කරගන්න තමයි කට්ටිය දැගලුවේ. දැන්වත් මේ ඵන්.ජි.ඕ. සෙල්ලම නතර කරවු. මේ රට විනාශ කරන්නේ නැතුව ලේ පිපාසිත පාපතරයන්ට දරුවන් බිලි දෙන්නෙ නැතුව... (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 27 September 2012 05:29 PM

ඉතාම කණගාටුදායක සිද්ධියක්. මේ අර්බුදය දුරදිග ගියා වැඩියි. (නි)

:       0       0

මංජුශ්‍රී Saturday, 29 September 2012 08:50 PM

දිනේෂ් වගේ අයට තමයි කියලා තියෙන්නේ පිරුණු කළේ දිය නො සෙලේ.. කියලා..!(නු)

:       0       0

ජයරත්න Thursday, 27 September 2012 11:33 PM

සිසු දරුවන්ගේ ප්‍රශ්න වලට මෙහෙම විසදුම් දෙන එක හරිද? (නි)

:       0       0

රමේෂ් Thursday, 27 September 2012 05:29 PM

ජාතියේ පියාණෙනි, මේ මියයන්නේ ඔබේම දරුවන් නොවේද? (නි)

:       0       0

තිලකරත්න Thursday, 27 September 2012 05:40 PM

බුදුන් පා තැබූ මගේ මවුබිම....? (නි)

:       0       0

ෂෙරීෆ් Thursday, 27 September 2012 05:40 PM

දෙමාපියන් ගොඩක් දුක් විදලයි මේ දරුවන් මෙහෙම තැනකට ගේන්නේ. දැන් පේනවනේ වෙලා තියෙන දේ. (නි)

:       0       0

මනෝරි Wednesday, 03 October 2012 09:18 AM

දිනේෂ් මහත්තයෝ, අපි නම් අහලා තියෙන්නෙ “උගත්කම ගැන ආඩම්බර වීම තරම් නූගත් කමක් තවත් නැහැ“ කියලයි. ඔයාගෙ උගත්කම ගැන අපිට හරීරීරී...ම සතුටුයි. ඔයා ඇමරිකාවෙම ඉන්න. මොකද ඔයාලා වගේ විෂබීජ ලංකාවට නොඑන එකමයි හොඳ. (නි)

:       0       0

විපුල Thursday, 27 September 2012 05:43 PM

අයියෝ සල්ලි

:       0       0

විමල් Thursday, 27 September 2012 05:37 PM

පරීක්ෂණයක් තියන්න

:       0       0

රුචිර Friday, 28 September 2012 12:27 AM

ම‍ට අසනීපයි. ඊට රජය වගකිවයුතුයි. (නි)

:       0       0

මිගාර Tuesday, 02 October 2012 10:05 PM

මොනවා වුනත් මනුස්ස ජීවිත... (නි)

:       0       0

වින්ද්‍යා Thursday, 27 September 2012 05:45 PM

ඔබ ගැන කනගාටුයි

:       0       0

ලලිත් Friday, 28 September 2012 12:41 AM

මෙතන කුමක් හෝ දෙයක් වී ඇති බව පෙනේ. නිකම්ම අනතුරක් විය නොහැක. (නි)

:       0       0

චාරක Thursday, 27 September 2012 05:47 PM

ගැමුණු, ඔයා නම් මහ එපාකරපු කෙනෙක්. (නි)

:       0       0

නිර්මලා Friday, 28 September 2012 06:45 PM

සමහර අය මාර ප්‍රතිචාර දාන්නේ. ගෙවල් ළග බල්ලෝ කාලාලු. අන්තරේ වගකීම ගන්න ඕනෑලු, ජවිපේ වගකීම ගන්න ඕනෑලු. පුදුම බුද්ධියක් මෙයාලාට තියෙනනේ. මා සිතන තරමට මෙය වී ඇත්තේ කාලයක් පුරාවට ඔවුන් ආරක්ෂා කරන පාලකයන්ට කඩේ යාමේ ප්‍රතිඵලයක් නිසා කියා. නැත්නම් අවම වශයෙන් සමාන්‍ය වැසියෙකු ලෙස හෝ සිතිමේ හැකියාව තිබිය යුතුයිනේ. නැතිවුනේ අපේ සොයුරෙක්, අහිංසක දෙමාපියන්ගේ දරුවන් දෙදෙනෙක්, රටේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට කොදු නැති උන් වෙනුවෙන් පෙනී සිටි සිසු විරුවන් දෙදෙනෙක්. ආනන්ද මහත්තයෝ, ඒක ගෙවල් ළග කෙනෙකුගේ කෑ බල්ලට සමාන නැහැ. (නි)

:       0       0

බෝපෙගේ Thursday, 27 September 2012 06:02 PM

අන්තරේ තමයි තරුණ ජීවිත මුලාකරලා අකාලයේ නැතිකරවන්නේ. (නි)

:       0       0

ජයන්ත Friday, 28 September 2012 02:03 AM

හරිම කණගාටුයි අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිථලය මේකද ????????? අන්තිමට උනේ රටක් වටින ‍දරුවෝ දෙන්නෙක් අහිංසක දෙමව්පියන්ට අහිමිවීම විතරයි (ස)

:       0       0

චතුර Thursday, 27 September 2012 06:09 PM

රිය අනතුරකින් මැරුණ දෙන්නාගේ මරණයට හේතුව නින්ද ගිය එකනම් ඒකත් රජයේ වරදක්ද? (නි)

:       0       0

උදය Thursday, 04 October 2012 11:02 PM

ඔලු දෙකම කුඩු වෙලා නම් හෙල්මට් වලට ාමාකද වුණේ? (නි)

:       0       0

දිල්ශාන් Friday, 28 September 2012 02:17 AM

මේ මරණය ඉතා පැහැදිලිව සැකසහිතයි. නිසි පියවර වහා ගත යුතුයි. (නි)

:       0       0

රනිල් Friday, 28 September 2012 02:30 AM

ආනන්ද, ඔවු. බල්ලෙක් කාපු එකට නම් රජය වග කියන්න ඕනෑ. මොකද දඩාවතේ යන බල්ලෝ ඇල්ලීම නතර කළේ ආණ්ඩුව නිසා. මට හැබැයි සැකයි ඒ කාපු බල්ලා ඔයාද කියලා. මොකද ඔයා දාපු ප්‍රතිචාරයක් නිසා. මේ කොල්ලෝ මැරුනේ මේ ප්‍රශ්නේ මෙචර දුර ගෙනියපු නිසා. නැත්නම් රුහුණේ කොල්ලෙක් සහ කැලණියේ කොල්ලෙක් බයිසිකල් එකක උදේ පාන්දර විනෝද වෙන්න යන්නේ නැහැ. (නි)

:       0       0

දිනේෂ් Friday, 28 September 2012 03:36 AM

කැම්පුස් ගියේ මොකටද කියලා අමතක වුණහම ඔහොම වෙනවා. අනවශ්‍ය දේවල් වලට අත දාන්න ගියාම තමා තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නේ. අනේ පවු අසරණ දෙමාපියෝ. මෝඩකමට බෙහෙත් නැහැ කියලා කියනවනේ. මොනවා වුණත් ඔබ දෙදෙනාට නිවන් සුව. (නි)

:       0       0

තුෂාර Friday, 28 September 2012 04:36 AM

තමන් ආව වැඩේ කරගන්නේ නැතුව වෙන වැඩ වලට යනවට මේවා හොද පාඩම්. කොහොම නමුත් ඉතා කණගාටුදායකයි. (නි)

:       0       0

කීර්ති Thursday, 27 September 2012 06:31 PM

රටේ ඇති වෙලා තියෙන වාතාවරනය අනුව නම් මේ මරණ ගැන සැකයි. ෆාරු ටිකක් බුද්ධිමත් විදියට ප්‍රතිචාර දාන්න. (නි)

:       0       0

මනුක සෞදි Friday, 28 September 2012 04:55 AM

බලධාරියන් නෙමෙයි මේවට වගකියන්න ඕනෑ, මේවගේ වැඩ කරන්න උඩ ගෙඩි දෙන අයයි. පවු අසරණ අම්මලා. නිදහසේ තමන්ගෙ පාඩුවෙ ඉගෙන ගත්තා නම් කොච්චර හොද අනාගත දෙකක්ද මේ? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 27 September 2012 06:33 PM

මෝටර් බයිසිකලයක් හැපිලා දෙන්නෙක් මැරිලා. එච්චරයි. (නි)

:       0       0

ටොමී Thursday, 27 September 2012 06:41 PM

ඩයනාගේ මරණය මතක් වුණා. (නි)

:       0       0

සුගත් Thursday, 27 September 2012 06:43 PM

කොහොමද එහෙම උනේ

:       0       0

සම්පත් Thursday, 27 September 2012 06:44 PM

ජිවිතයේ ආයුෂ ඉවර වෙලා

:       0       0

චන්දික Thursday, 27 September 2012 06:51 PM

රජයේ අයට සතුටු ඇති නේද? (නි)

:       0       0

කිවි Friday, 28 September 2012 06:57 AM

මේ වගේ අනතුරු මීට කලිනුත් සිද්ධ වෙලා තියෙනවනේ. (නි)

:       0       0

දිල්රුක්ෂි Thursday, 27 September 2012 07:08 PM

නිදහස් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් තම ජීවිතය කැප කළ නුඹට අපට සදාතනික සිසු විරුවන්.. අපේ හදවත තුළ නුඹ සදා අමරණියයි.. අප මැරිය හැක.. නමුත් අප නගනා හඩ අමරණීයයි..!(නු)

:       0       0

දිල්රු Thursday, 27 September 2012 07:01 PM

අනතුරකද ? මිනි මරුමක්ද

:       0       0

අනුෂ්ක Friday, 28 September 2012 07:37 AM

දිනේෂ්, ඔයාගේ කතාව ගැන ඇහුවම දුක හිතෙනවා ඔයාගේ චින්තනය ගැන. තමන්ට අද මේ තැනට එන්න උදවු කළ නිදහස් අධ්‍යාපනය රැක ගන්න එක අනවශ්‍ය වැඩක් හැටියට ඔය දකිනවා නම්, ඔයා වගේ අය ඉස්කෝලේ ගියාද කියලත් සැකයි. අනික ඔයාලා වගේ හිතන අය ඉන්නකම් මේ රට හදන්න බැහැ. (නි)

:       0       0

ලලින් Tuesday, 02 October 2012 05:07 AM

දිනේෂ්, ඇමරිකාවේ වගේම කැනඩාවෙත් ගොඩක් කට්ටිය ලංකාවෙන් ඇවිත් ඉගෙන ගන්නවා. සමහරුන් උගන්නනවා. හැබැයි ඔය වගේ මෝඩ අදහස් දාන කෙනෙක් දැකලා නෑ. අපි ඔය පාර්ශව දෙකටම කැමති නෑ. නමුත් ඒ ළමයි දෙන්නට ඇමරිකාවෙ එන්න බැරි නිසානෙ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරලා මැරෙන්න වුනේ. (ස)

:       0       0

ෆාරු Thursday, 27 September 2012 02:59 PM

ඔව් නින්ද යන්න ඇති‍‍..තව කොච්චරකලක් නිදා ගන්නද ඉතින්..(ස)

:       0       0

මනෝරි Friday, 28 September 2012 08:11 AM

තමන්ගෙ වැඩේ විතරක් කරගන්න අත්තනෝමතිකයො (අ)

:       0       0

ලලිත් Friday, 28 September 2012 08:12 AM

ප්‍රතිචාර දාන සමහර මෝඩයන් ගැන හිතනකොට රටට දෙවියන්ගේම පිහිට තමයි. (නි)

:       0       0

සෙනෙරත් Thursday, 27 September 2012 03:01 PM

මේ දෙන්නා නිදිවරා‍ගෙන වැඩ කරන්න ඇති. පව් අනේ..(ස)

:       0       0

මොහොමඩ් නෞෂාඩ් Thursday, 27 September 2012 07:42 PM

සුදුසු තැනට සුදුස්සා පත් නොකිරීමේ ප්‍රතිඵලයි මේ.. මගේ බලවත් කණගාටුව..!(නු)

:       0       0

අශේන් Thursday, 27 September 2012 03:17 PM

කවුද මේවට වග කියන්නේ

:       0       0

ආනන්ද Thursday, 27 September 2012 07:43 PM

අපෙ ගෙවල් ළග මිනිහෙක්ව බල්ලෙක් කාලා. වගකිම රජය බාරගත යුතුයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 27 September 2012 07:44 PM

අන්තිමේ පාඩුව අසරණ දෙමවුපියන්ටයි. (නි)

:       0       0

රත්නායක Friday, 28 September 2012 09:40 PM

මෑරිච්ච පනුවෙක් හරි කරේ තියාගෙන මිනිස්සු කුලප්පු කරන්න තියෙනවා නම් ජේ වී පී එකටයි, අන්තරේටයි ඊට වෑඩිය දෙයක් නැහැ. මෙයාලට රට කරන්න ප්‍රතිපත්තියක් නැහැ. හෑම දේටම විරුද්ධයි. (නි)

:       0       0

සුනිල් Thursday, 27 September 2012 03:21 PM

මගේ කණගාටුව

:       0       0

රාජා Thursday, 27 September 2012 03:28 PM

අපේ දරුවන්ට මොකද මේ වෙලා තියෙන්නේ?. බලධරයිනි දැන්වත් ඇස් ඇර බලනුමැන.(ස)

:       0       0

සමන් Thursday, 27 September 2012 03:29 PM

මොක කලත් කමක් නැහැ පර හරස් කරන්නේ නැතුව

:       0       0

දයාරත්න Thursday, 27 September 2012 03:37 PM

දැන් ඔක්කොම හරි

:       0       0

දිනේෂ් Friday, 28 September 2012 09:11 AM

නිදහස් අධ්‍යාපනය ‍අනතුරේ (ස)

:       0       0

ගැමුණු Thursday, 27 September 2012 03:30 PM

හොඳ හොඳම දේය ලොව කිසිම තැනක නෑ නොහොඳ නරක දිනුවේ...(ස)

:       0       0

ශාන්ති Thursday, 27 September 2012 03:40 PM

ඔය විකාර නොකර ඉගන ගත්තානම් තවම ඉන්නවා

:       0       0

කීර්ති Friday, 28 September 2012 10:05 PM

දිනේෂ්, ඔයාලා වගේ මෝඩයෝ හිටියා නම් අද අපේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබන්න වරම් නැහැ.(නදී)

:       0       0

සමන් කොළඹ සිට Friday, 28 September 2012 10:10 PM

නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙනගෙන පාරට බහින ආචාර්යවරු දුප්පත් දෙමාපියන්ගේ දරුවන් පාරට දාලා මිනී පෙට්ටිවල යවලා සුර ලොව යන්න දගලන හැටි. (නි)

:       0       0

හිරාන් Thursday, 27 September 2012 03:37 PM

මේක අනතුරක්

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Thursday, 27 September 2012 03:46 PM

මේ වගේ දෙයක් වුණු එකේ වගකීම සම්පූර්ණයෙන්ම බලධාරීන් බාර ගත යුතුයි . අධ්‍යාපන ප්‍රශ්න වලට තවම පිලියමක් ලබා දීමට රජය අපොහොසත් වීම නිසා තමයි මේ වගේ සිදුවීමක් සිදුවුනේ.(ස)

:       0       0

නිමේෂ් Friday, 28 September 2012 11:08 PM

මට පෙනෙන්නේ නම් පොලිසියට නින්ද ගිහින් වගෙයි. (නි)

:       0       0

සිරිපාල Thursday, 27 September 2012 03:50 PM

රටේ ඇති වෙලා තියෙන වාතාවරනය අනුව නම් මේ මරන නම් සැකයි...ෆාරු ටිකක් බුද්ධිමත් විදියට කොමෙන්ට් දාන්න...(ස)

:       0       0

කමල් Thursday, 27 September 2012 03:49 PM

පරීක්ෂණයක් තිබ්බොත් නම් හොදයි නේ

:       0       0

අරුණ Friday, 28 September 2012 09:43 AM

නදීශා අධ්‍යාපනය පවත්වාගෙන යාම රජයේ වගකීමක් (අ)

:       0       0

කීර්ති Thursday, 27 September 2012 08:52 PM

නිදහස් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් තම ජීවිතය කැප කළ නුඹට අපට සදාතනික සිසු විරුවන්. අපේ හදවත තුළ නුඹ සදා අමරණියයි. අප මැරිය හැක. නමුත් අප නගනා හඩ අමරණීයයි. (නි)

:       0       0

වරුණ Thursday, 27 September 2012 04:01 PM

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කැපවී කල මෙහෙය වෙනුවෙන් ඔබට අපගේ ප්‍රණාමය හා අජරාමර නිවන් සුව (ස)

:       0       0

මනම්පේරි Thursday, 27 September 2012 08:53 PM

පාගමනේ සිටිය දෙන්නා මොකටද යතුරුපැදියකින් ගියේ? (නි)

:       0       0

උපුල් Thursday, 27 September 2012 09:02 PM

සාස්තර බලලද නින්ද ගිහින් කියලා කියන්නේ..(ස)

:       0       0

චින්තක Thursday, 27 September 2012 04:10 PM

හරිම කණගාටුයි , තරුණ ජීවිත නේද මේ (ස)

:       0       0

ROSHAN Saturday, 29 September 2012 12:15 AM

OYA BORU OYA DENNAWA MAEALA

:       0       0

රොෂාන් Saturday, 29 September 2012 12:15 AM

ඔය බොරු. ඔය දෙන්නව මරලලු. (නි)

:       0       0

රසිකා Friday, 28 September 2012 09:55 AM

අම්මට තාත්තා බණිය අය ප්‍රතිචාර දමන්න එපා (අ)

:       0       0

ලසාන් Saturday, 29 September 2012 12:41 AM

දිනේෂ්, ඔය කියන ඇමරිකාවෙ මෙහෙ විශ්වවිද්‍යාල වලින් ගිය ආචාර්යවරු ගොඩ දෙනෙක් වැඩ කරන‍වා. එහෙම වෙලා තියෙන්නෙ මේ රටේ ඔවුන්ව රදවගන්න වැඩ පිළිවෙලක් නැති නිසා. මතුවට එහෙම දෙයක් වෙන එක වළක්වන්න තමා මේ අරගලය කරන්නෙ. ඇමරිකාවෙ බුද්ධිමතුන් ගොඩක් ඉන්නවා. ඒ වගේම ඔබ වගේ පල් මෝඩයොත් ඇමරිකාවෙ ඉන්න බව පේනවා. (නි)

:       0       0

වෙනුර Friday, 28 September 2012 10:02 AM

සංජු වරදක් වුනොත් ගුටිකන්න ඕනේ සංජුගේ දෙමව්පියන්ද? අඩු නින්දෙන් ඇහැරිලා ලෝකය දිහා බලන්න එපා.(නදී)

:       0       0

දිනේෂ් Friday, 28 September 2012 03:22 PM

අනුෂ්ක, ඔයාගේ ප්‍රශ්න වලට එකින් එක උත්තර දෙන්නම්. ඔවු, මම ලංකාවේ පාසල් ගියා. හැබයි ඔයාට වැඩිය හොදට ඉගෙන ගත්තා. ඔයාලා වගේ අය මේ වගේ දේවල් වලට උඩ ගෙඩි දෙන හින්දා තමා මේ වගේ දේවල් වෙන්නේ සහ ඔයාල ඔය කියන විදියට නිදහස් අධ්‍යාපනය රැකගන්න කියලා පාරට බැහැල කෑ ගහන එක නෙමෙයි කරන්න ඕනෑ. ගොඩක් දේවල් තියෙනවා වුණත් ඔයාලා දකින්නේ ලංකාවේ ඇතුළේ වෙන දේවල් විතරයි. ඒකයි ඔයාලා ඔය වගේ පටු විදියට හිතන්නේ. ඔයා වගේ ගොඩයෙක් නෙමෙයි මම. මම රටවල් 7 ක ජීවත් වෙලා තියෙනවා සහ දැන් ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය හදාරනවා. ඔයාට වෙන මුකුත් ප්‍රශ්න තියෙනවා නම් කියන්න, මම උත්තර දෙන්නම්. (නි)

:       0       0

දිනේෂ් Friday, 28 September 2012 03:26 PM

ප්‍රබෝධ : ඕය ලංකවේ බුද්ධිමත්තු කරන වැඩ තමා පේන්නේ...ඔයාට මගේ බුද්දි මට්ටම පෙන්වන්න එන්න ඇමෙරිකාවට..කොහොමත් ලංකවට එන්නේ නැ තමා ඔයාල වගේ නුඋගත් මිනිස්සු එක්ක ජීවත් වෙන්න ..(ස)

:       0       0

පාලිත Thursday, 27 September 2012 04:14 PM

මේවායේ වගකීම අන්තරය භාරගතයුතුයී (ස)

:       0       0

අසන්ක Saturday, 29 September 2012 12:55 AM

මෙම අපරාධ වලට හෙණ හතම ගහන්න ඕනෑ. (නි)

:       0       0

ෆාරු Thursday, 27 September 2012 04:16 PM

සිරිපාල කියූ දෙයමයි ‍මමත් කියන්නේ. (නි)

:       0       0

චානක Thursday, 27 September 2012 09:31 PM

ආනන්ද, හරියටම හරි. රජයෙන් ඉසසර වගේ බලු වෑන් දැම්මා නම් එහෙම වෙන්නෙ නැහැ. හැමදේටම රජය වගකිවයුතුයි කියන එක සාධාරණ නැහැ. හැබැයි වගකියන්න ඕනෑ තැන්වලදි ඒ වගකීමෙන් ගැලවෙන්නත් බැහැ. මේ මරණ දෙකට කෙසේ වෙතත් විශ්ව විද්‍යාල ප්‍රශ්න වලට මීට වඩා උනන්දුවක් දක්වන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 27 September 2012 09:40 PM

ආනන්ද, මේකට නම් රජයම තමයි වගකියන්න ඕනෑ. (නි)

:       0       0

නිල්නෙතු Friday, 28 September 2012 10:23 AM

මේ ප්‍රශ්නය දෙස පාට කණ්ණාඩි ගළවා බලන්න (නි)

:       0       0

ප්‍රබෝධ Friday, 28 September 2012 10:31 AM

දිනේෂ් තුෂාර ඔයාලා වගේ අය තව හිටියොත් වැඩි කාලයක් යන්න කලින් බුද්ධිමත්තු නැතිවේවි..(ස)

:       0       0

අමල් Friday, 28 September 2012 10:34 AM

දිනේෂ්, ඔයාට කැමිපස් යන්න බැරි උනා නේද? දුක් වෙන්න එපා.ඔයා කැමිපස් ගියත් වැඩක් නෑ. ඔයා වගේ හිතන අය තමයි ඉතිහාසේත් මේ රට පාවල දුන්නේ.(ස)

:       0       0

දුමින්ද Saturday, 29 September 2012 02:22 AM

තුෂාර සහ දිනේෂ් පාසලකට ගිය අය නෙමෙයිද? (නි)

:       0       0

අමිල Friday, 28 September 2012 10:30 AM

වෙලාව තමයි

:       0       0

කුමාර පැරිස් Saturday, 29 September 2012 02:36 AM

විශ්වය අප කරන සියළු දේ බලා සිටිනවා..!(නු)

:       0       0

ලලිත් Thursday, 27 September 2012 04:42 PM

පාලිත මහත්තයා කොහොමද මේක අන්තරයටම භාරදෙන්නේ? (නි)

:       0       0

සංජු Thursday, 27 September 2012 04:44 PM

මේවට මුන්ව එවන දෙමාපියන්ටයි ගස් බැදලා ගහන්න තියෙන්නේ. (නි)

:       0       0

ලමාක් Friday, 28 September 2012 10:52 AM

මේ අපරාධය ගැන දෙවියොම බලාගන්න ඕන...(ස)

:       0       0

පෙරේරා Thursday, 27 September 2012 10:19 PM

නැවත හිතලා බලද්දී අනෙක් දරුවොත් කල්පනාවෙන් ඉන්න එක හොදයි. (නි)

:       0       0

පනාගොඩ Thursday, 27 September 2012 04:47 PM

මේ මරණ වලට වගකිව යුත්තේ ජේ.වී.පී. නායකයෝයි. (නි)

:       0       0

පෙරේරා Thursday, 27 September 2012 10:27 PM

අනෙක් දරුවොත් පරිස්සමින් ඉන්න එක වටිනවා කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 565 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1128 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 719 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 250 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1189 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 813 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39781 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 80 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 387 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site