IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘අනතුර අවස්ථාවේ පාඨලී සිටි බවට සාක්කි නෑ‘

රාජගිරිය සරණ පාරේදී පාඨලී චම්පික රණවක ඇමැතිවරයාගේ අමාත්‍යාංශයට අයත් බව කියන මෝටර් රථයේ හැපී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව විශ්ව විද්‍යාලයට යැවු සීසීටීවී දර්ශන වල ඇමැතිවරයාගේ හෝ ඔහුගේ හැඩරුව ඇති අයකු හෝ වෙනත් විද්‍යාත්මක පදනමකින් තහවුරු කළ හැකි සාක්කි නොමැති බව වාර්තාවේ සඳහන් බව පොලිසිය අධිකරණයට  දැන්වීය.

මේ අතර පොලිසිය රෝහල් ගත කර සිටින සන්දීප සම්පත් ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතය.

ඇමැතිවරයා විමර්ශනයේ සැකකරුවකු කිරිමට  තරම් සාක්කි  නොමැති බව පොලිසිය අධිකරණයට  දැන්වීය.

දැනට  විමර්ශනයට අදාල රථය පැදවු  බව කියන තුසිත දිලුම්  කුමාර සැකකරුවකු ලෙස නම් කර ඇත. 

නඩු විභාගය ජුලි 29 වැනි දා දක්වා කල් තැබිණි.



අදහස් (0)

‘අනතුර අවස්ථාවේ පාඨලී සිටි බවට සාක්කි නෑ‘

ජානක Wednesday, 15 June 2016 04:38 PM

අපි කියමුකො මේ ඇමති සම්බන්ධ කිසිම විද්‍යාත්මක හෝ කිසිදු සාක්ෂියක් නැහැ කියලා. එතකොට මේ හැපුනේ තමන්ගෙ අමාත්‍යංශයට අයත් වාහනයක. එතකොට මේ වෙනතෙක් මේ ඇමති හරි ඔහුගේ අමාත්‍යංය මඟින් හෝ ඔහුගෙ පක්ෂය මඟින් මේ හැපුනු තැනැත්තා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය මොකක්ද. (නි)

:       0       0

පෙරේරා Wednesday, 15 June 2016 04:49 PM

එතුමන් නිවැරදියි. ඇතැම් අය වැරදි විදිහට ප්‍රහාර එල්ල කළා එතුමාගේ චරිතය ඝාතනය කරන්න (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 15 June 2016 09:07 AM

බලන්නත් කලින් අපි ඕක දන්නවා.(ම)

:       0       0

විජේ Wednesday, 15 June 2016 09:05 AM

සිසිටිවි පටි ටික ගම්මන්පිල මහත්තයාට දුන්නා නම් කිරිගහට ඇන්නා වගේ සියලුම රූප ගැන විස්තරයක් කියවී, (ම)

:       0       0

ජයම්පති Wednesday, 15 June 2016 09:29 AM

විද්‍යාත්මක සාක්ෂියට වඩා හර්ද සාක්ෂිය වැදගත්.(ම)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 15 June 2016 09:41 AM

හරි සතුටුයි. බඩුත් සමඟ නඩුත් කාගේද දැන්? (නි)

:       0       0

එඩ්වඩ් Wednesday, 15 June 2016 09:43 AM

ඇති යන්තම්. සත්‍යය කවදාහරි දිනනවා කියන්නේ ඒකයි (නි)

:       0       0

ඔෂානි Wednesday, 15 June 2016 09:46 AM

එතුමා බොහොම සාධාරණ කෙනෙක් කියලා අපි නම් දන්නවා (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 15 June 2016 10:02 AM

යහාපාලනය අපි සිතූ තරම් නරකම නැහැ. (නි)

:       0       0

අයිරාංගනී Wednesday, 15 June 2016 10:03 AM

අපි නම් දැනගෙන හිටියා ඔහොම වෙයි කියලා (නි)

:       0       0

ඉන්දික Wednesday, 15 June 2016 10:13 AM

ඉස්සරහට ඔය කියන අනතුරට ලක්වූ පුද්ගලයාත් හිටියා කියලා සාක්කි නැහැ කියයිද මන්දා? (නි)

:       0       0

ශානක Wednesday, 15 June 2016 10:25 AM

ඕක අපි දැනගෙන හිටියා. යහපාලන නීතිය මොකද්ද කියලා අපිට නම් හොඳට පැහැදිලියි. (නි)

:       0       0

සුනන්ද Wednesday, 15 June 2016 10:25 AM

ඕක ඔහොම තමා වෙන්නේ කියලා අපි නම් දන්නවා. කෝ දැන් අර යාලුවෝ ටික? (නි)

:       0       0

ජාලිය Wednesday, 15 June 2016 10:43 AM

ඕවා මොනවද. කෑම නොකා හිටියහම කටෙන් අරක්කු ගඳ එන රටක් මේක. එහෙව් රටේ සාක්ෂි තිබුනොත් තමයි පුදුමේ. (නි)

:       0       0

සෙන්දිල් තෝන් Wednesday, 15 June 2016 11:09 AM

එතකොට සිල් බිදගෙන තියෙන්නෙත් වෙන කවුරුවත් ද? බලාගෙන යනකොට මේ ඇමති තුමාගේ දරුවන්ටවත් එයාව අදුනගන්න බේරී වෙයි වගේ... (අ)

:       0       0

තිලක් Wednesday, 15 June 2016 11:07 AM

ඔය ටික තමා අපිත් කිව්වේ කලින් (අ)

:       0       0

දහම් Wednesday, 15 June 2016 11:42 AM

එතකොට එ්කේ ඉන්න කෙනා දැන් අත්අඩංගුවේ ඉන්න කෙනා කියල පෙනෙනවද? දෙන්නකෝ එ්කට උත්තර. අනිත් එක පොලිසිය ඇසින් දුටු සාක්ෂි දැන් ගණන් ගන්නේ නැද්ද? ඒක දැනගන්න කැමතියි. අපරාධයක් වුනාම පොලිසිය අහන්නේ මේක දැක්ක කෙනෙක් ඉන්නවද කියලනේ. මීට පස්සේ එහෙම අහන එකක් නැහැ නේද? අනේ සාදු. (බ)

:       0       0

ඉන්දු Wednesday, 15 June 2016 12:13 PM

හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් නැහැ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 492 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 898 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 214 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 761 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1453 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 573 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site