IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අන්තරේ ඉල්ලන් කන්න යයි

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට එරෙහිව දෙල්කඳ විජේරාම හංදියෙන් ආරම්භ කළ පාගමන නතර කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ නියෝගයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට බාර දීමට පොලිසිය නුගේගොඩ දී උත්සාහ කළ ද සිසුහු එය ගණනකට නොගත්හ.

පාගමන කොළඹ දෙසට ගමන් කරයි.


ප.ව. 16.10

අන්තරේ සිසු පිරිස උසාවි නියෝගය නොතකා මේ වන විට තුම්මුල්ල හන්දියේ සිට කොල්ලුපිටිය දෙසට ගමන් කරමින් සිටිති.

0-02-01-db5d00bfd3d95f07a051e033bbed8b322a3738cb22fa8af4a952343fbcca1843_full 0-02-01-e5c0f8eed61b28c2a3f6239e721ba40c9c5a396165b760e3ae0697653339d5f9_full

0-02-01-5707ae360a46c20c58a9e39e7a0b328af18bad92905_full



අදහස් (0)

අන්තරේ ඉල්ලන් කන්න යයි

රංජිත් ඩයස් Wednesday, 31 August 2016 03:04 PM

හැම දිස්ත්‍රික්කයකම පෞද්ගලික විශ්ව විද්‍යාල දාන්න ඕනේ (බ)

:       0       0

විකි Wednesday, 31 August 2016 03:08 PM

මෙතන දේශපාලන පක්ෂයක සම්බන්ධයක් මිසක් සිසුන්ගේ උද්ඝෝෂණයක් බව පෙනෙන්නේ නැහැ. අධිකරණ නියෝගයක් නොතකන්න තරම් හයියක් විශ්‍ව විද්‍යාල සිසුන්ට තියෙන්නේ කෙසේද ? මෙවැනි සිසුන්ගේ ශිෂ්‍ය බාවය අහෝසි කළ යුතුයි. අද මෙම උද්ඝා්ෂණය නිසා අපහසු තාවයට පත් වුයේ අහිංසක වැඩකරන ජනතාවයි. (බ)

:       0       0

විකි Wednesday, 31 August 2016 03:20 PM

සුජීව , අඩු පාඩු කොහෙද නැත්තේ ? එහෙම කියල රටේ වැඩකරන ජනතාවගේ කාලය මුදල් ඉන්ධන නාස්ති කළාම ඒවා ලැබෙනවද ? කදුළු ගෑස්, වතුර ඔවැනි දේවල් වලටත් තියෙන මුදල්ම තමා වියදම් කරන්නේ ..(බ)

:       0       0

බණ්ඩාර Wednesday, 31 August 2016 04:10 PM

අධ්‍යාපනය සම්බන්ධ ගැටලු සදහා ආණ්ඩුව සෘජුව මැදිහත් විය යුතුයි. (බ)

:       0       0

ගයාන් Wednesday, 31 August 2016 09:22 AM

අද ඉතින් ගෙදර ගිහින් ඉවරයි බස් එකක. (ර)

:       0       0

රුවන් Wednesday, 31 August 2016 09:33 AM

එහෙනම් අදත් ඉල්ලන් කයි වගේ... (ර)

:       0       0

රිෂාන් Wednesday, 31 August 2016 09:27 AM

අදත් ජල ප්‍රහරයකට ලක්නොවේවා.! (ර)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Wednesday, 31 August 2016 05:45 PM

සම්පත් පතිරණ,සුජීව.ඔබ දේපල කියන සත්‍ය තේරුම් ගන්න බැරි තරමට රටේ සමහරක් ගේ මොළ හෝදලා තියෙන්නේ.රුපියල් ලක්ෂ 65 ගානේ උසස් පෙළ අසමත් ළමයින්ගෙන් ගරලා රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඉන්න හොදම මහාචර්යා වරු ටික මුදලට බිලි බා ගත්තම මොකද වෙන්නේ කියලවත් හිතන්න බැරි අය රටේ ඉන්නවනේ අම්මපා.(රේ)

:       0       0

රොශාන් Wednesday, 31 August 2016 09:38 AM

එපා කියද්දි එන්නේ ඉතින් මිනිස්සුන්ට ආදරේට නම් නෙමෙයි... මේ කට්ටිය පිලිසියට නොකියා කියන්නේ "අනේ අපිට ගහන්න කියලා"... ඒක තමයි මේ අයට ඕන. නැතුව මේ ප්‍රශ්නයට නියම උත්තරේ හොයනවා නෙමෙයි. (ර)

:       0       0

චන්න බුවනක Wednesday, 31 August 2016 05:58 PM

ලංකාවේ ප්‍රධාන ආධායම් මාර්ගය විදේශ විනිමයලු. අපි නොකා නොබී දුක් විඳලා එවන\n සල්ලි වලින් ඉගෙන ගන්නැතුව මුන් පිස්සු නටනවා(රේ)

:       0       0

විමල් Wednesday, 31 August 2016 09:47 AM

පෙළ පාලිය මග යද්දී ඇයි මෙහෙම කරන්නේ.? (ර)

:       0       0

නුවන් Wednesday, 31 August 2016 09:43 AM

ශ්‍රී ලංකාවේ හැම සංවර්ධන කටයුත්තකටම බාධා කරන්නා වූ මොවුන්ට යම් දඩුවමක් දුන්නාට මහජනයා කෝප නොවේ, මොකද මෙවැනි දේවල් වලින් මොවුන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ට රජයට යම් බල පෑමක් කළ හැකි බව පෙන්වීමටයි. ඇත්තටම එයින් සිදුවන්නේ අසරණ මහ ජනයා පීඩාවට පත්වීමයි. (ර)

:       0       0

සුජීව Wednesday, 31 August 2016 09:54 AM

මේ රටේ මිනිස්සු තමන්ට වෙන අසාධාරණය විතරයි අසාධාරණේ හැටියට දකින්නේ.රාජ්‍ය විශ්ව විද්‍යාල වල අඩුපාඩු හදන්නේ නැතිව පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මාහම රාජ්‍ය විශ්ව විද්‍යාල වල ගුරුවරු ඒවාට යනවා.හරියට පුද්ගලික රෝහල් වලට දොස්තරලා ඇදෙනවා වගේ. (ම)

:       0       0

ගුණතුංග Wednesday, 31 August 2016 10:05 AM

ඉගෙන ගැනීමේ අයිතිය තියෙන්නේ රජයේ විශ්වවිද්‍යාලවල අයට විතරද.? අනිත් අයට සල්ලි දීල ඉගෙනගන්ඩ එපා කියලාද කියන්නේ (ම)

:       0       0

උපුල් Wednesday, 31 August 2016 10:05 AM

අදිකරණයට ගරු නොකරන අය‍ට තරාතිරම නොබලා දඩුවම් කළ යුතුයි (ම)

:       0       0

මහේෂ් Wednesday, 31 August 2016 10:02 AM

මේ පෙළපාලි වලට බලෙන්ම වගේ සම්බන්ද කර ගන්නේ නවක සිසුන්. ඔහුන් බොහාමයක් කිසිම අරමුණක් නොමැතිව මේවට සම්බන්ද වේ. දේශපාලන අතකොලු වූ ඉතා සුළු නවක පිරිසක් මෙවෙනි කටයුතු මෙහයවයි. (ර)

:       0       0

අරවින්ද Wednesday, 31 August 2016 10:19 AM

අව්රුද්දෙන් භාගයකට වඩා මහා පාරේ කාලය ගත කරන අය කවද හෝ වෛද්‍යවරු උන දාට මොවුන්ගේ ප්‍රමිතිය ගැන කුමන කතාද? (ර)

:       0       0

ශ්‍රීනාත් Wednesday, 31 August 2016 10:22 AM

මේ වගේ කාලකන්නි පිරිසට ගහන්න බැරි පොලිසිය වැඩක් නෑ (බ)

:       0       0

පාලිත Wednesday, 31 August 2016 10:33 AM

මෙයාල ඉගෙන ගන්න කලේ, අනුන්ගේ දුක, පීඩාව, අමාරුකම්, නැති බැරි කම් වෙනුවෙන් සැහෙන්න පාරවල් ගානේ ගුටි කාගෙන වර්ජන කරනවා. මෙයාල දොස්තරල වුණාම චැනල් කරන්න අයකරන ගාන ගැන කිසිම දුකක්, හිරිකිතයක් නැ. (අ)

:       0       0

බන්දුල. Wednesday, 31 August 2016 10:34 AM

අනේ එහෙනම් තව ටිකකින් ජල ක්‍රීඩා තරගයක් දැක ගන්න පුළුවන්. නාන එකේ ඉවරෙකුත් නැහැ නාවන එකේ ඉවරයකුත් නැහැ. (අ)

:       0       0

කරුණාරත්න Wednesday, 31 August 2016 10:36 AM

පාලකයන්ගේ අවදානය තවම යොමුවී නැති එක තමා පුදුමේ (අ)

:       0       0

අමාලි Wednesday, 31 August 2016 10:48 AM

මේ පාරවල් ගානේ කෑ ගහාහ ගියාට දොස්තරලා වුණාම දවසට පැය කීයද රජයේ රෝහලේ ඉන්නේ . මම දන්නා සමහර දොස්තරලා ඉන්නවා දවල් කෑම පැයටත් පුද්ගලික රෝහල්වල ගාස්තු රුපියල් 2000 ට වැඩියි . මෙයාල කැමති නැහැ රටේ දොස්තරලා වැඩි වෙනවට . මම කියන්නේ නැහැ එහෙමයි කියල අඩු සුදුසුකම් වලට මාලඹේ පුද්ගලික විශ්ව විද්‍යාලයට සිසුන් ගන්න එක හරි කියල (අ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 31 August 2016 10:44 AM

මෙයාල යවන්න ඕනා වියලි කලාපයේ ගොවි මහත්වරුන්ගේ කුඹුරු කොටන්න, එතකොට රටට වැඩක් වෙනවා. (බ)

:       0       0

නලීන් Wednesday, 31 August 2016 10:46 AM

රටක ඕනේ ම පුද්ගලයකු රටේ නීතියට ගරු කරන්න ඕනේ නැත්තනම් සත්තු වගේ වෙනවා (ම)

:       0       0

රොහාන් පෙරේරා Wednesday, 31 August 2016 10:50 AM

පෙරටුගමීන්ගේ දේශපාලනයක් මිසක ඕක සිසු අයිති උද්ඝෝෂණයක් නෙමෙයි (ම)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 31 August 2016 11:18 AM

රජයේ විශ්ව විද්‍යාලවල අඩුපාඩු තියෙද්දී , ඒවාට විසදුම් ලබා නොදී පෞද්ගලික විශ්වවිද්‍යාල වැඩි දියුණු කිරීම වරදක් නෙමෙයිද? මෙහෙම ගියොත් ගමේ දුප්පත් ළමයෙකුට කැම්පස් කියල යන්න වෙන්නේ නිකම්ම නිකන් ගොඩනැගිල්ලකට විතරයි (බ)

:       0       0

නිමල් Wednesday, 31 August 2016 11:13 AM

සුජීව, පුද්ගලික රෝහල් වලට දොස්තරලා ඇදෙන එක නවත්තන්න තියන හොදම දිගුකාලින විසදුම තමයි මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (බ)

:       0       0

කාන්ති Wednesday, 31 August 2016 11:30 AM

මේ රටේ අධ්‍යාපන අයිතිය හැමෝටම තිබෙනවා. මේඋන්දලා විතරක් එකේ ප්‍රාණ භුක්ති කාරයන් හැටියට සලකන්නේ කොහොමද ? එකත් එකටම මේ අර පිට පළාත් වලින් අඩු ලකුණු අරන් දිස්ත්‍රික් කෝටාවට පින්සිදු වෙන්න දොස්තරලා වෙන්න යන උදවිය ද කොහෙද ! (බ)

:       0       0

ආනල්ඩ් ගුණවර්ධන Wednesday, 31 August 2016 11:36 AM

77 රජය කාලෙත් රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන කට්ටිය මරා ගත්ත ,ජේ ආර් එ්ක ලස්සනට විසඳුවා. ඒවගේ තව තව මේක දුර දිග යන්න නොදී විසදන්න බලධාරීන් පියවර ගත යුතුයි . මහා ලේ වැගිරීමකට පාර කපන්න එපා.(බ)

:       0       0

කරූ Wednesday, 31 August 2016 11:53 AM

ප්‍රධාන මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ කවුරුන්ට වුවත් අතපය කැඩෙන්න පහරදිය යුතුයි. (බ)

:       0       0

රුවන් Wednesday, 31 August 2016 12:21 PM

ගහපියව් ඕකුන්ට (බ)

:       0       0

සජී Thursday, 01 September 2016 03:58 AM

පෞද්ගලික විශ්ව විද්‍යාල නවත්වන්න කලින් පෞද්ගලික බෙහෙත් ශාලා ටියුෂන් පන්ති නවත්වන්න කියලා මේ අය උද්ඝෝෂණය කරන්නේ නැත්තේ ඇයි ? (බ)

:       0       0

මහී දිලූෂ් Wednesday, 31 August 2016 01:51 PM

මේ පෙළපාළි පිටුපස්සේ ඉන්නේ ජවිපෙ (බ)

:       0       0

කල්‍යාණ ජයවර්ධන Wednesday, 31 August 2016 02:18 PM

ස්පාටකස් එදා පාලකයන්ගේ නීති ගණන් ගත්තේ නෑ. ලෙනින් එදා පාලකයන්ගේ නීති ගණන් ගත්තේ නෑ. අද විශ්ව විද්‍යාල සිසුන් පාලකයන්ගේ නීති ගණන් ගන්නෙ නෑ. (බ)

:       0       0

අනුර ජයන්ත Wednesday, 31 August 2016 02:40 PM

සුජීව, රාජ්‍ය විශ්වවිද්‍යාලවල අඩුපාඩු තියන එක අැත්ත. ඒවා හදන්න භාණ්ඩාගාරය පිරිල තියෙන්න ඕනි. ඒකට බදු ඕනි. ඔයා හිතන් ඉන්නෙ ඉල්ලන ඉල්ලන දේ දෙන්න තරම් ලංකාව සුපිරි රටක් කියලද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 20 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 373 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 434 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 882 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 5041 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1197 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39337 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site