IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අන්තරේ උද්ඝෝෂණයක් කිරිබත්ගොඩ

කරුණු  කිහිපයක්  මුලික කර ගනිමින්  අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කිරිබත්ගොඩ  දී  සත්‍යග්‍රහයක්  ඇරඹූ බව එහි  කැඳවුම්කරු    ළහිරු වීරසේකර  කියයි. රුහුණු   හා  වයඹ විශ්ව විද්‍යාලය බදාදා ද පේරාදෙණිය විශ්ව විද්‍යාලය  බ්‍රහස්පතින්දා   ද සබරගමුව විශ්ව විද්‍යාලය සිකුරදා  ද  සත්‍යග්‍රහය සිදු කරන බව ඔහු පවසයි.

මාලඹේ සයිටම්  ඇතුළු පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කරන ලෙස ද කරන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන වැඩි කරන ලෙසද පාසල් සිසුන්ගෙන්‍ මුදල්  එකතු කිරිම නතර කරන ලෙස ද රජයට  බල කරමින් සත්‍යග්‍රහය  කරන බව ඔහු පවසයි.

 



අදහස් (0)

අන්තරේ උද්ඝෝෂණයක් කිරිබත්ගොඩ

සිරි Tuesday, 17 November 2015 11:32 AM

සල්ලි දිලා හරි ඉගෙන ගන්න දෙන්න අපිට මහන්සිවෙලා (ම)

:       0       0

රෝහණ Tuesday, 17 November 2015 12:18 PM

අජන්ත, ජයශ්‍රී මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි. ඔය අන්තරේ දැන් ඉන්න ළමයි හැම එකටම උද්ගෝෂණ අනේ මන්දා ළමයෝ. (ර)

:       0       0

විතාන Tuesday, 17 November 2015 09:52 PM

මේ ළමයින්ට උද්ඝෝෂණ කරනවා ඇරෙන්න වෙන දෙයක් නැද්ද? (නි)

:       0       0

අජන්ත Tuesday, 17 November 2015 10:02 AM

අන්තරේ ළමයි සත්‍යග්‍රහ කර කර පාරවල් වලට වෙලා ඉන්න. අනිත් ළමයි සහ පුද්ගලික විශ්වවිද්‍යාලවල ළමයි හොඳට ඉගෙනගෙන ඉස්සරහට යන්න. මේ නොදන්නකමටයි අහන්නේ.... කලින් අන්තරේට නායකත්වය දුන්න ළමයි කවුරුහරි ඉන්නවද හොඳ රස්සාවක් නොකර? (ර)

:       0       0

ජයශ්‍රී Tuesday, 17 November 2015 10:35 AM

පෞද්ගලික විශ්ව විද්‍යාලවල ළමයි සමඟ අන්තරේ ළමයින්ට තරඟ කර රැකියා ලබා ගන්න බෑ කියලා බයයි වගේ. තමන්ගේ කුසලතා දියුණු කර ගෙන ඉදිරියට යන්න, අනෙක් ඉගෙන ගන්න පිරිසකට වල කපන්නේ නැතුව. අනෙක මේ සමාජ සේවය විශ්ව විද්‍යාල ඇතුලේ ඉගෙන ගනිද්දී විතරයි. උපාධිය ලබා ගත්තට පස්සේ මේ දේවල් කලාද කියලාවත් මතක නෑ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 185 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1660 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2082 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5650 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1637 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6124 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18028 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 276 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site