ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට
ධර්මා මහිරත්න Saturday, 09 July 2016 06:27 PM
ඉන්දික, රජයේ විශ්ව විද්‍යාල හැමදාම වහලා විරෝධතා නිසා. අපේ රටින් උගතුන් බිහිවෙන්නේ කොහොමද ඉතින්. පුද්ගලික විශ්ව විද්‍යාල වල අවශ්‍යතාව දැන් තේරෙනවා නේද. කොහොමහරි බුද්ධිමතුන් බිහිකරන්නයි අවශ්‍ය.අනිත දේශපාලනයේ අතකොලුවක් වෙලා නේද මේ ලහිරු? ඉගෙනගෙන රටට වැඩක් කළොත් නේද හොඳ? (නි)
ධර්මා මහිරත්න Saturday, 09 July 2016 06:32 PM
අවුරුදු තුනක් ඔහොමම තියාගෙන ඉඳලා උපාධි සහතිකයක් දීලා පිටකරන්න! විශ්ව විද්‍යාලේ හිටියත් මේගොල්ලෝ ඉගෙනගන්න එකක්යෑ. අනිත් එක දැන් විශ්ව විද්‍යාල වල ගියත් කාගෙන් ඉගෙනගන්නද? මොනවා ඉගෙනගන්නද? (නි)
රජරට විශ්ව විද්‍යාලයේ සිසුවෙක් Friday, 08 July 2016 08:30 AM
සරසවි සිසුන් කාලකණ්නි කරන අන්තරේ කැඳවුම්කරු මේ හැම කෙනාම සරසවියේ ඉන්නකන් විතරයි දඟලන්නේ (ම)
පෙරුමාල් Friday, 08 July 2016 08:31 AM
ඒකාබද්ධ විරෝධතාවකට යන්න තියෙන නිසා ඇප දෙන්න (ම)
කුෂාන් Friday, 08 July 2016 08:37 AM
වෙනස සැපද?? සනීපද?? ඔබලාද මේ වෙනසට වගකිවයුතුයි.(ම)
ජයම්පති Friday, 08 July 2016 08:39 AM
හෙට ඉඳලා විශ්විද්‍යාල උද්ගෝෂණ පටන් ගනීවි.(හේ)
අමල් Saturday, 09 July 2016 04:48 AM
මේ අය තමයි මේ ඔකොම කරන්නේ. (ර)
රෝකි Monday, 11 July 2016 02:09 PM
ධර්මා මහිරත්න නෝනෝ, මේ විශ්ව විද්‍යාල වලින් උගතුන් බිහිවෙනවද? මේවගෙන් එලියට එන්නේ මන්ද බුද්ධික මානසික රෝගීන් රැලක් විය හැකි බවයි ඔය ලක්ෂණවලින් පෙනෙන්නේ. අමරසේකර උන්නැහේ වරක් කීවා වගේ මේ විශ්ව විද්‍යාල රොත්තම වහලා දැම්මත් එකෙන් මේ රටට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ! (අ)
වෙදගේ Friday, 08 July 2016 09:22 AM
පහත් තැනින් යයි ගලා ජලේ පහාත් තැනින් යයි ගලා ජලේ වේගයෙනි පහත් තැනින් යයි ගලා ජලේ (බ)
ඉන්දික Friday, 08 July 2016 09:26 AM
රජයේ විශ්ව විද්‍යාල හැමදාම වහල විරෝධතා නිසා. අපේ රටින් උගතුන් බිහිවෙන්නේ කොහොමද ඉතින්. පවුද්ගලික විශ්ව විද්‍යාල වල අවශ්‍යතාව දැන් තේරෙනවා නේද. කොහොම හරි බුද්ධිමතුන් බිහිකරන්නයි අවශ්‍ය. මුදල් තියෙන කෙනා බුද්ධිමතෙක් වෙනවට කකුලෙන් අදින්න හොද නැහැ (බ)
නිලූ Friday, 08 July 2016 09:51 AM
එ්වා නම් වෙලාවට කෙරෙනවා...අපරාදේ කියන්න බෑ.(හේ)
ෂෙල්ටන් Friday, 08 July 2016 09:47 AM
ඕවට තමයි කියන්නේ ඉල්ලන් කනවා කියලා.(හේ)
මෙරිල් Friday, 08 July 2016 10:29 AM
හොඳ වැඩේ කියලා තමයි අපිට නම් කියන්න තියෙන්නේ (නි)
බුද්ධික Friday, 08 July 2016 10:44 AM
අම්මෝ! ලොකු දෙයක්.
ගුණසිරි Friday, 08 July 2016 11:20 AM
මේවායින් බිඳෙන්නේ ජාතියේ කොඳු නාරටියයි (නි)
ගුණේ Friday, 08 July 2016 11:20 AM
අනේ අපිට නැවතත් ලේ ගැලීම් එපා (නි)
සමන් Friday, 08 July 2016 11:58 AM
බලන්න ඉස්සර එක්කෙනා උදුල් ප්‍රේමරත්න කොතනද කියලා (නි)
බුද්ධික Friday, 08 July 2016 12:25 PM
මෙ ඔක්කොම කට්ටිය මෙයාට බනින්නෙ අයිතීන් වෙනුවෙන් සටන් කරන නිසා වෙන්න ඈති. (නි)
රොහාන් Friday, 08 July 2016 12:26 PM
වරදක් කළා නම් ඉතින් දඬුවම් විඳින්න වෙනවා (නි)
ධම්ම Friday, 08 July 2016 12:46 PM
හිනාවෙන් පේනවා කවදාහරි නවතින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා කියලා. (නි)
රවීන්ද්‍ර Friday, 08 July 2016 01:54 PM
මේ ළමයි එදා අධිකරණ නියෝගය පෙන්වද්දීත් “ඕක බොරුවක් අපි පිළිගන්නේ නැහැ“ කියා චණ්ඩි වගේ හැසිරුනා. රටක නීතියක් තිබේ නම් තරාතිරම නැතුව දඬුවම් දිය යුතුයි. අධිකරණ නියෝගයක් පිළිගන්නේ නැති කෙනෙක් උගතෙක් වුණත් රටකට වැඩක් නැහැ (නි)
රොකී Friday, 08 July 2016 02:27 PM
අවුරුදු තුනක් ඔහොමම තියාගෙන ඉඳලා උපාධි සහතිකයක් දීලා පිට කරන්න! විශ්ව විද්‍යාලේ හිටියත් මේගොල්ලෝ ඉගෙනගන්න එකක්යෑ. අනිත් එක දැන් විශ්ව විද්‍යාලවල ගියත් කාගෙන් ඉගෙනගන්නද? මොනවා ඉගෙනගන්නද? (නි)
ප්‍රීති Friday, 08 July 2016 02:40 PM
අපේ රටේ සිසුන්ට විශ්ව විද්‍යාලෙට ඇතුළු වුණ ගමන් මොකද ඔලුවේ අං එන්නේ? (නි)
රජිත Friday, 08 July 2016 04:12 PM
අපේ ජීවිත කාලකන්නි කළා. මෙහෙම වෙලා මදි. (නි)
හේරත් Saturday, 09 July 2016 03:59 PM
රජයේ කැම්පස් වලින්ම උපාධි ගත්ත අය ඒක රකින්න දරන උත්සාහයට ගරහන එකයි හිතට දුක. (නි)