(නිමන්ති රණසිංහ)
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කැරැව්වේ ජිනරතන හිමි ඇතුළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් 22 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 2 ක පෞද්ගලික ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (18) නියෝග කළාය.
අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට දී උද්ඝෝෂණය කර අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධියට අදාළව සිසුන් 22 දෙනා චෝදනා ලැබ සිටි.
රට පත්ව ඇති ව්‍යසනකාරී තත්ත්වය සුවිශේෂි කරුණක් ලෙස සළකා සැකකරුවන් පෞද්ගලික ඇප මත මුදාහරින බව සඳහන් කරමින් අධිකරණය සැකකරුවන්ට එලෙස ඇප මත මුදා හැරියේය.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අන්තරේ කැඳවුම්කරු ඇතුළු 22 දෙනාට ඇප
Banda Wednesday, 18 March 2020 10:19 AM
ගෙදර ගිහින් නිදාගන්න.
Raveendra Wednesday, 18 March 2020 10:57 AM
තමන් උපන් රටටත් වැඩක් නැති තමන්ටවත් වැඩක් නැති "නූගත්" අය... උපන්දා සිට අනිකාට වදයක් ලෙස හැසිරෙන දියවන්නා ඔයේ කලුකුමාරයා ඇතුළු මේ සියල්ලටම වගකිව යුතුයි යන්න මුළු ලංකාවම හොඳින් දන්නා නිසා මෙවර මෙම තකතීරුවන් 300%ක් ගන්න එක ගැන නැවතත් හිතුවොත් හොඳයි. කලුකුමාරයා ඇතුළු රැලට අප මෙසේ සඳහන් කරන්නෙමු. රටේ අනාගත පරපුරට නිදහසේ සරසවිවල ඉගෙනීමට ඉඩ නොදී ඒවා කඩාකප්පල් කර මිනිසුන්ට මහා වදයක් ලෙස හැසිරීමේ හේතුවෙන්... නුඹලාට මේ ලැබිලා තියෙන්නේ අහිංසක මිනිසුන්ගේ සාපයක්.... දැන්වත් නවත්තන්න අන්තරේ ඉන්න දියහබරලයින්ව නටවන එක...