IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අන්තරේ නිල ඇඳුම් වවුචරයෙන් විළි වහගනී

පෞද්ගලික විශ්ව විද්‍යාල වසා දමන ලෙසත් අධ්‍යාපනය මුදලට නොවිකුණන ලෙසත් සිසු මර්දනය නවත්වන ලෙසත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පේරාදෙණියෙන් ඇරඹූ විරෝධතා පෙළපාළිය අද පස්වැනි දවස වනවිට කැලණි සිසුන්ද සමග කොළඹ බලා පිටත්වූ බව එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර කියයි.

ඔහු පැවසූයේ තම ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුව සමීපයටද යන බවයි. මෙම පෙළපාළිය සම්බන්ධයෙන්ද පොලිසිය කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියෙන් තහනම් නියෝගයක් ගෙන ඇති බව දැනගන්නට ඇතැයි අන්තරේ කැඳවුම්කරු පවසයි.

අධිආරක්ෂිත කලාපයක් වන පාර්ලිමේන්තු පාරේ පෙළපාළි හා උද්ඝෝෂණ මීට පෙර උසාවිය විසින් තහනම් කෙරිණි. පසුගියදා පැවැති උද්ඝෝෂණ පෙළපාළියක්ද තහනම් කළ නමුත් සිසුන් හය දෙනකුට රනිල් වික්‍රමසිංහ අගමැති සිය කාර්යාලයේදී හමුවීමටද ඉඩ සලසා දෙනු ලැබීය.

 

00d833f00cc4fe0f7d3347d698420151127f86af9a2aba3dea5839e392 0ccd0f8b56586c627520151127c6b8c1afce4101b38c42 7aea37d6a7403bb25cdf5cc5c7cdca11d5a9201511274dd39be17f3f81 8f25deb6f4fc948a46a0774ada56e7bf304952120151127012f2301cc0a07 9ffc7badc14842fa9351d95752afd0f2e1f20151127601767b3 550a214ef449c96839d80191760c2dfa1bf25420151127a5b7ef7c8 38701b00166c3bb76e7978a7ef0020151127cfdab727 f7ca9854da11b985e18adcacd2bb84baa232df2eccc8a201511272f26fbf5b64eab43d4a

201511274aa6b13cef1ef8d3fc5fe2a1002bc9427cd2215f23729



අදහස් (0)

අන්තරේ නිල ඇඳුම් වවුචරයෙන් විළි වහගනී

චන්ද්‍ර වීරසිංහ Tuesday, 01 December 2015 02:33 AM

අසාධාරණය අයුක්තිය හමුවේ තරුණ මදය ඉක්මනින් ඇවිස්සෙනවා. මේ රට භාරගන්න ඉන්න අය තමයි ඔය පන්නරය ලබන්නේ. ලංකාවේ තරුණයෝ විශාල සංඛ්‍යාවක් 1971 සිට අපි වෙනුවෙන් දිවි දී ටයර් සෑ වල දැවී තිබෙනවා. (නි)

:       0       0

යසපාල Friday, 27 November 2015 08:00 AM

අද පත්වන සෑම රජයකට වගේම සරසවියට තේරී නිදහසේ අධ්‍යාපනය ලබා නිසි කාල සීමාවේදී ඉන් ඉවත්වන්න පෙරුම්පුරන අහිංසක සරසවි සිසුන්ටත් අන්තරය අධ්‍යාපන ක්ෂේත්‍රයේදී නොසළකා හැරිය නොහැකි පිළිලයක් බවට පත් වී අවසන්. නිදහස් අධ්‍යාපනය කියන්නේ සේවාවක් මිසක් අයිතිවාසිකමක් නෙමෙයි. ඔවුන් මේ නිදහස් අධ්‍යාපනය කියන වදනේ අරුත අමු අමුවේ කෙළසමින් ඉතාමත් ආත්මාර්ථකාමි ක්‍රියාපිළිවෙතකින් සරසවියට නොතේරෙන දරු දැරියන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් නිර්ලජ්ජිතව උල්ලංගනය කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති දිවුරුම් දෙන්න සුදානම්
2024 සැප්තැම්බර් මස 23 33 0

ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපති අනුර කුමාරදිසානායක මහතා සිය ධූරයේ වැඩ භාර ගැනීම සඳහා මීට සුළු මොහෙතෙකට පෙර සිය පක්ෂ කාර්යාලයේ සිට ජනාධිපති ලේකම්


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 868 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1764 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 844 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 39 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 796 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20117 15


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16912 0


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 297 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site