IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අන්තරේ පාගමනට පොලිසියෙන් වැටක්

(ඉන්දිකා  රාමනායක)

සිරගතකර සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා  වහා නිදහස් කරන ලෙසට ඉල්ලා සහ ආපනශාලා ඇතුළු  අධ්‍යාපන සුභසාධන ගැටළුවලට   විසදුම් ඉල්ලා කැලණිය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ  විරෝධතා පා ගමනක්  මීට සුළු මොහොතකට පෙර කැළණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ විය

මෙම විරෝධතාව හේතුවෙන්  පොලිස් ආරක්ෂාව  තරකර ඇත..

(ඡායාරූප: ළහිරු හර්ෂන)

 



අදහස් (11)

අන්තරේ පාගමනට පොලිසියෙන් වැටක්

Prabath Friday, 28 April 2023 03:43 PM

දුවන්නම ගහන්න. ආයෙ එන්නේ නැතිවෙන්නම දෙන්න...

:       22       91

RukshanFriday, 28 April 2023 05:05 PM

දුවන්නම ගහන්න? බලාගෙන ඉන්න. දැන් පොලිසියේම ලොකු අය ගහගන්නවා. දුවන්න වෙලා තියෙන්නේ පොලිසියට මිසක් රටේ දුෂණවලට විරුද්ධව, රට හොරාකාපු රාජපක්ෂලා ඇතුළු , වික්‍රමසිංහලාගේ පාලනයට විරුද්ධව සටන් කරන රටට ආදරේ නියම රටවැසියන්ට නොවේ. හැබැයි ඔබවැනි කටෙන් බත් නොකන, කටෙන් අසූචි කන මලපෙරෙතයින්ට නම් අරගල ගැන තේරුමක් නැති බව අපට තේරෙනවා. මන්ද ඔබ වැනි මලපෙරේත ආත්මයන්ට අවශ්‍ය ජරාවම මිසක් නිදහස නොවන බැවිනි. මේ සමග අසුචි පැකට් එකක් ඔබට ඒවා ඇත.

:       46       11

විජිත් Friday, 28 April 2023 04:16 PM

ජයවේවා !!! අරගලයට ජයවේවා !!! රටේ අනාගතය ඔබයි. පට්ට දූෂිත හොරුන්ගෙන්, මිනීමරුවන්ගෙන්, මේ රට හොරාකාපු රාජපක්ෂ හැතිකරයෙන්, වික්‍රමසිංහ නම් මොලේ අංජබජල්ලාගෙන් සහ ඉහත කී හොරුන්ගෙන් යැපෙන, ඔවුන්ගේ ඉඳුල් බුදින, සිතීමේ හැකියාවක් නැති, බුද්ධි හීන මල පෙරේතයින්ගෙන්, කුම්භාණ්ඩයින්ගෙන්.. මෙරට මුදවාගන්න ඔබ සැමට දිරිය ශක්තිය හැකියාව ලැබේවා !!!

:       38       4

Sunil Friday, 28 April 2023 04:40 PM

දුර්දාන්ත රජයේ මර්ධනකාරී ක්‍රියා පිළිවෙතට එරෙහිව නැගීසිටින සියලු දෙනාට අපේ ප්‍රණාමය.

:       27       9

HARAMANIS Friday, 28 April 2023 04:52 PM

මේ අයට හැමදාම ගැටළු... මේ අය ඉගෙනීමක් කරන්නේ නැද්ද? වසංගත නම් 11 වසරක් කැම්පස් එකේ... කොහොමද ඒක...?

:       6       32

prasanna Friday, 28 April 2023 06:47 PM

දුර්දාන්ත, අසික්කිත අන්තරේ වහාම තහනම් කළ යුතුයි.

:       5       63

Jagath Wickramasekara Friday, 28 April 2023 11:18 PM

හරක් තමයි...

:       0       2

සකලබුජන් Saturday, 29 April 2023 05:56 AM

පිනට ඉගෙනගන්න මේ අය ජනතාවගේ සල්ලි කනවා. මොවුන්ට පාරේදී ගල් ගහන්න සෙට් කරන්න මං දෙකේ දෙකේ ගල්ලෝඩ් එකක් සප්ලයි කරන්නම්. කාලකන්නි ජේවීපී හැතිකරේ. විශ්ව විද්‍යාල අධ්‍යාපනයට මුදල් අය කරන්න කියන්නේ ඔය නිසයි. දැන් පොල්ගහකට යවන්න කොල්ලෙක් නැහැ...

:       0       4

කිරිප්තා Saturday, 29 April 2023 09:42 AM

කුහක සහ දේශපාලන අතකොළු වෙලා ඉන්න විශ්ව විද්‍යාල ආචාර්යවරුන් බිහිකරන මෙලෝ රහක් නැති ඔහේ උඩ පනින, විනයක් නැති තවත් කාලකන්නි රෑනක් තමයි මේ...

:       0       4

cw Saturday, 29 April 2023 10:31 AM

මමත් 1980 ඉංජිනේරු උපාධිය ඉවර කළා. මගේ පවුලේ බාල සහෝදර සහෝදරියනුත් එසේමයි. ඒ කාලෙත් මේ වගේ කාළකන්නි හිටියා. මේ අය ඔවුන්ටත් අන්තයි.

:       0       4

HARAMANIS Saturday, 29 April 2023 03:03 PM

කැම්පස් ආචාර්යවරු පිටරට ගිහින් වැඩකළාම ටැක්ස් අයකරන්නේ නැද්ද? අපි දන්නා විදිහට උපයන මුදලින් 25%කට වැඩිය ටැක්ස් කරනවා. විශ්වවිද්‍යාලවල නොමිලේ අධ්‍යාපනය දෙන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිලිත් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
2024 නොවැම්බර් මස 17 181 0

‘සර්වජන බලය’ පක්‍ෂයේ නෘයක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්‍ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතඥ රන්ජන් ස


මත් ජාවාරමට සම්බන්ධ කොස්තාපල්වරයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 333 1

ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප


කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා
2024 නොවැම්බර් මස 17 336 1

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද


‘මිනී පෙට්ටි අවන්හලක්‘
2024 නොවැම්බර් මස 17 816 0

ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම


නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 375 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 909 3

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 338 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1781 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site