IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අන්තරේ පාගමනට පොලිසිය කඳුලු ගෑස් ගහයි

(ඉන්දිකා  රාමනායක)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල විරෝධතා පා ගමන පාර්ලිමේන්තු  පිවිසුමට ඇතුල්වීම වළක්වාලීම සඳහා පොලිසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. 

කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ දී එම මාර්ගයේ රථවාහන විශාල ප්‍රමාණයක් ධාවනය වෙමින් තිබූ අතර ඒවායේ ගමන් ගත් පිරිස ද දැඩි අපහසුතාවයට පත් වූහ .
(ඡායාරෑප හිමත් මතීෂ)
 
 



අදහස් (6)

අන්තරේ පාගමනට පොලිසිය කඳුලු ගෑස් ගහයි

naleen Thursday, 05 May 2022 07:07 PM

ඕක හැමදාම වෙන දේනේ... එනවා ගහගන්නවා යනවා. එන අයත් දන්නවා වෙන දේ... ඉන්න අයත් දන්නවා වෙන දේ... එන අය බලාපොරොත්තු වෙන්නෙත් සහ ඉන්න අය බලාපොරොත්තු වන්නේත් ඕක තමයි. අලුත් දෙයක් නොවේ.

:       11       44

කිරිිපුතා Thursday, 05 May 2022 07:33 PM

අන්තරේ ඉන්න කාලය නාස්ති කරන මිනිසුන්ට අවශ්‍ය රටේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි විකාර කරලා ප්‍රශ්න වවන්න. මොකද ප්‍රශ්න තමයි මෙයාලගෙ රස ආහාරය. හරියට නරා වලේ ඉන්න පෙරේතයන්ට අසූචි වගේ...

:       19       43

BamunuarachchiFriday, 06 May 2022 07:51 AM

අන්තෙරේ කියන්නේ නන්නත්තාර වෙච්ච රටටම් එපා උන කාලකන්නි ජෙප්පෝ සෙට් එකක්. එක වැදගත් පවුලක ළමයෙ ඔතන නැත.

:       0       0

jayampathi Friday, 06 May 2022 05:35 AM

අනේ මන්ද ආන්ඩුවෙ විශ්ව විද්‍යාලවල් සිසුන් වැඩි හරියක් මහ පාරේ! දෙමාපියන් සිය දරුවන් පුද්ගලීක විශ්ව විද්‍යාලවලට යවන්නේ ඇයිද කියා ඔබට තේරුනාද?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Friday, 06 May 2022 08:52 AM

පොලිස්පතිතුමා කියලා තිබුණේ සාමකාමී අරගල වලට බාධා එල්ල කරන්න එපා කියලා. ඒත් ඒක ලියවිල්ලක් පමණයි. සාමකාමී ලෙස උද්ඝෝෂණය කිරීමට අවශ්‍ය නිදහස රටේ ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබාදී තිබෙනවා. ඒත් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන එකක් නොවේ. රටේ මිනිසුන් මෙවර පාරට බහින්නේ ඇඟේ තියන රුදාවට නොවෙයි. මිනිසුන්ට කිසිසේත්ම ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ආහාර පාන ගිනි ගණන් වගේම ඒවා හොයාගැනීමත් අති දුෂ්කරයි. පොලිම් ඉහවහා ගිහින්. මේවා ජනතා මුදලින් සුරසැප විඳිනා රජවාසල ඇතැම් අය වටහාගෙන නැහැ. රට පුරා ජනතාව බඩගින්නේ. මේවාට වහාම විසඳුම් ඉල්ලා තමයි මිනිසුන් මේ උද්ඝෝෂණය කරන්නේ. ඒවාට පොලීසිය දමා කඳුළු ගෑස් ගැහුවා කියා රටේ ජනතාවට තියෙන අනේකවිධ ප්‍රශ්නවලට පිළිතුරු ලැබේ යැයි සිතා සිටින්නේ නම්, ඒ තරම් අනුවණ ක්‍රියාවක් තවත් නැහැ...

:       1       2

Sunil Friday, 06 May 2022 09:12 AM

මේ රජයේ විශේෂම දක්ෂතාවය සාමකාමී ජනතාවට කඳුළු ගෑස්වලින් සහ උණ්ඩවලින් සංග්‍රහ කිරීමයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 52 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 46 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 322 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 109 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 1152 0

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 273 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1906 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site