ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය මෙහෙයවන අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලිය හෙට (27) කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩා සංකීර්ණයේදී ඇරැඹෙයි. මේ මස 30 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ සුවිශේෂත්වය වන්නේ තරගාවලියේ බර පංතිවලින් ශූරතාව සහ අනුශූරතාව දිනා ගන්නා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජාතික ශූරතාවලිය ඇතුළු බොක්සිං සංගමය මෙහෙයවන ප‍්‍රධානතම තරගවලට සහභාගිවීමේ අවස්ථාව හිමිවීමයි. පිරිමි හා කාන්තා අංශ දෙකින්ම පැවැත්වෙන මෙම තරගාවලියට වයස 17 - 34 අතර වයසේ පසුවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 165 දෙනෙක් මෙවර සහභාගිවෙති. පිරිමි තරගාවලිය කි.ග‍්‍රෑ. 46-49, සිට කි.ග‍්‍රෑ කි.ග‍්‍රෑ 91 ට වැඩි බර පංතිය දක්වා බර පංති 10කින් ද, කාන්තා තරගාවලිය කි.ග‍්‍රෑ. 45-48 සිට කි.ග‍්‍රෑ. 81 ට වැඩි බර පංතිය දක්වා බර පංති 10කින්ද සමන්විත වේ. තරගාවලියේ ජයග‍්‍රාහී කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමේ. පසුගිය වසරේ පැවැති තරගාවලියේදී දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස එච්. එස්. ධනුෂ්ක ද, දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස කේ. ඒ. ශාරිකා ද සම්මාන ලැබුහ.
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අන්තර් මධ්‍ය බොක්සිං තරගාවලිය හෙට සිට සුගතදාස ගෘහස්ථ පිටියේදී